සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් කට්ටියටම.
අපි අන්තිමට Laravel install කරගෙන ඉවර වුනානේ. දැන් ඒක run කරගමු. Vagrant වලින් කරනවා නම් කෙලිම්ම ip එක ගහන්න තියෙන්නේ. එහෙම කරනවා නම් default root path එක Laravel installation directory එකේ public directory එකට දෙන්න ඕන.
locally WAMP / LAMP වගේ එකක් use කරනවා නම් virtual host එකක් හදල public folder එකට path එක සෙට් කරන්න.
Virtual host වැඩ කරන්න නම් apache vhosts module එක enable කරලා ඉන්න ඕන. url එක hosts file එකේ දාන්නත් ඕනි.
උඹල හරියට හදාගත්ත නම් url එක ගැහුවම මේ වගේ screen එකක් එන්න ඕන. (එහෙම නැත්තම් ඉතිරි ටිකත් කරගෙන යන්න.)
තව පොඩි වැඩ ටිකක් තියෙනවා.
Root එකේ තියෙනවා Storage කියල directory එකක්. ඔකේ ඇතුලේ තමයි cache files , log files එහෙම වදින්නේ. ඒ නිසා ඔය folder එකට write permissions දෙන්න ඕනි. උබල ඉන්නේ Unix machine එකක නම් තමයි මේක ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ.
sudo chmod -R 777 Storage/
ඔය command එකෙන් Storage folder එකට අවශ්‍ය permissions ලැබෙනවා.
තව මේකේ default එනවා .env.example කියල file එකක්. මේ file එක rename කරන්න ඕනි .env කියල.
.env file එක ගැන පොඩ්ඩක් කියල ඉන්නම්. මේ file එකෙන් මුලිකව කියන්නේ project එක install කරලා තියෙන environment එකේ තොරතුරු. උද: Database details. Project එක තියෙන්නේ locally නම් මෙතන එන්නේ localhost එකේ details. Live server එකකට host කරාම එන්නේ ඒ server එකට අදාල details. ඒ නිසා මේ file එක කිසිම වෙලාවක commit කරන්නේ නෑ. gitignore file එකට දාල තියන්න ඕනි commit වෙන්නේ නැති වෙන්න. එතකොට server එකට දැම්මම එකේ අලුත් .env file එකක් හදල අදාල details දාන්න ඕන.
install කිරිල්ල නම් ඔච්චරයි basic ටික.

ඊළඟට බලමු Routing...

keep posting 

හැබැයි IDE එක support නැති හින්ද වැඩේ ටිකක් slow වෙනව, shortcuts වැඩ කරන්නේ නැහැ හරියට.