තව නලුවෙක් ඉන්නව මචංල. නම මතක නෑ..
පරණ චිත්රපටිවල එහෙම හිටිය..
මේ ළඟකදි තමා මැරුනෙ..
බලමු කාටද ඒ මනුස්සයව මතක් වෙන්නෙ කියල
පරණ චිත්රපටිවල එහෙම හිටිය..
මේ ළඟකදි තමා මැරුනෙ..
බලමු කාටද ඒ මනුස්සයව මතක් වෙන්නෙ කියල
සිරිල් ධර්මවර්ධන
![]()

තව නලුවෙක් ඉන්නව මචංල. නම මතක නෑ..
පරණ චිත්රපටිවල එහෙම හිටිය..
මේ ළඟකදි තමා මැරුනෙ..
බලමු කාටද ඒ මනුස්සයව මතක් වෙන්නෙ කියල
මුණ බලාගත්තම ඇති නෙඋඹට මීට වඩා පැහැදිලි පොටෝ එකක් හොයාගන්ඩම බැරි වුණාද ?![]()
මොකෝ රාමු කරල බිත්තියේ එල්ලන්න කියලයැනිහාල් සිල්වා නේද![]()
Sajan Nalla thmbi
Meya maredhi mama hugak podi mata mathakai jvp kalabala kale une, mama aduwath eka.

![]()
Wimal Kumara De Costa??

නිහාල් සිල්වා නේද![]()

උඹත් හෙන මීටරේ නේ.. මට පේන්නෙ උඹ අපි හැමෝටම වඩා නාකියි වගේ
![]()
නෑ සාජන් නල්ලතම්බි ඉස්සෙල්ලම කරේ නිහාල් සිල්වා කියල අහල තියෙනව.