oka sira ain kara neda machan?
ගන්න කලින් එහෙම කිව්වට දැන් පස්ස විතරක් නෙවෙයි අඬු දෙකත් ඒකෙ තියාගෙන ඉන්නෙ

විධායක ජනාධිපති ධූරයේ තියෙන රටට අහිතකර බල තල සංශෝධනය කරලා. විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැති උනොත් රට අස්තාවර වෙන්න පුළුවන්. පාර්ලිනේන්තුවට ස්වාදීන කොමිශන් ස්භා වලට සැලකිය යුතු බලයක් පවරලා දැන් තියෙන්නේ සමබර තත්වයක්.
රටේ ඇතිවෙන්න පුළුවන් අස්ථාවරත්වය පෙන්නලා, ඒකාධිපතියන් ඇති වීමත්.
ඒකාධිපතියන් පෙන්නලා, රට අස්ථාවර කරන්න හදන අයත් දෙගොල්ලොන්වම පරදවමු.
ඔය කාර්ටූන් එක ඇඳලා තියෙන්නේ මෛත්රී 2020දිත් ඉල්ලනව කියලා ශ්රීලංකා එකෙන් ගත්තු තීරනයට හින්ට් එකක්.

ඇත්ත. විධායක ජනාධිපති ක්රමය සංශෝධනය කළ යුත්තේ මැතිවරණ ක්රමයත් සමග. එහෙම නොවුනොත් රට අස්ථාවර වෙනවා. මොකෝ බන් දැන් ඉන්න ප්රජාතන්ත්රවාදි නායකයා වෙලාවට ඡන්ද තියපු ඒකාධිපතිය
එලවල ඡන්දෙ තියන්නෙ නැත්තෙ
ඇත්ත. විධායක ජනාධිපති ක්රමය සංශෝධනය කළ යුත්තේ මැතිවරණ ක්රමයත් සමග. එහෙම නොවුනොත් රට අස්ථාවර වෙනවා.