~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Responsive නැහැ? :baffled: :baffled: මම ගහල තියෙන්නේ Nillkin එක...Nillkin AliExpress Official Store එකෙන් ගත්තේ..ගාන නම් ටිකක් වැඩියි :sorry: Touch එක නම් බබා වගේ වැඩ :yes:

    https://www.aliexpress.com/store/pr...32678744612.html?spm=2114.12010608.0.0.iLAKwG

    Amazing H+ Pro එක ගැහුවේ..එක $ 8.99 ක් වෙනවා..

    මම කලින් අහල තියෙන ඒවාට උත්තරයක් දියන්කෝ..SOT ගැන..මොකක්ද උඹ දාල තියෙන ROM එක?

    navigation buttons deka witarai. touch eka wada kala. aparade mamath nillikin eka ganna gihilla aye meka gaththe :baffled:

    MIUI v8.0.2 eka thama awe. eka thama thaamath tiyenne. v8.1.2 update eka awa thama update kale na. :oo:

    screen on time this session 7h 30 mins and counting. 21% battery remaining.

    ps - screen on time eken battery life eka maninna baane. eka ekkena use karana widiha wenas ne. :confused:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Nillkin එක නම් හොඳයි..මම cover ඒකට ගත්තෙත් Nillkin Nature TPU Case එකක්..පිටිපස්ස වැහෙන ඒවා දැම්මහම ෆෝන් එකේ ලස්සන නැතිවෙනවනේ :)

    මම update එක කළා බන්..8.0.2 එක වැඩි වෙලාවක් පාවිච්චි කරේ නැහැ..දෙකේ ලොකු වෙනසක් පේන්නෙත් නැහැ..හැබැයි 8.0.2 එකේ බැටරි ලයිෆ් හොඳද දන්නේ නැහැ..

    ඔව් බන් SOT එකෙන් බැටරි ලයිෆ් එක මනින්න නම් බැහැ..ඒ උනාට බන් මම කරන්නේ සාමන්යෙන් ෆේස්බුක් යන ඒකයි, Surfing කරන ඒකයි තමයි..ගේම්ස් ගහද්දි නම් බහිනවා, ඒ උනාට ලොකුවට ගහන්නෙත් නැහැ..පට්ට යකෝ ඔය SOT එක..

    උඹේ සාමාන්‍ය පාවිච්චිය කොහොමද? 100% ඉඳන් 21% වෙනකන් උඹ සාමන්යෙන් කරපු දේවල් මොනවද?

    Facebook වගේ යනකොට (අඩුම තරමේ විනාඩි පහලොවක්වත්) කොහොමද battery temperature එක?
     
    fb, whatsapp, youtube, surfing(mewanam godak wela kale na), thawa movie ekak baluwa.

    15 mins walata fb surf kaloth 31c wage tiyenne on wifi. mobile data use karala baluwe na thama. data use kaloth oya temp eka wadi wei aniwa. games nam daala baluwe na. movie eka baladdi nam tikak rath wela tibba 35c wage tiyenne athi. hariyatama balanna bari una.

    ube 4n eke battery life eka kohomada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    fb, whatsapp, youtube, surfing(mewanam godak wela kale na), thawa movie ekak baluwa.

    15 mins walata fb surf kaloth 31c wage tiyenne on wifi. mobile data use karala baluwe na thama. data use kaloth oya temp eka wadi wei aniwa. games nam daala baluwe na. movie eka baladdi nam tikak rath wela tibba 35c wage tiyenne athi. hariyatama balanna bari una.

    ube 4n eke battery life eka kohomada?

    අඩේ මගේ ඔච්චර කරන්න බැහැ වගේ බන්..මට පෙන්නේ Geekbuying එකෙන් ROM එක ගහද්දි clean install එකක් කරලා නැහැ වගේ..උඹ ගත්තේ geekbuying ද?

    Facebook/WhatsApp/YouTube වලට 31 යි නම් ගොඩක් හොඳයි..මගේ ඕව කරොත් 34-35 වෙනවා :baffled:

    මගේ දැන් 72% තියෙනවා..දවල් චාජ් කරේ..

    Wifi තමයි වැඩිපුර..Data පොඩි වෙලාවක්..20 mins Call..2G තිබුනේ නිතරම වගේ..විනාඩි දහයක් වගේ Asphalt ගැහුවා..විනාඩි විස්සක් විතර camera එක open කරලා තියෙන්න ඇති..

    Facebook/WhatsApp කරේ නැහැ..SOT එක 1h 12 min.. :baffled:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අඩේ මගේ ඔච්චර කරන්න බැහැ වගේ බන්..මට පෙන්නේ Geekbuying එකෙන් ROM එක ගහද්දි clean install එකක් කරලා නැහැ වගේ..උඹ ගත්තේ geekbuying ද?

    Facebook/WhatsApp/YouTube වලට 31 යි නම් ගොඩක් හොඳයි..මගේ ඕව කරොත් 34-35 වෙනවා :baffled:

    මගේ දැන් 72% තියෙනවා..දවල් චාජ් කරේ..

    Wifi තමයි වැඩිපුර..Data පොඩි වෙලාවක්..20 mins Call..2G තිබුනේ නිතරම වගේ..විනාඩි දහයක් වගේ Asphalt ගැහුවා..විනාඩි විස්සක් විතර camera එක open කරලා තියෙන්න ඇති..

    Facebook/WhatsApp කරේ නැහැ..SOT එක 1h 12 min.. :baffled:

    fb, whatsapp witarai. youtube walata 31c wada heat wenawa. mageth 34-35c wage wenawa athi.

    72% aulak na. cam ekata, games walata ehema battery yanawa wadi. mama eeye charge kale. 1day 15hrs idle. 8hrs sot. 15% remaining.

    geekbuying thama gatte. stable global rom ekak thama tiyenne. modify karala tibboth OTA updates enne na. kalin gatta redmi 2 ekaka modify karapu ekak tibbe. mata aye global eka daanna una :oo:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් ඔව් :baffled: :P

    කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේ.නිකන්වත් හොයලා බලන්නේ නෑ , සයිට් වල දාන ඔක්කොම විස්වාස කරලා අන්තිමට කෙලවගන්නවා :baffled::sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    fb, whatsapp witarai. youtube walata 31c wada heat wenawa. mageth 34-35c wage wenawa athi.

    72% aulak na. cam ekata, games walata ehema battery yanawa wadi. mama eeye charge kale. 1day 15hrs idle. 8hrs sot. 15% remaining.

    geekbuying thama gatte. stable global rom ekak thama tiyenne. modify karala tibboth OTA updates enne na. kalin gatta redmi 2 ekaka modify karapu ekak tibbe. mata aye global eka daanna una :oo:

    ම්ම්ම්ම් අනේ මන්ද බන්..බලමු..මම කොහොමත් ආපහු Global එක ගහල බලනවා..Xiaomi Mi5 Forum එකේ moderator කෙනෙක් කියලා තිබුනා අරුන් හරියට clean install කරලා නැතුවත් ඇති කියලා මට තිබුන ප්‍රශ්න ටික දැම්මහම..

    මගේ OTA එනවා..Modified නම් නැහැ..ඒ උනාට මොකක්ද වගේ..ලන්ගදීද ගත්තේ? කවදද ෆෝන් එක අතට හම්බුනේ?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ම්ම්ම්ම් අනේ මන්ද බන්..බලමු..මම කොහොමත් ආපහු Global එක ගහල බලනවා..Xiaomi Mi5 Forum එකේ moderator කෙනෙක් කියලා තිබුනා අරුන් හරියට clean install කරලා නැතුවත් ඇති කියලා මට තිබුන ප්‍රශ්න ටික දැම්මහම..

    මගේ OTA එනවා..Modified නම් නැහැ..ඒ උනාට මොකක්ද වගේ..ලන්ගදීද ගත්තේ? කවදද ෆෝන් එක අතට හම්බුනේ?

    na dan tikak dawas. dec 19 da koheda hambune. case eka enakan use kale na.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    මචන්ලා Xiaomi Mi Max එක geekbuying එකෙන් ගන්ඩ හොඳ ලින්ක් දියන්කෝ.International Edition එක නේද ගන්ඩ ඕනේ.geekbuying එකේ බඩු ෂුවර්ද වොරන්ටි සීන් එක කොහොමද :oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා Xiaomi Mi Max එක geekbuying එකෙන් ගන්ඩ හොඳ ලින්ක් දියන්කෝ.International Edition එක නේද ගන්ඩ ඕනේ.geekbuying එකේ බඩු ෂුවර්ද වොරන්ටි සීන් එක කොහොමද :oo:

    ඕක තඩි වැඩි නැද්ද බන්? :P

    International Edition එක අවුලක් නැතිවෙයි ගණනුත් අඩු නිසා :)

    මේකත් හොඳයි..හැබැයි මේ සෙලර්ගෙන් ගත්ත කෙනෙක් නම් නැහැ මම හිතන්නේ එළකිරියේ..ඒත් සෙලර්ගේ feedback හොඳයි..

    https://www.aliexpress.com/store/pr...32749402804.html?spm=2114.12010608.0.0.cBAHYv
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Responsive නැහැ? :baffled: :baffled: මම ගහල තියෙන්නේ Nillkin එක...Nillkin AliExpress Official Store එකෙන් ගත්තේ..ගාන නම් ටිකක් වැඩියි :sorry: Touch එක නම් බබා වගේ වැඩ :yes:

    https://www.aliexpress.com/store/pr...32678744612.html?spm=2114.12010608.0.0.iLAKwG

    Amazing H+ Pro එක ගැහුවේ..එක $ 8.99 ක් වෙනවා..

    මම කලින් අහල තියෙන ඒවාට උත්තරයක් දියන්කෝ..SOT ගැන..මොකක්ද උඹ දාල තියෙන ROM එක?
    Nillkin official store eke ganan wadi. boru wdak ebay eka labai

    mi5 ekata tempered glass screen protector gahapu ekek innawada? mama ekak order karala gahuwa. navigation buttons responsive na. :dull:

    hondata wada karana tempered glass ekak tiyanawanam link ekak plz
    http://stores.ebay.com/cskwin2015/

    Nillkin Brand eken ganin.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    ඕක තඩි වැඩි නැද්ද බන්? :P

    International Edition එක අවුලක් නැතිවෙයි ගණනුත් අඩු නිසා :)

    මේකත් හොඳයි..හැබැයි මේ සෙලර්ගෙන් ගත්ත කෙනෙක් නම් නැහැ මම හිතන්නේ එළකිරියේ..ඒත් සෙලර්ගේ feedback හොඳයි..

    https://www.aliexpress.com/store/pr...32749402804.html?spm=2114.12010608.0.0.cBAHYv

    මට නෙමේ මචෝ මේ අපේ අක්කට.ලොවෙත් මට නන් ලොකු වැඩී මචන්.:yes: අලි එකේ පේපෑල් වලින් ගෙවන්ඩ බෑ නේද මචන්.:oo:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට නෙමේ මචෝ මේ අපේ අක්කට.ලොවෙත් මට නන් ලොකු වැඩී මචන්.:yes: අලි එකේ පේපෑල් වලින් ගෙවන්ඩ බෑ නේද මචන්.:oo:
    akka ge loku athi neh:love:
     
    Status
    Not open for further replies.