විධායක ජනාධිපති ක්‍රමය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විධායක ජනාධිපති ක්‍රමය

    ddd(3).jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol:oka sira ain kara neda machan?

    ගන්න කලින් එහෙම කිව්වට දැන් පස්ස විතරක් නෙවෙයි අඬු දෙකත් ඒකෙ තියාගෙන ඉන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    විධායක ජනාධිපති ධූරයේ තියෙන රටට අහිතකර බල තල සංශෝධනය කරලා. විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැති උනොත් රට අස්තාවර වෙන්න පුළුවන්. පාර්ලිනේන්තුවට ස්වාදීන කොමිශන් ස්භා වලට සැලකිය යුතු බලයක් පවරලා දැන් තියෙන්නේ සමබර තත්වයක්.

    රටේ ඇතිවෙන්න පුළුවන් අස්ථාවරත්වය පෙන්නලා, ඒකාධිපතියන් ඇති වීමත්.
    ඒකාධිපතියන් පෙන්නලා, රට අස්ථාවර කරන්න හදන අයත් දෙගොල්ලොන්වම පරදවමු.

    ඔය කාර්ටූන් එක ඇඳලා තියෙන්නේ මෛත්‍රී 2020දිත් ඉල්ලනව කියලා ශ්‍රීලංකා එකෙන් ගත්තු තීරනයට හින්ට් එකක්.
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0

    මොකෝ බන් දැන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදි නායකයා වෙලාවට ඡන්ද තියපු ඒකාධිපතිය
    එලවල ඡන්දෙ තියන්නෙ නැත්තෙ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world

    :yes:ඇත්ත. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කළ යුත්තේ මැතිවරණ ක්‍රමයත් සමග. එහෙම නොවුනොත් රට අස්ථාවර වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මොකෝ බන් දැන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදි නායකයා වෙලාවට ඡන්ද තියපු ඒකාධිපතිය
    එලවල ඡන්දෙ තියන්නෙ නැත්තෙ

    මහින්ද කවද්ද බන් වෙලාවාට් ඡන්දෙ තිබ්බේ මහින්ද ඡන්දේ තිබ්බේ, 2010 ජනාධිපතිවරණය තිබ්බේ අවුරුද්දකට කලින්, 2015 තිබ්බේ අවුරුදු දෙකකට කලින්. ඒ අවස්ථාවාදය නිසායි මහින්ද එයාට වාසි වෙන වෙලාව බලලයි කවදත් ඡන්දේ තිබ්බේ.

    ලංකාව වගේ රටක ප්‍රජාතන්ත්‍රවාදි නායකයෝ කොහෙද බන්. එහෙම එවුන් නැති බව මුලින්ම තේරුම් ගන්න ඕනේ.

    ඡන්දේ කල් දාන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
    1. පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ගත වෙන කාලය (රටට අවශ්‍ය දෙයක්. සාධාරණ හේතුවක්)
    2. slfp එකේ ප්‍රශ්ණ ටික විසඳගන්නකම් මෛත්‍රි ඡන්දයකට යන්න කැමති නෑ (පක්ෂයට අවශ්‍ය දෙයක් මිස, රටට අවශ්‍ය දෙයක් නෙවෙයි. කිසිසේත්ම සාධාරණ නෑ)

    හැබැයි මෛත්‍රී කරන්නේ සීමා නිර්ණ කටයුතු වලට මුවා වෙලා slfp එකේ ප්‍රශ්ණ විසඳගන්න කාලය හොයන එක. මෛත්‍රිගේත් තියෙන්නේ අවස්ථාවදයයි.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න රනිල් මෙච්චර කට්ට කන්නේ එයාගේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී කමකට නම් නෙවෙයි. රනිල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් නම් මුළින්ම කරන්න ඕනේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙලා සජිත්, දයා වගේ දෙවැනිපෙල නායකයෙකුට පක්ෂය බාර දෙන එකයි. කෝ එහෙම කරන්නෙත් නෑනේ. හේතුව තමයි රනිලුත් එයාගේ වටේ ඉන්න සහචරයිනුත් හොඳටම දන්නවා රනිල් කියන්නේ ජනාධිපතිවරනයකට ඉදිරිපත් වෙලා දිනන්න පුළුවන් නායකයෙක් නෙවෙයි. අන්න ඒ නිසයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න දත කන්නේ. ඒකත් බැරිම තැන තමයි අර සුපිරි ඇමති ගුන්ඩුවක් ගැහුවේ කෝ ඒකත් ලත් තැනම ලොප් නේ.

    :yes:ඇත්ත. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කළ යුත්තේ මැතිවරණ ක්‍රමයත් සමග. එහෙම නොවුනොත් රට අස්ථාවර වෙනවා.

    අනිවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    kohomath dan rata duwanne janadhipathi waranaye theory walata newe......... ranil pramuka tax king ge theory ekata anuwa