|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මැතිස් captain කමින් අයින් වෙන්නේ,අනේ නිකන් යන්න පලයන් බන් යන්න :dull::dull:

අයින් වෙන්නේ නෑ අයින් කරනවා :P:P (ඔය දෙකම වෙන්නේ නෑ :(:(:()
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපි පොල් ගැහුවත් ඕකා අයින් වෙනෙන් නැහැ බන්..මට නම් සුවර් :D

    u innakam hari yanneth ne. anika u patta agam karayek pirith nula allan ne thawa mokekda ekek man dekka innawa u ekkama support ekata.
    agam prashna newei ekata thama kiyanne ban ekamuthukama kiyala. mata nam a wage ekek ape team eke hitiyoth team ekama kalakirenawa hariyata uta karadarayak karanawa wage eth wela inne pakaya. :angry:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Lakmal to du Plessis, no run, excellent line, draws the edge, Lakmal strikes - dropped! An absolute howler from Mendis :(

    :rofl::rofl:

    සේරටම කලින් අපේ උන්ට catch අල්ලන්න පුරුදු කරලා ඉන්න ඕන :angry::angry:

    ටෙස්ට් මැච් වල දෙන්නේ උපරිම එකයි දෙකයිනේ,එක ඇල්ලුවේ නැහැ කියන්නේ 100ක් තමා :baffled::no:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Bangladesh 542/7 (136.0 ov) VsNew Zealand
    Fall of wickets 1-16 (Imrul Kayes, 3.4 ov), 2-60 (Tamim Iqbal, 14.2 ov), 3-145 (Mahmudullah, 37.5 ov), 4-160 (Mominul Haque, 43.3 ov), 5-519 (Mushfiqur Rahim, 125.5 ov), 6-536 (Shakib Al Hasan, 131.5 ov), 7-542 (Mehedi Hasan Miraz, 135.6 ov)

    බලපල්ලා බංගලියෝන්ගේ 60/2 කොහොමද ගහපු ගැහිල්ල
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Aashish Calla: "Brilliant bowling by SL this morning but haven't SA already scored enough runs to inflict an innings defeat? #JustAsking :-)"

    ඉන්දියන් වේ#ගෙ පුතාල අපිව නෝන්ඩි කරන විදිය බලපල්ල. අම්%$ට හු%$#න ඕකුන්ගෙ...:angry::angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    Aashish Calla: "Brilliant bowling by SL this morning but haven't SA already scored enough runs to inflict an innings defeat? #JustAsking :-)"

    ඉන්දියන් වේ#ගෙ පුතාල අපිව නෝන්ඩි කරන විදිය බලපල්ල. අම්%$ට හු%$#න ඕකුන්ගෙ...:angry::angry:

    :angry::angry::angry:
    ඒත් ඇත්තනේ ඉතින්.:sorry::dull::dull: