මම පාවිච්චි කරනවා Mi5 එක...මම ගත්තේ ගිය සතියේ..මට ආවේ Official Global ROM එක geekbuying එකෙන්...පොඩ්ඩක් බැටරි ලයිෆ් එක අඩු ගතියක් දැනුන මට..මට MIUI Forum එකෙන් කිව්වා ඉස්සෙල්ලා master reset කරලා බලලා පස්සේ Clean Install එකක් කරන්න කියල ROM එකේ..Bootloader එක unlock කරලා ගහන්න ඕනේ ඉක්මනට..
කොහොමත් දැනට නම් 5 hours වගේ තියෙනවා Screen On Time..
Camera එක Daylight නම් සුපිරි..Lowlight එහෙමත් හොඳයි..මම සාම්පල් එකක් දාන්නම් පල්ලෙහායින්..
![]()
thank you bro..mama dnata use karanne xiaomi Redmi note 2..dan a year wlat awada wadi//but dan battery life adui...ekai mi 5 ganna baluwe..fingerprint front handa...phone eke issue mukut nadda

ෆෝරම් එකේ කියල තිබුනා අර කලින් කිව්වා වගේම ආපහු flash කරන්න කියලා..එක කරලා බලන්න ඕනේ බන්..එතකොට මේවා හරියයි..ගන්නවා නම් Ali එකෙන් ගනින් Sealed Pack..පස්සේ උඹම Global ROM ගහගනින්..මට නම් හම්බුනේ Quick Charge 3.0 support කරන Wall Charger එකක්..පැයේන් හෝ පැයයි විනාඩි දහයෙන් පහළොවෙන් වගේ ෆෝන් එක චාජ් වෙනවා
Charge වෙද්දී රත් වෙනවා, ඒක normal ලු..ඒ නිසා charge වෙද්දී වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි..කොච්චර කල් ගියාද ඕක එන්න? අඩෝ දැන් Geekbuying එකෙන් කිව්වනේ බන් Power Banks ලංකාවට ෂිප් කරන්නේ නැහැ කියලා..රටවල් 10 කට විතරයිලු ෂිප් කරන්නේ..ගොඩක් බඩු custom එකෙන් reject වෙලා return වෙනවලුBangood එකෙන් එවන්නෙත් නැහැ, Gearbest එකෙන් එවන්නෙත් නැහැ
![]()
![]()
ado ehemada
enna nm hariyatama dawas 30i giye

උඹ කෙලින්ම ඔර්ඩර් කරාද? කවදද ඔර්ඩර් කරේ? ඕක සීන් එක තියෙන්නේ Batteries Import කරන සීන් එක නිසා..![]()
onna ROM Specialist Uththare dila![]()
thnx bokkalaobe thiyenne global offcial rom eka![]()



Machan Podi stcuk wena gathiyak wenawa hitapu gaman..akata mokada ka ona.ube wenne nadda godakma net log wela ididdiFingerprint එක හොඳයි..හැබැයි Home Button එක පොඩි වැඩියි බන්..ඒ නිසා ගානට ඇඟිල්ල තියන්න ඕනේ..එහෙමත් නැත්තන් එකම ඇඟිල්ල fingers 2 ක් විදියට සේව් කරලා බලන්න ඕනේ, එතකොට ඇඟිල්ලේ හැම තැනම වගේ සෙට් වෙනවනේ
සාමන්යෙන් වැඩක් කරද්දී temperature එක 30-40 අතර යනවා 40 ට එහා නම් තමයිලු heating issue කියන්නේ..Below 40 කියන්නේ නෝමල් ලු..ෆෝරම් එකේ කියල තිබුනා අර කලින් කිව්වා වගේම ආපහු flash කරන්න කියලා..එක කරලා බලන්න ඕනේ බන්..එතකොට මේවා හරියයි..ගන්නවා නම් Ali එකෙන් ගනින් Sealed Pack..පස්සේ උඹම Global ROM ගහගනින්..මට නම් හම්බුනේ Quick Charge 3.0 support කරන Wall Charger එකක්..පැයේන් හෝ පැයයි විනාඩි දහයෙන් පහළොවෙන් වගේ ෆෝන් එක චාජ් වෙනවා
Charge වෙද්දී රත් වෙනවා, ඒක normal ලු..ඒ නිසා charge වෙද්දී වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි..



Machan Podi stcuk wena gathiyak wenawa hitapu gaman..akata mokada ka ona.ube wenne nadda godakma net log wela ididdi![]()
උඹලගෙ Xiaomi phones සාක්කුවෙ දාං යද්දි හොඳට දැනෙන්න වයිබ්රේට් වෙනවද බං..
මගේ එක වයිබ්රේට් වෙන එක ටිකක් දැනෙනවා මදි වගේ බං. ඕනම කෝල්ස් දෙක තුනක්ම මිස් උනත් එක්ක.. කලින් තිබ්බ සෝනි එක නම් ඕනම නින්දක හිටියත් පට ගාල ඇහැරෙන්න වයිබ්රේට් උනා. අපරාදෙ කියන්න බෑ ඒ අතින් නම්
මේ Xiaomi phone වල වයිබ්රේට් පවර් එක වැඩි කරන ක්රමයක් එහෙම දන්නවද උඹල?
vibrator strength high dala balapan ube eke adu karala aethi
Sounds and audio ake viberate when touch kiyana tick eka dala strength eka high dala ayeth ara tick eka off karanda....ATAKOTA HARI

ow machan chooty lag stuck wena gathiyakචූටි lag/stuck එකක්ද? උඹ ෆෝන් එක ගත්තේ Xiaomi Official Store එකකින්ද?
තව ප්රශ්නයක් තියෙනව..උඹේ ඇවිල්ල තියෙන Wall Charger එකේ මොඩල් නම්බර් එක MDY-08-EB ද නැත්තන් MDY-08-EH ද කියල බලපන්


Mi 5 / Mi5s Use karana kawuru hari innawada? dananwanam battery life..ca quality...phone eka kohomada kiyala kiypanko




මම පාවිච්චි කරනවා Mi5 එක...මම ගත්තේ ගිය සතියේ..මට ආවේ Official Global ROM එක geekbuying එකෙන්...පොඩ්ඩක් බැටරි ලයිෆ් එක අඩු ගතියක් දැනුන මට..මට MIUI Forum එකෙන් කිව්වා ඉස්සෙල්ලා master reset කරලා බලලා පස්සේ Clean Install එකක් කරන්න කියල ROM එකේ..Bootloader එක unlock කරලා ගහන්න ඕනේ ඉක්මනට..
කොහොමත් දැනට නම් 5 hours වගේ තියෙනවා Screen On Time..
Camera එක Daylight නම් සුපිරි..Lowlight එහෙමත් හොඳයි..මම සාම්පල් එකක් දාන්නම් පල්ලෙහායින්..
![]()
8.1.4.0 ඇවිල්ල නෙහ්..අද උදේ අප්ඩෙට් කලේ..
Xiaomi නම් ඉතින් පට්ට තමයි...

Global 8.0.4 Rom එකේ අවුලක් තිබ්බ මතක විදියට..
Normally පැය 10+ වගේ හිටිනවා
පැය 10 ක් SOT හිටිනවා?
වෙන්න බැහැ
Redmi Note 3/4 වල නම් හිටිනවා ඇති..Mi5 එකේ නම් අමාරුයි
දැන් ආපහු Clean Install එකක් දීල බලන්න ඕනේ..මට මේ Geekbuying එකේ එවුන් ගහපු Global ROM එක sure ම නැහැ..bloatware නම් මුකුත් නැහැ..OTA Updates නුත් එනවා..ඒ උනාට ගහන්න ඕනේ ආපහු..ow machan chooty lag stuck wena gathiyak
ehemanam danne na ban. MDY-08-EH thiyenne model no 1a?![]()

මටත් ඕක දැනුනා..බලමුකෝ..අප්ඩේට්ස් එයිනේ..MDY-08-EH නම් හරි..ඕක QC 3.0 support කරනවා..කලින් ඇවිල්ල තිබිල තියෙන්නේ MDY-08-EB Charger එක..එක සපෝට් කරන්නේ QC 2.0 ලු..මගේ එක නම් පැයයි විනාඩි දහයෙන් වගේ ෆුල් චාජ් වෙනවා![]()
![]()

same here machan.touch 1e idapan.balamu


mi5 ekata tempered glass screen protector gahapu ekek innawada? mama ekak order karala gahuwa. navigation buttons responsive na.
hondata wada karana tempered glass ekak tiyanawanam link ekak plz
මම ගහල තියෙන්නේ Nillkin එක...Nillkin AliExpress Official Store එකෙන් ගත්තේ..ගාන නම් ටිකක් වැඩියි
Touch එක නම් බබා වගේ වැඩ 