~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    seller gananm khmd dnne na.habai fdbk nm hodai wge

    https://www.aliexpress.com/store/pr...32686804107.html?spm=2114.12010608.0.0.8qSPB9
    onna oya seller gen nm gaththa aya innawa me thrd eke.eyawanm awlk na kiyala thama gaththa aya qwe

    mcho redmi 4 eka ganinko.thawa podi ganak wdi wenne.
    https://www.aliexpress.com/store/pr...32761541780.html?spm=2114.12010608.0.0.8qSPB9
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    TWRP gahanawa nam BL unlocked kara ganin.mulin. nathnam end up with bootloop.

    same procedure for all the phones. Clean all the shit. specially Dalvik Cache

    එල..මට දැනගන්න ඕනේ ROM වර්ග දෙකයි නේද තියෙන්නේ (ZIP and TGZ) ? TWRP එකෙන් ගහන්නෙත් ඔය downloads section එකේ තියෙන ZIP ROM එක නේද?

    ඕකෙනම් කොහොමද දන්නේ නෑ.මම මගේ 4න් එකට කලින් CM ගැහුවා TWRP වලින්.
    Cache/Dalvik Cache/Data wipe කරන්නේ TWRP එකට (Samsung wla nm Download mode) එකේ wipe කියන එකේ තියනව් ඔය ඒවා.එකෙන් SD කාඩ් එක ඇරෙන්න අනිත් ඔක්කොම වයිප් කරන්න.පස්සේ ඉන්ස්ටෝල් ගිහින් සිප් ෆයිල් එක සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් දෙන්න

    ඔව් ඔව් මම කලින් ඕවා Sony/Sony Ericsson/Samsung i8320 ෆෝන්ස් වල කරලා තියෙනවා :)

    TWRP නම් ඔක්කොගෙම එකනෙ..මට දැනගන්න ඕනේ මේ TWRP එකෙන් ගහන්නේ මොන ROM ඒකද කියලා..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    seller gananm khmd dnne na.habai fdbk nm hodai wge

    https://www.aliexpress.com/store/pr...32686804107.html?spm=2114.12010608.0.0.8qSPB9
    onna oya seller gen nm gaththa aya innawa me thrd eke.eyawanm awlk na kiyala thama gaththa aya qwe

    mcho redmi 4 eka ganinko.thawa podi ganak wdi wenne.
    https://www.aliexpress.com/store/pr...32761541780.html?spm=2114.12010608.0.0.8qSPB9

    20$ wedi wei wage ne bn .meka Dan gaththoth mekata th sinhala dagena ubala ara karana dewal karanna onida
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එල..මට දැනගන්න ඕනේ ROM වර්ග දෙකයි නේද තියෙන්නේ (ZIP and TGZ) ? TWRP එකෙන් ගහන්නෙත් ඔය downloads section එකේ තියෙන ZIP ROM එක නේද?

    ඔව් ඔව් මම කලින් ඕවා Sony/Sony Ericsson/Samsung i8320 ෆෝන්ස් වල කරලා තියෙනවා :)

    TWRP නම් ඔක්කොගෙම එකනෙ..මට දැනගන්න ඕනේ මේ TWRP එකෙන් ගහන්නේ මොන ROM ඒකද කියලා..
    You don't need to install TWRP for flash Official rom
    Download Mi Flash app
    then download suitable rom for your phone
    all the steps right here http://en.miui.com/a-234.html

    You are making things difficult. Don't end up with bootloop. I never heard someone use TWRP for flash Official rom:eek::eek:
    That is kind a stupid thing:eek:

    If you are going to flash Xiaomi.eu rom, CM or Lineage OS then TWRP is fine. but don't install official rom with TWRP.

    Follow the steps in here http://en.miui.com/a-234.html

    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    20$ wedi wei wage ne bn .meka Dan gaththoth mekata th sinhala dagena ubala ara karana dewal karanna onida
    Sinhala added to Android Eco system from Lollipop or masmellow. If your phone has android masmellow, then you don't need to worry about it
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එල..මට දැනගන්න ඕනේ ROM වර්ග දෙකයි නේද තියෙන්නේ (ZIP and TGZ) ? TWRP එකෙන් ගහන්නෙත් ඔය downloads section එකේ තියෙන ZIP ROM එක නේද?

    ඔව් ඔව් මම කලින් ඕවා Sony/Sony Ericsson/Samsung i8320 ෆෝන්ස් වල කරලා තියෙනවා :)

    TWRP නම් ඔක්කොගෙම එකනෙ..මට දැනගන්න ඕනේ මේ TWRP එකෙන් ගහන්නේ මොන ROM ඒකද කියලා..

    zip eka thama mm hithanneth:dull:
    gahala blpn:rofl:kelaunith thawa ekak gemu:lol::lol:
    ashan052,dmtx dennata msg ekak dala balanna.:yes:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    here is the thing

    We are not buying directly from XIAOMI.
    We buying from various resellers.
    Those resellers flash, edited ROMs/ vendor roms
    Those ROMs might include adware/priacy leak apps
    Those ROM will never get official updates from XIAOMI since vendor roms.

    Even if you brought directly from XIAOMI, Chinese version of ROM does not contain GOOGLE play store.

    Therefore you have to buy Global Version phone with original ROM or You have to flash original global ROM or You have to flash XIAOMI.eu ROMs that include GOOGLE play stores

    OKAY:growl:

    Yes you can use Vendor ROMs without caring privacy. china inna un camera eken balala athe gahai. they have access to your phone.

    machan, Phone eka awe global rom ekak ekka sealed box nam+ Phone ekata OTA update tuth awlak nethiwa enawa nam oya kiwwa privacy issue gena worry wenna tharam awlak ne nee da?
    mekata ayemath original global ROM danna ona nee neda ban
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan, Phone eka awe global rom ekak ekka sealed box nam+ Phone ekata OTA update tuth awlak nethiwa enawa nam oya kiwwa privacy issue gena worry wenna tharam awlak ne nee da?
    mekata ayemath original global ROM danna ona nee neda ban

    උඹේ එක sealed pack නේ ආවේ...ඕකේ ROM version එක අවුලක් නැත්තන් කිසි අවුලක් වෙන්නේ නැහැ..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මගෙත් redmi note3 එකේ තත්වේ කියන්ට
    10y15if.png

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගෙත් redmi note3 එකේ තත්වේ කියන්ට

    ඕක sealed pack නේද ආවේ? Redmi Note 3 Special Edition නේද? OTA Updates එනවා නේද?

    මම දන්නා විදියට Special Edition එකේ already එන්නේ Global ROM..ඕක ආවේ sealed pack නම් අවුලක් නැහැ..

    ROM Version එකෙත් පේන විදියට අවුලක් නැහැ :yes:

    ඕක OTA Updates වලින් update කරගනින්..උඹේ ඒකට අන්තිමට ඇවිල්ල තියෙන්නේ Version: V8.1.1.0.MHRMIDI (MIUI8)
     
    online gaddi wikunana kena sealed pack ekakda wikunananne kiyala danaganne ubala kohomad?:confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    online gaddi wikunana kena sealed pack ekakda wikunananne kiyala danaganne ubala kohomad?:confused:

    ඇයි බන් පෙට්ටිය වටේට ලස්සන හීනි ඉටිකොලයක් තියෙනවනේ..Sealed Pack නැති ඒවායේ ඔය ඉටිකොලය නැහැ..මට හම්බුනා එකේ ඔය ඉටිකොලය තිබුනේ නැහැ :sorry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Xiaomi කුකුලනි..

    TWRP එක flash කරනවා නම් එක flash කරාට පස්සේ ගහන්න ඕනේ මේ පල්ලෙහා ලින්ක් එකෙන් "Download Full ROM" ක්ලික් කරහම එන ZIP ෆයිල් එක නේද? ෆයිල් වර්ග දෙකයි නේද තියෙන්නේ? (1. ZIP and 2. Fastboot ROM)

    TWRP ගහන හැටි නම් guides තියෙනවා..එතනින් එහාට ROM එක ගහද්දි Cache/Dalvik Cache/Data එහෙම wipe කරන procedure එක ගැන එහෙම කොහෙවත් guide එකක් නැහැ...මම වෙන වෙන Androids වලට නම් ඔය TWRP එකෙන් වැඩ කරලා තියෙනවා..දැන් මේක මගේ අලුත් ෆෝන් එක නිසා බයයි :baffled:

    Ubata aye miui stable rom eka flash karanna ne one? Ehenam .zip eka download karala mi updater app eken flash karapan. Passe recovery gihilla data/cache/dalvik cache clear karapan boot loop awoth witarak.

    http://en.miui.com/extra.php?mod=rom/download&r=299&mobile=no

    Oke tiyana flashing guide eka balapan.

    TWRP one custom rom gahanna. Ehemanam bootloader eka unlock karaganna one.
    Ekata wenama procedure ekak tiyanawa. Request karala sathiyak da koheda inna one.

    http://en.miui.com/thread-267361-1-1.html

    Guide hodata kiyawala balapan.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ඇයි බන් පෙට්ටිය වටේට ලස්සන හීනි ඉටිකොලයක් තියෙනවනේ..Sealed Pack නැති ඒවායේ ඔය ඉටිකොලය නැහැ..මට හම්බුනා එකේ ඔය ඉටිකොලය තිබුනේ නැහැ :sorry:

    phone eka hambunata passe ne oka denaganne. wikunana kena sealed ewa wikunanne kiyl athata hambenna kalin denaganna widihak nedda? ..feedback walinda balanna wenne.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ubata aye miui stable rom eka flash karanna ne one? Ehenam .zip eka download karala mi updater app eken flash karapan. Passe recovery gihilla data/cache/dalvik cache clear karapan boot loop awoth witarak.

    http://en.miui.com/extra.php?mod=rom/download&r=299&mobile=no

    Oke tiyana flashing guide eka balapan.

    TWRP one custom rom gahanna. Ehemanam bootloader eka unlock karaganna one.
    Ekata wenama procedure ekak tiyanawa. Request karala sathiyak da koheda inna one.

    http://en.miui.com/thread-267361-1-1.html

    Guide hodata kiyawala balapan.

    ඔය Guides ටික නම් කියෙව්වා මචන්...නැහැ මම බැලුවේ Custom ROMS නුත් පස්සේ ගහන්න පුළුවන් නේ TWRP ගහගත්තම..දැන් හිතෙනවා දැන්ම කස්ටම් ROM ඕනේ නැහැ කියල :)

    ඔය විදියට Updater එකෙන් කරද්දී අවුලක් නැද්ද බන්? :baffled: බය හිතෙනවනෙ..

    Fastboot ROM එක ගහන එක ලේසියි සහ කරදර අඩුයි කියල හිතෙනවනෙ :baffled: (BL Unlock කරන එක නම් කමක් නැහැ කියමුකෝ)
     
    Status
    Not open for further replies.