හුඟ කාලෙකින් ආවේ මේ පැත්තේ.... ඔන්න තව කාර් ටිකකුත් අරන් ආවා...කොහොම TAX ගැහුවත් මේවා ගන්න එක නන් නතරවෙන්නෙ නෑ වගේ සල්ලි තියන එකා කීය උනත් ඒක ගන්නවා ඉතින්..
නැති එකාට මුකුත් නෑ
අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ පොඩි මිනිහට ගන්ඩ තිබ්බ වාහනෙත් ගනන් ගිය විදිහ

සමහර මිනිසුන්ට කරන්නම දෙයක් නැතිකමට අර KWID එක අරන් තියනවා 
දැන් ඉතින් KWID තියන උන් ටික රෙද්ද උස්සන් එන්ඩ එපා මට බනින්ඩ
සාමාන්‍ය මිනිහෙක් ට දැන් කාලේ හොඳ වාහනයක් ගන්නවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක් ඉතින්
ඒත් උත්සහා කලොත් බැරි වෙන එකක් නැහැ
හරි හරි වැඩි කතා ඕනේ නෑ වාහන ටික බලලා ඉමුකො 

SRI LANKAN's CaR ZoNe Part IV

Last edited:

kohomath aluth ekak 40m+ wei. eth balapanko lankawe GTR keeyak thiyanawada kiyala 
okak 60 lak vage venne vena ratawala