කෙල්ලො දාගන්න ලේසි හරි අමාරු හරි වෙන්නෙ සාමාන්‍ය උන්ට. මට දාගන්න එක impossible
Umbage muuna balanna bari taramatama kathaida ban?


Umbata okata plastic surgery ekakwath karanna barida??

කෙල්ලො දාගන්න ලේසි හරි අමාරු හරි වෙන්නෙ සාමාන්‍ය උන්ට. මට දාගන්න එක impossible



Umbage muuna balanna bari taramatama kathaida ban?
Umbata okata plastic surgery ekakwath karanna barida??![]()
අර වැඩේ මොකදඔව්. බන් කෙල්ලො මාව දැක්කම අප්‍රසන්න දෙයක් දැක්ක වගේ අහක බලාගන්නව. දුකට වඩා ඒ වෙලාවට කේන්ති යනව. හැබැයි ඉදල හිටල සමහර කෙල්ලො හරිම හොඳින් කතා කරනව, හිනා වෙනව.
ප්ලාස්ටික් සර්ජරි කරන්න සල්ලි නෑ බන්. අනික ඒව කරාට පස්සෙ සෑහෙන්න සයිඩ් එෆෙක්ට් තියෙනව.
?මට ඉතින් කෙල්ලො දැක්කහම එහෙම හැඟීමක්වත් එන්නෙ නැනෙ , ඒකට ලස්සන කොල්ලෙක් දැක්කහම <3

ugly guy:21139684 said:මට ඉතින් කෙල්ලො දැක්කහම එහෙම හැඟීමක්වත් එන්නෙ නැනෙ , ඒකට ලස්සන කොල්ලෙක් දැක්කහම <3
උඹ ගේ නේද.? උඹත් එක අතකින් බැලුවම මම ඉන්න බෝට්ටුවෙම තමයි.![]()
ඉදිරියේ රාළ;21139680 said:අර වැඩේ මොකද?
හ්ම්ම් ඒක නම් ඇත්ත වගේ , උඹ කෙල්ලො දිහා බලන් හූල්ලනවා මම කොල්ලෝ දිහා බලන් හූල්ලනවා, අපි දෙන්නා එකම කසියක දෙපැත්තක්
ඉතින් තව ගේ උන් ඇතිනෙ. උඹට හොයාගන්න පුලුවන් නෙ එහෙම එකෙක්ව.ugly guy:21139699 said:හ්ම්ම් ඒක නම් ඇත්ත වගේ , උඹ කෙල්ලො දිහා බලන් හූල්ලනවා මම කොල්ලෝ දිහා බලන් හූල්ලනවා, අපි දෙන්නා එකම කසියක දෙපැත්තක්
ඉතින් තව ගේ උන් ඇතිනෙ. උඹට හොයාගන්න පුලුවන් නෙ එහෙම එකෙක්ව.
මෙහෙම කරන්න - ලොකු sun-glass සෙට් එකක් දාගෙන යන්න , ඒකෙන් ගොඩක් වැහෙනවා මූණ, ආයුර්වේදේ ඔයාට අදාළ අංශෙට වැඩිය ලෙඩ්ඩු එන්නෙ නෑ, එක්කෙනයි දෙන්නයි - ඒ නිසා අවුලක් වෙන්නෙ නෑ. ප්‍රයිවට් ආයුර්වේද තැන් ගැන නම් දන්නෙම නෑ. ඒක ඔයාටම තමා ගිහින් බලා ගන්න වෙන්නේ. හැබැයි ඔයාගෙ ගැටළුව අර මම් කලින් කිව්ව විදියට මූණේ අස්ථි වල ඇට මිදුළු ශක්තිමත් කළොත් විසඳගන්න පුළුවනි.ආයුර්වේද වැඩේද.? මට යන්න ලැජ්ජයිනෙ ඔය ඉස්පිරිතාල වලට. ප්‍රයිවෙට් චැනලින් කරන අයුර්වේද දොස්තරල නැද්ද.? ගිහිල්ල මොකක්ද කරන්න පුලුවන් කියල වත් අහගන්න.
සල්ලි හොයල ඉවරවෙනකොට නාකි වෙලා. අනික සල්ලි කන්නද බන්. මොනාද සල්ලි වලින් කරන්න පුලුවන් ,
ආස එකාට හිතයනවා මිසක් ඌ ගේ ද නැද්ද කියලා බලන්නෙ නෑ බන්
ugly guy:21139721 said:ආස එකාට හිතයනවා මිසක් ඌ ගේ ද නැද්ද කියලා බලන්නෙ නෑ බන්
දිගටම ට්‍රයි එකේ ඉදපන් උබ්ට හමබ වෙයි. විශේශෙන්ම ඔය ෆැශන් ඩිසයිනින් වගේ ෆීල්ඩ් වල ඉන්න උන් ගැන බලපන් ඒ වගේ උන් ගොඩක් වෙලාවට ගේ.
ඉදිරියේ රාළ;21139717 said:මෙහෙම කරන්න - ලොකු sun-glass සෙට් එකක් දාගෙන යන්න , ඒකෙන් ගොඩක් වැහෙනවා මූණ, ආයුර්වේදේ ඔයාට අදාළ අංශෙට වැඩිය ලෙඩ්ඩු එන්නෙ නෑ, එක්කෙනයි දෙන්නයි - ඒ නිසා අවුලක් වෙන්නෙ නෑ. ප්‍රයිවට් ආයුර්වේද තැන් ගැන නම් දන්නෙම නෑ. ඒක ඔයාටම තමා ගිහින් බලා ගන්න වෙන්නේ. හැබැයි ඔයාගෙ ගැටළුව අර මම් කලින් කිව්ව විදියට මූණේ අස්ථි වල ඇට මිදුළු ශක්තිමත් කළොත් විසඳගන්න පුළුවනි.
උන්ට ආසා නෑ බන් උන් මගෙ ටයිප් එක නෙමෙයි
shaminda peiris:21139747 said:උන්ට ආසා නෑ බන් උන් මගෙ ටයිප් එක නෙමෙයි
උඹට හරියන ටයිප් එවුන් නෑ.කෙල්ලෙකුට ට්‍රයි කරහන්.
එළකිරියෙ කවුද කෙනෙක් එයාගෙ අම්මව එක්කගෙන ගිහින් තිබුණ එයා කිව්ව විදියට නුවර කිට්ටුව තෙල් ඔරු ප්‍රතිකාරෙකට - අන්න ඔයාට හරියන වැඩේ. මොකද ඔයාගෙ මුණේ අස්ථි වල ඇට මිදුළු හදන්න කලින් කකුල් දෙකේ ඉඳල උඩට හදාගෙන එන්න ඔනෑ, ඒක බේත් වලින් කරන්න ගියාම ගොඩක් කල් යන වැඩක්. ඔයා පොඩ්ඩක් හොයල බලන්න අන්න ඒ ප්‍රතිකාරය කරන තැනක්.එහෙම පුලුවන් උනිත් ලොකු දෙයක්.
මම ඉස්පිරිතාලෙට යන්න ඉස්සෙල්ල ඔය පත්තර වල ඇඩ් එහෙම දාන ආයුර්වේද දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ල බලන්න ඔයා ඔය කියන දේ කොහොමද කෙරෙන්නෙ විස්තර අනම් මනම්. ඒව දැනගෙනම ඉස්පිරිතාලෙ යන්නම්. ඔය ප්‍රයිවට් තැන් වල ඉන්න අය ඇත්තටම ආය්‍රවේද දොස්තර කෙනෙක්ද කියල අපි දැනගන්නෙ කොහොමද.?
උන්ට ආසා නෑ බන් උන් මගෙ ටයිප් එක නෙමෙයි
උන්ට ආසා නෑ බන් උන් මගෙ ටයිප් එක නෙමෙයි
උඹට හරියන ටයිප් එවුන් නෑ.කෙල්ලෙකුට ට්‍රයි කරහන්.
.Ehema karala kohomahari lamayek hadala pawlak pansalak weyanko
!!ඉදිරියේ රාළ;21139764 said:එළකිරියෙ කවුද කෙනෙක් එයාගෙ අම්මව එක්කගෙන ගිහින් තිබුණ එයා කිව්ව විදියට නුවර කිට්ටුව තෙල් ඔරු ප්‍රතිකාරෙකට - අන්න ඔයාට හරියන වැඩේ. මොකද ඔයාගෙ මුණේ අස්ථි වල ඇට මිදුළු හදන්න කලින් කකුල් දෙකේ ඉඳල උඩට හදාගෙන එන්න ඔනෑ, ඒක බේත් වලින් කරන්න ගියාම ගොඩක් කල් යන වැඩක්. ඔයා පොඩ්ඩක් හොයල බලන්න අන්න ඒ ප්‍රතිකාරය කරන තැනක්.