Dialog හෙල්ප්

Hakcer88

Member
Jan 15, 2017
7
1
3
Gb ගාන ඉවර උනාට පස්සේ Slow කරන Unlimited HSPA පැකේජ් එකක් තියෙනවා Dialog. මේකේ Speed එක එන්නේ. Kbps - 200 හෝ 300 වශයෙන් දින 25 වගේ ඉදලා E-mail එකක් යවුවට පස්සේ නිලධාරියෙක් කතා කරලා කියනවා. මේ පැකේජ් එකේ Speed එක මිට වඩා වැඩි කරන්න එයාලට දැන් බැහැ කියලා වෙන එකකට මාරු වෙන්න කියලා. අනිත් පැකේජ් වල 2Mbps වගේ එනවා කිව්වා. ඒ එකකට මාරු වෙන්න කිව්වා අනිත් 3G පැකේජ් වල මේ දවස් වල තත්වය මේ වගේද නැත්තම් Speed හොදයි ද ?
 
  • Like
Reactions: Nadun26

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Ow owa issara deepu boradband packages.
    Owa dan naha.

    Owa hodai ithin surf karanna wage. slow kalata Facebook elakiri anan manan sites ginnak nathuwa load wenawa.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan oya package eka thiyagana uba maru karana epa. Wena Dialog SIM ekak aran coverage eka baluwoth moko uba inna thana awulak da dane naha neh?
     
    Hakcer88

    Member
    Jan 15, 2017
    7
    1
    3
    Machan oya package eka thiyagana uba maru karana epa. Wena Dialog SIM ekak aran coverage eka baluwoth moko uba inna thana awulak da dane naha neh?

    වෙන සිම් තියෙනවා බන් ඒවගේ එහෙමයි. සිග්නල් අඩුයි Speed එකත් Kbps 200 - 300 වගේ එන්නේ. කතා කරලා කිව්වා 7-8 සැරේ ගානකට ගන්නේ නැහැ උන්.

    අද දවාලේ පරිබෝගික සේවාවට කතා කළා ඒ ගැනි මගෙන් ඇහුවා 4G Speed එකද ඕනේ කියන්නේ කියලා

    ඊට පස්සේ තව එකියකට ගත්තා එකී කිව්වා ගමේ හැමෝටමද මේ ගැටළුව තියෙන්නේ කියලා. මම කිව්වා දන්නේ නැහැ කියලා එපාර එකී කියනවා හොයාගෙන එන්න කියලා නැත්තම් පැමිණිලක් වත් දාන්න බැහැ කිව්වා.

    ඊට පස්සේ E-mail එකක් දැම්මා ඊට පස්සේ තමයි ඔය මිනිහෙක් කතා කලේ ඌ මට තෙරුන් කරන්න හදනවා මේක Limite උනාට පස්සේ තියෙන Speed එක. ගැන මම ඌට අයෙත් විස්තරේම කිව්වා මට Limite වෙනකම් උපරිම 1Mbps වත් දෙන්න කියලා ඌ අපප්බන්ස කතා වගයක් කිය කියා කියනවා මේක මේ තියෙන Speed එක ඌට වෙනස් කරන්න බැහැ මට වෙන එක්කට මාරු වෙන්න කියලා.

    Siganl හිටපු ගමන් නැති වෙන අවුල කිව්වා ම ඌ කියනවා 3g Phone එකකට දාලා බලලා කතා කරන්න කියලා. ( මම Dongel එකට වෙන කොම්පැනියක සිම් එකක් දාලා බැලුවා එතකොට හොදට Signal වගේම Mbps 4ක Speed එකක් ආවා Dongel එකේ අවුලක් නැහැ කියලා තෙරුන් ගන්න ඒ ඇති නේද ? ) මට 3G Phone එකක් නැහැ පවුලේ කා ලගවත් නැහැ යාලුවෝ නැහැ මට. ඒක ඉතින් කරන්න වෙන්නේ නැහැ.
     
    Machan ehenam oka Dialog eke awulak neh ban SIM eke wath package eke wath case ekak naha. Uba inna thana signal case ekak thiyene. Package maru karata oka hari yane naha ban. Unta complain ekak dapan signal naha kiyala, ahuwoth kiyana oya prashne anith ayath thiyenwa kiyala. Dialog ewun ge complain ekak dagana sahena amarui. Ube sali nikan nasthi wena wadak wene thiyena package eka deela aluth ekata giyoth.
     
    ඔව් බන් වෙන එකකට යන්න හිතන්නේ නැත්තේ ඒක තමයි. Signal අවුලක් කියලා මට තේරුණා එත් උන් පිලිගන්නේ නැහැ. කලින් පැමනිලක් දැම්මා ඒකට කතා කරපු එකා මේ අංකයටම අලුත් සිම් එකක් අරන් බලන්න කිව්වා ගැටළුව තිබුනොත් අය කියන්න කිව්වා එත් උබ කියනවා වගේ මුන් complain එකක් දාන්නේ නැතුව උන්ගේ දන්න කන් කියවනවා බන්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපෝ ඕක ගැන නම් කතා කරලා වැඩක් නෑ.මාත් 2012 ඉදලා 3GB අන්ලිමිටඩ් එකක් පාවිච්චි කරන්නේ.2016 මැයි මාසේ ඉදලා මට ඔය අවුල එන්න පටන් ගත්තේ.3.5GB-4GB විතර ගියාට පස්සේ නම් ස්පීඩ් ලිමිට් කරනවා.ඒත් ඉස්සර නම් ලිමිට් කලාට පස්සේ අද වගේ අවුලක් ආවේ නෑ.125kbps වගේ ආවා මෙහාට.ඒත් ගිය අවුරුද්දේ මැද වගේ තමයි ඒකත් හරියට නැතුව ගියේ.ඩයලොග් එකාලගේ දෙමව්පියෝ මතක් වෙනවා.

    පස්සේ තමයි දැන ගත්තේ මුන්ගේ මේ ළඟ තියෙන කුළුනකට ඒ ගමේ උන් වැඩේ දීලා කියලා.උන් ඒක නම් හදන පාටක් නෑ.වෙනදා Rs.750 විතර එන බිල දැන් 1000 විතර වෙලා වැට් එකට පින් සිද්ධ වෙන්න.Unlimited පැකේජ් පාවිච්චි කරන උන් ගැන දැන් මුන්ට කිසිම තැකීමක් නෑ.උන්ට ඕනේ මේවා එපා කරවලා,4G පැකේජ් එකක් ඇගේ ගහන්න.කිසිම Promotion එකක් වත් නෑනේ මේ පැකේජ් පාවිච්චි කරන උන්ට.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Machan dialog anik awa wage awul yanne na....kotinma kiweoth chora naha.....ubata asadarayak welanm jelinma company ekata yanna...gihin complain karanna....dialog tharam connection 1k naha bro.
     
    Hakcer88

    Member
    Jan 15, 2017
    7
    1
    3
    අපෝ ඕක ගැන නම් කතා කරලා වැඩක් නෑ.මාත් 2012 ඉදලා 3GB අන්ලිමිටඩ් එකක් පාවිච්චි කරන්නේ.2016 මැයි මාසේ ඉදලා මට ඔය අවුල එන්න පටන් ගත්තේ.3.5GB-4GB විතර ගියාට පස්සේ නම් ස්පීඩ් ලිමිට් කරනවා.ඒත් ඉස්සර නම් ලිමිට් කලාට පස්සේ අද වගේ අවුලක් ආවේ නෑ.125kbps වගේ ආවා මෙහාට.ඒත් ගිය අවුරුද්දේ මැද වගේ තමයි ඒකත් හරියට නැතුව ගියේ.ඩයලොග් එකාලගේ දෙමව්පියෝ මතක් වෙනවා.

    පස්සේ තමයි දැන ගත්තේ මුන්ගේ මේ ළඟ තියෙන කුළුනකට ඒ ගමේ උන් වැඩේ දීලා කියලා.උන් ඒක නම් හදන පාටක් නෑ.වෙනදා Rs.750 විතර එන බිල දැන් 1000 විතර වෙලා වැට් එකට පින් සිද්ධ වෙන්න.Unlimited පැකේජ් පාවිච්චි කරන උන් ගැන දැන් මුන්ට කිසිම තැකීමක් නෑ.උන්ට ඕනේ මේවා එපා කරවලා,4G පැකේජ් එකක් ඇගේ ගහන්න.කිසිම Promotion එකක් වත් නෑනේ මේ පැකේජ් පාවිච්චි කරන උන්ට.

    :yes: සහතික ඇත්ත.