SRI LANKAN's CaR ZoNe Part IV

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    :love::love::love::love:
    හුඟ කාලෙකින් ආවේ මේ පැත්තේ.... ඔන්න තව කාර් ටිකකුත් අරන් ආවා...කොහොම TAX ගැහුවත් මේවා ගන්න එක නන් නතරවෙන්නෙ නෑ වගේ සල්ලි තියන එකා කීය උනත් ඒක ගන්නවා ඉතින්..:rolleyes: නැති එකාට මුකුත් නෑ:baffled: අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ පොඩි මිනිහට ගන්ඩ තිබ්බ වාහනෙත් ගනන් ගිය විදිහ:rofl::rofl::P සමහර මිනිසුන්ට කරන්නම දෙයක් නැතිකමට අර KWID එක අරන් තියනවා :sorry::sorry:දැන් ඉතින් KWID තියන උන් ටික රෙද්ද උස්සන් එන්ඩ එපා මට බනින්ඩ:rofl::rofl: සාමාන්‍ය මිනිහෙක් ට දැන් කාලේ හොඳ වාහනයක් ගන්නවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක් ඉතින්:oo: ඒත් උත්සහා කලොත් බැරි වෙන එකක් නැහැ;);) හරි හරි වැඩි කතා ඕනේ නෑ වාහන ටික බලලා ඉමුකො :love::love:

    SRI LANKAN's CaR ZoNe Part IV


    :love::love::love::love::love::love::love::love:
    JrurtOy.jpg


    2nAhesS.jpg


    tnh5Ont.jpg


    jsNeWsH.jpg



    nczb5me.jpg


    Is3ATra.jpg





    YbWW2zU.jpg




    1GBEy





    3PwhlJb.jpg


    1qHERbd.jpg


    5avLgRN.jpg


    G5EKQGB.jpg


    xec1tQu.jpg




    pXRjiNM.jpg


    gJi5u0W.jpg


    edAp6QP.jpg









    xCbSNk4.jpg



    p8xqvsU.jpg


    9ZgFjPR.jpg



    K2CXqFF.jpg



    QU0ecLz.jpg


    CFOZCtl.jpg



    3QeiQJH.jpg



    AswqXJM.jpg


    bdLAo23.jpg


    cZhEOf3.jpg



    I6eEzxx.jpg



    alraFNS.jpg


    q2B0lvA.jpg



    Zgi0Sz9.jpg



    Lpc65ax.jpg



    wuJNL2e.jpg



    mKIDhJK.jpg



    8jMZQcK.jpg



    YO7AFmg.jpg


    m9LrZnm.jpg


    HoewoVs.jpg



    VodHCgr.jpg


    WlB6lCQ.jpg


    pLWBJXP.jpg



    yGRvx2e.jpg



    G4xlJFB.jpg



    SM7BDMN.jpg







    SCrfTjd.jpg


    OC304L5.jpg




    rFY59Lr.jpg




    kybbWE6.jpg




    4J8kX01.jpg



    AMNdb4d.jpg



    z8tR3S6.jpg



    BuQcLEt.jpg



    3mlhGWC.jpg



    UxyqQMx.jpg




    OI2Qx0M.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :love::love::love::love:කොහොම TAX ගැහුවත් මේවා ගන්න එක නන් නතරවෙන්නෙ නෑ වගේ සල්ලි තියන එකා කීය උනත් ඒක ගන්නවා ඉතින්..:rolleyes: නැති එකාට මුකුත් නෑ:baffled: අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ පොඩි මිනිහට ගන්ඩ තිබ්බ වාහනෙත් ගනන් ගිය විදිහ:rofl::rofl::P සමහර මිනිසුන්ට කරන්නම දෙයක් නැතිකමට අර KWID එක අරන් තියනවා[/CENTER]

    හම්බ කරන්න දන්න එකා සයිබීරියාවේ උන්නත් ජීටීආර් පදිනවා
    කම්මැලියා ලෝකේ කොහේ උන්නත් කම්මැලියම තමා

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ
     
    • Like
    Reactions: channaq4

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    රත්තරං;21144878 said:
    හම්බ කරන්න දන්න එකා සයිබීරියාවේ උන්නත් ජීටීආර් පදිනවා
    කම්මැලියා ලෝකේ කොහේ උන්නත් කම්මැලියම තමා

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ

    100% true:yes::yes::yes: ++++