NIC වේ$%^$ පුතාල

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    NIC දෙයියො

    නෑ නෑ NIC සුපිරියි :P
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,808
    54,237
    113
    Colombo
    avatar324417_9.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහොමද බන් මුන් හොයන්නෙ බලන්නේ නැතුව ලපයි සිපයි උන්ට Domain දෙන්නෙ :angry: බලපන් http://www.ebay.lk/ එකත් දීල :angry: http://www.xiaomi.lk/ එකත් එහෙම එකක් :angry: කොහොමද බන් එහෙම කරන්නෙ තව සයිට් 60 ක් විතර තියනව. official උන් ඇවිත් Domain ඉල්ලුවොත් අම්#% #^% $%^$ NIC එකේ උන්ගෙ :angry: ඉගනගත්තු උන්ද බන් ඕවයි ඉන්නෙ ? A/L වත් හරියට පාස් නැති මට තේරෙන දේ වත් තේරුම් ගන්න බැරි ???

    Xiaomi එක නම් Official යද්දී ඒ අදාල රටේ domain name එකක් ගන්නේ නැති නිසා xiaomi ඒකට ප්‍රශ්නයක් නැහැ :baffled: අනිත් එක තව අවුරුදු දහයක් පහලොවක්වත් යනකන් xiaomi එකෙන් කෙලින්ම නම් මෙහෙට එන එකක් නැහැ..
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තාක්ෂණික වශයෙන් සහ යම් කෙනෙක් එම ඩොමේන් නාමය ලිය පදිංචි නොකර ඇතිනම් එය වෙනත් ප්‍රශ්වයකට විකිණීමේ හැකියාව තියනවා.

    නමුත් දැනට වසර කිහිපයකට උඩදී index.lk ඩොමේන් එකල ඉල්ලුවම NIC එකෙන් පොර ටෝක්ස් දුන්න. ඒවගේ නම් දෙන්න බැහැ කියලා. පස්සේ මම වලියක් ඇදගෙන අන්තිමට දෙන්න පොරොන්දු උනා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලීගල් ප්‍රශ්නයක් නෑනෙ.. එහෙම.. අවේලබල් ඕන ඩොමේන් නේම් එකක් දෙන්න පුලුවන්...
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කොහොමද බන් මුන් හොයන්නෙ බලන්නේ නැතුව ලපයි සිපයි උන්ට Domain දෙන්නෙ :angry: බලපන් http://www.ebay.lk/ එකත් දීල :angry: http://www.xiaomi.lk/ එකත් එහෙම එකක් :angry: කොහොමද බන් එහෙම කරන්නෙ තව සයිට් 60 ක් විතර තියනව. official උන් ඇවිත් Domain ඉල්ලුවොත් අම්#% #^% $%^$ NIC එකේ උන්ගෙ :angry: ඉගනගත්තු උන්ද බන් ඕවයි ඉන්නෙ ? A/L වත් හරියට පාස් නැති මට තේරෙන දේ වත් තේරුම් ගන්න බැරි ???
    එහෙම ප්‍රශ්නයක් නැහැ, ඕනම කෙනෙක්ට ඕනම ඩොමේන් එකක් ගන්න පුළුවන්
    හැබැයි ඕනම නමක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට රෙජිස්ටර් කලොත් ඉල්ලීමක් කරන්න පුළුවන් ඩොමේන් එක දෙන්න කියලා
    නොලැබුනොත් නඩු කියන්නත් පුළුවන්, හැබැයි ගන්න එක තහනම් කරන්න බැහැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    නෙදකින් NIC කාලකන්නි ඕකුන්ට කෙලවන්න තියන හැම විදියෙන්ම කෙලවල රස්සාවල් නැති කරලා හිගන්නු කරවන්න ඕන. ඔයි වගේ දීපු domain 60 ක් විතර තියනවා මන් දැන් ඒ හැම එකකම Official උන්ට mail දාල හු$%$# වනවා ඕකුන්ට :angry:

    Sansun weyan me poya dawase wath pinak dahamak karapan :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම ප්‍රශ්නයක් නැහැ, ඕනම කෙනෙක්ට ඕනම ඩොමේන් එකක් ගන්න පුළුවන්
    හැබැයි ඕනම නමක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට රෙජිස්ටර් කලොත් ඉල්ලීමක් කරන්න පුළුවන් ඩොමේන් එක දෙන්න කියලා
    නොලැබුනොත් නඩු කියන්නත් පුළුවන්, හැබැයි ගන්න එක තහනම් කරන්න බැහැ

    අහ් senel කොහොමෙයි.! :P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,347
    15,576
    113
    තොගේ අම්මගේ හු&ත වෙන්න ඇති. පකෝ ඩොමේන් එකක් ගන්න ඕන එකෙක්ට පුළුවන්. එකට තොගෙන් අවසර ගන්න ඕනේ නැ. තෝ ඒ නමට business එකක් register කරලා නැත්නම් තොට ඒ domain එක නඩු කියලවත් ගන්න බැ. නඩු කියලා හරි ගන්න පුළුවන් වෙන්නේ තෝ ඒ නමට business එකක් කරගෙන යනවනම් සහ ඩොමේන් එක ගත්ත එකා ඒ domain එකෙන් වැඩක් ගන්නේ නැත්නම් විතරයි.

    තෝ වගේ නිතිය දන්නේ නැති ගොන් පක්කු හිතන් ඉන්නේ උබට ඕන domain එක උබ ගන්න යනකොට තියෙන්න ඕනේ කියලා.

    හිගන්නෙක් නොවී ඔය domain එක අයිති එකා එකෙන් වැඩක් ගන්නේ නැත්නම් හොද offer එකක් දීලා ගනින්.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    ub NIC ekeda?

    :sorry:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,347
    15,576
    113
    ub NIC ekeda?

    :sorry:

    :confused: නැ මචං .

    මන් මේ හිගන වෙස කොල්ලට බන්නේ. ලංකාවේ ඉන්න කොල්ලෝ කොහොම කොහොම හරි තනියෙන් හරි website අටවාගෙන දගලන එක හොදයි, මොනවා හරි දෙයක් උන් ඉගෙන ගනී බිස්නස් බැරි නම් අඩුම ගානේ host එකට වෙබ් එකවත් දාගන්න.

    මේ හිගන්න උගේ domain එක වෙන කෙනෙක් ගත්තා කියලා එකට මැරෙන්න හදනවා
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :confused: නැ මචං .

    මන් මේ හිගන වෙස කොල්ලට බන්නේ. ලංකාවේ ඉන්න කොල්ලෝ කොහොම කොහොම හරි තනියෙන් හරි website අටවාගෙන දගලන එක හොදයි, මොනවා හරි දෙයක් උන් ඉගෙන ගනී බිස්නස් බැරි නම් අඩුම ගානේ host එකට වෙබ් එකවත් දාගන්න.

    මේ හිගන්න උගේ domain එක වෙන කෙනෙක් ගත්තා කියලා එකට මැරෙන්න හදනවා

    hhee hee
    ape compny eke ekat aran bn com ekak lk bahinna baluwe com walt oni kudayk ghnna kiyala com ekat 450$ ilanawa echr salli na tam patn gtta witry.

    ya mn danna tarmin oka business ekak , expire wechchi gaman gnna ewunut inne
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Okama tamai bn ikman.com ekata wela tiyenne :D :rolleyes: owa ithin gaththu eka goda :D ikman eken fatta offer ekak denna athi, tama u domain eka park karala :P bid karannath $50,000+ illannne u :baffled: