~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ehemada bn.oka aran oya sellam karanna gihilla mona weida danne ne.
    ane mand bn uba kiww phone ekath beluwa bn.ubala phone eka gennaddi silicon case ewath genna gannawad?

    ෆෝන් එකත් එක්ක හම්බවෙන ඒවා වැඩක් නෑ බන්.බාල බඩු.පුලුවන්නම් වෙනම ගෙන්නපන්.nillkin බ්‍රෑන්ඩ් එක හොඳයි :yes:

    එල එල මචන්ලා.එහෙනන් සීල්ඩ් පැක් එක ‍ෙගන්නනවා.:yes: අලි එකේ සෙලර්ගෙන් රිප්ලයි එන්ඩ හෙන වෙලා යනවනේ.ෆ්‍රී ෂිපින්ග් ගෙන්නනවා.උට කියන්ඩ ඕනේ නේද ප්‍රයිස් එක අඩුවෙන් වෙන මොකක් හරි කියලා දාන්ඩ කියලා.:oo:

    ඔව් ප්‍රයිස් අඩුවෙන් දාලා , gaming mouse, MP4 player , වගේ මොකක් හරි දාන්න කියපන්.
    මේ බන් මේ දවස් වල චයිනිස් වැකේෂන් එකක් එනවා.ඒ නිසා උබලට ෂිපින් අවුල් යයි.සෙලර් ගෙන් නිවාඩු දවස් අහල ඊට කලින් එවන්න පුලුවන්ද අහන්න.නැත්තන් ඔය නිවාඩු අස්සේ හිර උනොත් ගිය මාසේ උන්ට උනා වගේ මාසයක් විතර යාවි බඩු එන්න.උබ ගන්න හිටපු සෙලර්නම් මම දැක්ක ෂොප් එක වහල කියලා දාල තියනවා මොකද්ද මිටින් එකක් කියල.ඒවත් පොඩ්ඩක් අහලා බලපන් හරියටම.

    ei uba ehema kiyanne. tax nisada?

    ඔව්...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් ඔව්..අනිවා Nillkin බඩු ගනින්..පට්ට! You won't regret! :cool: හැබැයි පොඩ්ඩක් ගණන් :yes:

    ethakota ara thoraganna ewata standard kiyana ekada thoraganne.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ෆෝන් එකත් එක්ක හම්බවෙන ඒවා වැඩක් නෑ බන්.බාල බඩු.පුලුවන්නම් වෙනම ගෙන්නපන්.nillkin බ්‍රෑන්ඩ් එක හොඳයි :yes:

    ඔව් ප්‍රයිස් අඩුවෙන් දාලා , gaming mouse, MP4 player , වගේ මොකක් හරි දාන්න කියපන්.
    මේ බන් මේ දවස් වල චයිනිස් වැකේෂන් එකක් එනවා.ඒ නිසා උබලට ෂිපින් අවුල් යයි.සෙලර් ගෙන් නිවාඩු දවස් අහල ඊට කලින් එවන්න පුලුවන්ද අහන්න.නැත්තන් ඔය නිවාඩු අස්සේ හිර උනොත් ගිය මාසේ උන්ට උනා වගේ මාසයක් විතර යාවි බඩු එන්න.උබ ගන්න හිටපු සෙලර්නම් මම දැක්ක ෂොප් එක වහල කියලා දාල තියනවා මොකද්ද මිටින් එකක් කියල.ඒවත් පොඩ්ඩක් අහලා බලපන් හරියටම.

    ඔව්...

    tax eka calculate karana widiha danne nedda?:confused:.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113

    ඒකනේ බන් බඩු නෑනේ දැන්.:eek: ඒ යකාට මැසේජ් දැම්මට රිප්ලයි එවන්නෙත් නෑ බන්.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ethakota ara thoraganna ewata standard kiyana ekada thoraganne.

    ඔව් ෆෝන් එක standard විදියට දාල ෆෝන් එක විතරක් ගනින්..Nillkin Ali Express Official Store එකෙන් ගන්නවා නම් බඩු එනවා පටස් ගාල..හැබැයි අනිත් තැන් වලට වඩා ගණන්..මට මගේ Mi5 ඒකට Nature TPU Case එකටයි Amazing H+ Pro Tempered Glass එකටයි $14 ක් ද කොහෙද ගියා..මම order එක දැම්මේ දෙසැම්බර් 28..මට අතට හම්බුනා ජනවාරි 6 වෙනකොට :yes:

    tax eka calculate karana widiha danne nedda?:confused:.

    ඒවා නම් දන්නේ Custom එකේ එවුන් තමයි :P සාමානයෙන් ෆෝන්ස් ගෙන්නපු එවුන්ගෙන් වැදිලා නම් තියෙන්නේ (එළකිරි එකේ දත්ත අනුව) රු. 2000 ට (බොහෝවිට 1000 ට) අඩු ගානක් තමයි.. :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් ෆෝන් එක standard විදියට දාල ෆෝන් එක විතරක් ගනින්..Nillkin Ali Express Official Store එකෙන් ගන්නවා නම් බඩු එනවා පටස් ගාල..හැබැයි අනිත් තැන් වලට වඩා ගණන්..මට මගේ Mi5 ඒකට Nature TPU Case එකටයි Amazing H+ Pro Tempered Glass එකටයි $14 ක් ද කොහෙද ගියා..මම order එක දැම්මේ දෙසැම්බර් 28..මට අතට හම්බුනා ජනවාරි 6 වෙනකොට :yes:

    ehemada bn.ekko mn lankawenma gannawa bn.dialcom laga 4 prime eka thiye..eken gaththa kawuruth nedda meke
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එක එක devices වලට වෙන වෙනම නේද එන්නේ..මගේ තිඑය්න්නේ 8.1.2.0 :baffled:

    මගේ තියෙන්නේ 8.1.2.0 බන් :baffled: පැය 10 ක් SOT හිටිනවා? :eek: :eek: වෙන්න බැහැ :oo: Redmi Note 3/4 වල නම් හිටිනවා ඇති..Mi5 එකේ නම් අමාරුයි :oo: දැන් ආපහු Clean Install එකක් දීල බලන්න ඕනේ..මට මේ Geekbuying එකේ එවුන් ගහපු Global ROM එක sure ම නැහැ..bloatware නම් මුකුත් නැහැ..OTA Updates නුත් එනවා..ඒ උනාට ගහන්න ඕනේ ආපහු..

    Sryyy....10k nwe mchn 8+ type kale..Typing mistake ekak...Math tika dwask use kala..Geekbuying eken gahapu Global ROM ekath ekka thamai awe mage ekath
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචන්ලා Xiaomi Mi Max එක geekbuying එකෙන් ගන්ඩ හොඳ ලින්ක් දියන්කෝ.International Edition එක නේද ගන්ඩ ඕනේ.geekbuying එකේ බඩු ෂුවර්ද වොරන්ටි සීන් එක කොහොමද :oo:

    Heating probs thiyenawa Mi max eke..Go for a redmi or mi5s/5s plus
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මට නෙමේ මචෝ මේ අපේ අක්කට.ලොවෙත් මට නන් ලොකු වැඩී මචන්.:yes: අලි එකේ පේපෑල් වලින් ගෙවන්ඩ බෑ නේද මචන්.:oo:

    Geekbuying sure...Danata 4k gennnuwa..serama ship karala two weeks athulatha awa
    Chat eke response ekak denna mara time ekak ganna eka saha ship karanna loku time ekak ganna eka thama awula..Order serama ehema une na..eth gdk welawata unge stock eke badu naha..:D:D:D

    Warranty nam shop warranty thamai..Claim karala nathi nisa e gana wadi dyk danne naha
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එල එල! :) මේකෙන් ෆෝන් එක වැහෙනවා නේද :)

    උඹේ primary phone ඒකද මචන් Mi5 එක? නැත්තන් secondary ඒකද? Note 4 එකකුත් තියෙනව නේද?

    pranathlcp Rifter KRipTER patalila...:lol::lol::lol::lol:
    Mi5 eka dws 5k wage athe thiyan unne..hoda offer ekak awa..
    Dunna..Mi5s plus ekakata yanna kalpanwa

    Redmi note 4 eka thamai use karanne..eka nam pattamai..
    Battry life two days kittu wenna yana welawal thiyenawa..
    Cam ekath sahena hodai..HDR and low light performnce..
    Designing eka patta..hoda look ekak thiyenawa..
    4n ekata ratings ehemath thiuyenawa elatama..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    pranathlcp Rifter KRipTER patalila...:lol::lol::lol::lol:
    Mi5 eka dws 5k wage athe thiyan unne..hoda offer ekak awa..
    Dunna..Mi5s plus ekakata yanna kalpanwa

    Redmi note 4 eka thamai use karanne..eka nam pattamai..
    Battry life two days kittu wenna yana welawal thiyenawa..
    Cam ekath sahena hodai..HDR and low light performnce..
    Designing eka patta..hoda look ekak thiyenawa..
    4n ekata ratings ehemath thiuyenawa elatama..

    අනේ සිරාවටම බන් උඹයි අරූවයි පැටලිලා නේ :confused: :confused:

    යකෝ Mi5 එකේ 8 hours SOT තියන් හිටියේ කොහොමද? SIM එක නැතුවද? :P Brightness Auto ද Manual ද? Facebook/WhatsApp/Surfing විතරද කරේ?

    මමත් ගන්න හිටියේ Redmi Note 4 එකක්..හැබැයි SnapDragon නෙමෙයි නිසා ඉවසන් හිටිය SD Variant එක එනකන්..ඒ අතරේ Mi5 එකේ ගාන අඩු වුන නිසා Mi5 එක ගත්ත :cool: :)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    facepalm.jpg
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මම ඔය කියන තරම් වේදනාවක් විඳින්නේ නැහැ බන් :P මගේ තියෙන්නෙත් Official Global..පොඩ්ඩක් ආපහු ROM එක ගහනන්යි ඕනේ..මොකද RiFter ගේ ඇවිල්ල තියෙන්නෙත් මගේ විදියටමයි..උගේ එහෙම අවුලක් නැහැලු..පොඩ්ඩක් Clean Installation එකක් කරලා බලන්නයි ඕනේ :)

    උඹ කිව්වා එක හරි..කොහොම උනත් sealed pack ගෙනල්ල අපිම කරගන්න එක හොඳයි..

    :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:

    උබලා දෙන්නගේ පාවිච්චි කරන විදිහ වෙනස් නිසා එහෙම අවුලක් දැනෙනවද දන්නේ නෑ එහෙනම්.SOT එකයි apps පාවිච්චි කරපු ටයිම් එක්ක බලලා සංසන්දනයක් කරලා බැලුවොත් හොඳයි වගේ රොම් එක ගහන්න කලින් :(

    ow machan use karana widiha anuwa thama battery life tiyenne. mageth normally 8hrs wage tiyanawa. eth hard use kaloth 5.30hrs wage thama tiyenne. :oo::baffled:

    hondama de thama 8.1.3 or next major update eka ekan idapan. passe .zip eka download karala updater app eken flash karapan.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    අලි බබා කියනවනේ වෙන බඩුවක නමක් දාන්ඩ බෑ ප්‍රයිස් එක 60-100USD අතර වගේ දාලා එවන්නන් කියල.ටැක්ස් අහු වෙයිද :oo::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow machan use karana widiha anuwa thama battery life tiyenne. mageth normally 8hrs wage tiyanawa. eth hard use kaloth 5.30hrs wage thama tiyenne. :oo::baffled:

    hondama de thama 8.1.3 or next major update eka ekan idapan. passe .zip eka download karala updater app eken flash karapan.

    මමත් ඉතින් hard use නම් කරන්නේ නැහැ බන් :baffled:

    Facebook/WhatsApp/Google Chrome/Fiverr විතරයි..මේ ඉතින් මුල් දවස් ටික නිසා කැමරා එක පොඩ්ඩක් ඉඳල හිටලා ඕපන් කරනවා :P

    උඹේ brightness level එක එහෙම කොහොමද? Auto ද Manual ද?

    මම ගොඩක් වෙලාවට 2G තියෙන්නේ Network එක නම්..Wifi ඒකට නිතරම වගේ connected (මම වැඩි වෙලාවක් ඉන්නේ ගෙදර)

    මට ප්‍රශ්නේ තියෙන්නේ උඹ ෆිල්ම් එකක් බලලත් බැටරි අඩුවෙන් බැහැපු එක :confused:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113

    එකම තමයි මමත් මේ බැලුවේ..එතකොට බන් දැන් මම ඉන්නේ Global එකේ නේ..Global එකේ ඉඳන් ආපහු Clean All කරලා Global Fastboot ROM එකම ගැහුවට අවුලක් නැහැ නේද?

    :cool:අවුලක් නෑ මචන්.
    දැන් රොම් ඒකේ අප්ඩේට් පෙන්වන්නේ නැද්ද. මොන්ව හරි අවුල් සීන් එකක් තියේද
    නැත්නම් ඩිවලොපර් එකක්ද තියෙන්නේ:confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :cool:අවුලක් නෑ මචන්.
    දැන් රොම් ඒකේ අප්ඩේට් පෙන්වන්නේ නැද්ද. මොන්ව හරි අවුල් සීන් එකක් තියේද
    නැත්නම් ඩිවලොපර් එකක්ද තියෙන්නේ:confused:

    දැන් ROM එක perfectly normal...OTA Updates එනවා...සමහර වෙලාවට 42-43 ට යනවා Temperature එක (PlayStore එකේ එහෙම වැඩ කරද්දී)..Asphalt ගහද්දි නම් 40-41 තමයි..

    SOT තියෙන්නේ පැය 4-5 ක් වගේ normal use කරලා.. :baffled:

    Forum එකේ moderator කෙනෙක් කිව්වා Clean Install එකක් දෙන්න කියලා (ඊට කලින් මාස්ටර් රීසෙට් එකක් දෙන්න කිව්වා)..දැන් Master Reset කරලා තියෙන්නේ..පොඩ්ඩක් මේ ටිකේ test කරලා බලන්න ඕනේ.. :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113

    What is SAR anyway? Why should you care?

    SAR (Specific Absorption Rate) is a measure of the rate of RF (radio frequency) energy absorption by the body from the source being measured – in this case, a cell phone.

    SAR provides a straightforward means for measuring the RF exposure characteristics of cell phones to ensure that they are within the safety guidelines set by the Federal Communications Commission (FCC).

    For instance, cellphones can't be sold officially in the United States if their SAR level exceeds 1.6 watts per kg (W/kg) while manufacturers in Europe must ensure that the maximum SAR level does not exceed 2W/kg. Source

    In determining the phone which has better SAR value for your health,
    .

    http://en.miui.com/thread-474575-1-1.html

    2u8v6rt.jpg

    LOWER IS BETTER.
     
    Status
    Not open for further replies.