ehemada bn.oka aran oya sellam karanna gihilla mona weida danne ne.
ane mand bn uba kiww phone ekath beluwa bn.ubala phone eka gennaddi silicon case ewath genna gannawad?
ෆෝන් එකත් එක්ක හම්බවෙන ඒවා වැඩක් නෑ බන්.බාල බඩු.පුලුවන්නම් වෙනම ගෙන්නපන්.nillkin බ්රෑන්ඩ් එක හොඳයි

එල එල මචන්ලා.එහෙනන් සීල්ඩ් පැක් එක ෙගන්නනවා.අලි එකේ සෙලර්ගෙන් රිප්ලයි එන්ඩ හෙන වෙලා යනවනේ.ෆ්රී ෂිපින්ග් ගෙන්නනවා.උට කියන්ඩ ඕනේ නේද ප්රයිස් එක අඩුවෙන් වෙන මොකක් හරි කියලා දාන්ඩ කියලා.
![]()
ඔව් ප්රයිස් අඩුවෙන් දාලා , gaming mouse, MP4 player , වගේ මොකක් හරි දාන්න කියපන්.
මේ බන් මේ දවස් වල චයිනිස් වැකේෂන් එකක් එනවා.ඒ නිසා උබලට ෂිපින් අවුල් යයි.සෙලර් ගෙන් නිවාඩු දවස් අහල ඊට කලින් එවන්න පුලුවන්ද අහන්න.නැත්තන් ඔය නිවාඩු අස්සේ හිර උනොත් ගිය මාසේ උන්ට උනා වගේ මාසයක් විතර යාවි බඩු එන්න.උබ ගන්න හිටපු සෙලර්නම් මම දැක්ක ෂොප් එක වහල කියලා දාල තියනවා මොකද්ද මිටින් එකක් කියල.ඒවත් පොඩ්ඩක් අහලා බලපන් හරියටම.
ei uba ehema kiyanne. tax nisada?
ඔව්...
හැබැයි පොඩ්ඩක් ගණන්
.
ඒ යකාට මැසේජ් දැම්මට රිප්ලයි එවන්නෙත් නෑ බන්.
සාමානයෙන් ෆෝන්ස් ගෙන්නපු එවුන්ගෙන් වැදිලා නම් තියෙන්නේ (එළකිරි එකේ දත්ත අනුව) රු. 2000 ට (බොහෝවිට 1000 ට) අඩු ගානක් තමයි.. 

මේකෙන් ෆෝන් එක වැහෙනවා නේද 
