Responsive නැහැ?![]()
මම ගහල තියෙන්නේ Nillkin එක...Nillkin AliExpress Official Store එකෙන් ගත්තේ..ගාන නම් ටිකක් වැඩියි
Touch එක නම් බබා වගේ වැඩ
https://www.aliexpress.com/store/pr...32678744612.html?spm=2114.12010608.0.0.iLAKwG
Amazing H+ Pro එක ගැහුවේ..එක $ 8.99 ක් වෙනවා..
මම කලින් අහල තියෙන ඒවාට උත්තරයක් දියන්කෝ..SOT ගැන..මොකක්ද උඹ දාල තියෙන ROM එක?
navigation buttons deka witarai. touch eka wada kala. aparade mamath nillikin eka ganna gihilla aye meka gaththe

MIUI v8.0.2 eka thama awe. eka thama thaamath tiyenne. v8.1.2 update eka awa thama update kale na.

screen on time this session 7h 30 mins and counting. 21% battery remaining.
ps - screen on time eken battery life eka maninna baane. eka ekkena use karana widiha wenas ne.

Last edited:
Touch එක නම් බබා වගේ වැඩ 





mama hithuwe ath deka witharai kiyala