~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.
Nov 19, 2015
16
0
1
MI5s vs MI5 හොඳම මොකක්ද ???

මම xiaomi MI5 එකක් හරි MI5S එකක් හරි ගන්න හිතන් ඉන්නවා.
ලංකාවෙන් අරන් වැඩක් නැහැනේ.
මම geekbuying එකේ බැලුවා
MI5S එක
http://www.geekbuying.com/item/Xiaomi-Mi-5S-4GB-32GB-Smartphone---Silver-374885.html

http://www.geekbuying.com/item/Package-Xiaomi-Mi-5S-4GB-32GB-Smartphone---Silver-375450.html

MI5 එක
http://www.geekbuying.com/item/Xiao...Core-Type-C-3D-Glass-Cover---Gold-363214.html

http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---White-363082.html

ඊට පස්සේ Aliexpress එකේ
MI5s

https://www.aliexpress.com/item/Ori...lt&btsid=1bc31354-65c9-4336-bb85-6998295a3b87

MI5

https://www.aliexpress.com/item/Ori...lt&btsid=6f9e6c51-df84-44e6-a6fe-f3515a6bbe0d

දැන් මට මේ අවුල් ටික තියනවා
1.මේ පොන් දෙකෙන් හොඳම මොකක්ද?
2.මේක ගෙදරටම එයිද? ඒ කියන්නේ සෙලර් මේක හරියට එවද ??
3.ඔය සෙල් පැක් කියන සින් එකම් මොකද??
එක නැතුව අවොත් තියන අවුල මොකද???
4.මේ ලින්ක් නැතුව ඔයාලා ගෙනල්ලා තියන වෙන තැන් තියනවා නම් මට ලින්ක් එකක් දාන්න
මට උපරිම 280$ වගේ තමා වියදම් කරන්න පුලුවන්
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    දැන් ROM එක perfectly normal...OTA Updates එනවා...සමහර වෙලාවට 42-43 ට යනවා Temperature එක (PlayStore එකේ එහෙම වැඩ කරද්දී)..Asphalt ගහද්දි නම් 40-41 තමයි..

    SOT තියෙන්නේ පැය 4-5 ක් වගේ normal use කරලා.. :baffled:

    Forum එකේ moderator කෙනෙක් කිව්වා Clean Install එකක් දෙන්න කියලා (ඊට කලින් මාස්ටර් රීසෙට් එකක් දෙන්න කිව්වා)..දැන් Master Reset කරලා තියෙන්නේ..පොඩ්ඩක් මේ ටිකේ test කරලා බලන්න ඕනේ.. :)

    ගේම් එකට නම් හරි මචන්, ප්ලේ ස්ටො එකේ පර්මිශන් වලින් ලොකේශන් ඇක්සස් ඕෆ් කරල බලන්න
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene

    What is SAR anyway? Why should you care?

    SAR (Specific Absorption Rate) is a measure of the rate of RF (radio frequency) energy absorption by the body from the source being measured – in this case, a cell phone.

    SAR provides a straightforward means for measuring the RF exposure characteristics of cell phones to ensure that they are within the safety guidelines set by the Federal Communications Commission (FCC).

    For instance, cellphones can't be sold officially in the United States if their SAR level exceeds 1.6 watts per kg (W/kg) while manufacturers in Europe must ensure that the maximum SAR level does not exceed 2W/kg. Source

    In determining the phone which has better SAR value for your health,
    .

    http://en.miui.com/thread-474575-1-1.html

    2u8v6rt.jpg

    LOWER IS BETTER.
    :cool::cool::cool::cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    මම xiaomi MI5 එකක් හරි MI5S එකක් හරි ගන්න හිතන් ඉන්නවා.
    ලංකාවෙන් අරන් වැඩක් නැහැනේ.
    මම geekbuying එකේ බැලුවා
    MI5S එක
    http://www.geekbuying.com/item/Xiaomi-Mi-5S-4GB-32GB-Smartphone---Silver-374885.html

    http://www.geekbuying.com/item/Package-Xiaomi-Mi-5S-4GB-32GB-Smartphone---Silver-375450.html

    MI5 එක
    http://www.geekbuying.com/item/Xiao...Core-Type-C-3D-Glass-Cover---Gold-363214.html

    http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---White-363082.html

    ඊට පස්සේ Aliexpress එකේ
    MI5s

    https://www.aliexpress.com/item/Ori...lt&btsid=1bc31354-65c9-4336-bb85-6998295a3b87

    MI5

    https://www.aliexpress.com/item/Ori...lt&btsid=6f9e6c51-df84-44e6-a6fe-f3515a6bbe0d

    දැන් මට මේ අවුල් ටික තියනවා
    1.මේ පොන් දෙකෙන් හොඳම මොකක්ද?
    2.මේක ගෙදරටම එයිද? ඒ කියන්නේ සෙලර් මේක හරියට එවද ??
    3.ඔය සෙල් පැක් කියන සින් එකම් මොකද??
    එක නැතුව අවොත් තියන අවුල මොකද???
    4.මේ ලින්ක් නැතුව ඔයාලා ගෙනල්ලා තියන වෙන තැන් තියනවා නම් මට ලින්ක් එකක් දාන්න
    මට උපරිම 280$ වගේ තමා වියදම් කරන්න පුලුවන්
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    1) MI 5s ekata mn nm yanne ne bn
    MI 5 and MI 5s athara loku wenask ne
    puluwan nm MI 5s plus ekakata palayn

    2)badu nm gedarata ei DHL or TNT demmoth normal post demmoth podi risk ekkak thiyenawa custom eken allanna

    3)seal pack nehe kiyanne box eka open karala kiyana eka, ethakota sellerta unge custom rom wage one jarawak danna puluwan
    ehema unama podi aulak nm thiyenawa (mn phone 2k gennuwa 2kama seal pack neme awe thama 2kama weda 1yr plus dn)

    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    කට්ටිය මේ තරම් කියන නිසාම MIUI 8 වලට අප්ඩේට් කරන්න කියලා බැලුවෙ. අප්ඩේට් කලාට පස්සෙ හරි නෑ කියලා හිතුනොත් ආයි තිබුණ MIUI 7 එකට ලේසියෙන්ම යන්න පුළුවන්ද සහෝදරවරුනි?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    කට්ටිය මේ තරම් කියන නිසාම MIUI 8 වලට අප්ඩේට් කරන්න කියලා බැලුවෙ. අප්ඩේට් කලාට පස්සෙ හරි නෑ කියලා හිතුනොත් ආයි තිබුණ MIUI 7 එකට ලේසියෙන්ම යන්න පුළුවන්ද සහෝදරවරුනි?
    MIUI 7 rom eka flash koranna wenawa :rolleyes::rolleyes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අනේ සිරාවටම බන් උඹයි අරූවයි පැටලිලා නේ :confused: :confused:

    යකෝ Mi5 එකේ 8 hours SOT තියන් හිටියේ කොහොමද? SIM එක නැතුවද? :P Brightness Auto ද Manual ද? Facebook/WhatsApp/Surfing විතරද කරේ?

    මමත් ගන්න හිටියේ Redmi Note 4 එකක්..හැබැයි SnapDragon නෙමෙයි නිසා ඉවසන් හිටිය SD Variant එක එනකන්..ඒ අතරේ Mi5 එකේ ගාන අඩු වුන නිසා Mi5 එක ගත්ත :cool: :)

    Brightness Manual..adu karala thiyenne...system animatiuon offed..
    Net surf karanne naha bn..Data use unema na
    Dawasama lap eka issaraha inne..e nisa oken data use kale na..
    Geekbuying gannawanam aniwa aye global rom install karanna..bootloader unlock karala..supahadili wenask thiyenawa..Note 4 eka baba wage dan..
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ow machan use karana widiha anuwa thama battery life tiyenne. mageth normally 8hrs wage tiyanawa. eth hard use kaloth 5.30hrs wage thama tiyenne. :oo::baffled:

    hondama de thama 8.1.3 or next major update eka ekan idapan. passe .zip eka download karala updater app eken flash karapan.

    Mulinma bootloader unlock karala Gloal rom flash karanna..ita passe update karagena yanna..Clean install ekak dana eka hodai
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Brightness Manual..adu karala thiyenne...system animatiuon offed..
    Net surf karanne naha bn..Data use unema na
    Dawasama lap eka issaraha inne..e nisa oken data use kale na..
    Geekbuying gannawanam aniwa aye global rom install karanna..bootloader unlock karala..supahadili wenask thiyenawa..Note 4 eka baba wage dan..

    Geekbuying එකේ එව්වෙත් Official Global ROM නම් ඒත් සුපැහැදිලි වෙනසක් තියේවිද? :baffled:

    Data use කරේම නැත්තන් කොහොමද බන් පැය 8 ක් විතර screen එක ඔන් කරන හිටියේ? :baffled:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Geekbuying එකේ එව්වෙත් Official Global ROM නම් ඒත් සුපැහැදිලි වෙනසක් තියේවිද? :baffled:

    Data use කරේම නැත්තන් කොහොමද බන් පැය 8 ක් විතර screen එක ඔන් කරන හිටියේ? :baffled:

    wifi conect karala thiyenne..coc yanwa enawa..msging,calling thamai.bn.continuesly screen on naha..games ehemath play wenawa..
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Geekbuying එකේ එව්වෙත් Official Global ROM නම් ඒත් සුපැහැදිලි වෙනසක් තියේවිද? :baffled::baffled:

    R4 eke china stable thibbe..Global stable dammata passe loku wenasak thibba.:D:D:D
    Bootloader unlock karala fastboot rom ekak flash karanna..:D:D:D:D
    Eka kokatath hodaine
     
    • Like
    Reactions: pranathlcp

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    tax eka calculate karana widiha danne nedda?:confused:.

    අපි දන්නේ නෑ බන් ඕවා :lol::lol:
    අර දාන්න කියන value එක අනුව තම ටැක්ස් වදින්නේ.එනිසයි අඩු ගානක් දාන්න කිවුවේ.
    tnt වලට wada dhl වලදී ටැක්ස් වදින ගාන වැඩියිලු :sorry::sorry:

    ඒකනේ බන් බඩු නෑනේ දැන්.:eek: ඒ යකාට මැසේජ් දැම්මට රිප්ලයි එවන්නෙත් නෑ බන්.

    අලි බබා කියනවනේ වෙන බඩුවක නමක් දාන්ඩ බෑ ප්‍රයිස් එක 60-100USD අතර වගේ දාලා එවන්නන් කියල.ටැක්ස් අහු වෙයිද :oo::dull:

    බැරිනම් ali එකේ වෙන එකෙක් ගෙන් ගන්නම් කියපන්.එහෙම කිවුවම බයවෙයි...
    30$ වගේ දාල වෙන අයිටම් එකක් කියලා දාල එවන්න පුළුවන් නම් විතරයි ඕඩර් එක දාන්නේ කියපන් :angry: උන් සමහර රටවල් වලට ඔරිජිනල් දිටෙල් දාලා යවන්නේ ලීගල් කෙස් නිසා.එත් ලංකාවට එහෙම කෙස් එකක් තිබ්බේ නෑ.බලපන් උබේ රට sri lanka කියල නේද තියෙන්නේ කියල.මොකද උන් එහෙම බෑ කියන්න හේතුවක් නැති නිසා :confused::baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපි දන්නේ නෑ බන් ඕවා :lol::lol:
    අර දාන්න කියන value එක අනුව තම ටැක්ස් වදින්නේ.එනිසයි අඩු ගානක් දාන්න කිවුවේ.
    tnt වලට wada dhl වලදී ටැක්ස් වදින ගාන වැඩියිලු :sorry::sorry:

    බැරිනම් ali එකේ වෙන එකෙක් ගෙන් ගන්නම් කියපන්.එහෙම කිවුවම බයවෙයි...
    30$ වගේ දාල වෙන අයිටම් එකක් කියලා දාල එවන්න පුළුවන් නම් විතරයි ඕඩර් එක දාන්නේ කියපන් :angry: උන් සමහර රටවල් වලට ඔරිජිනල් දිටෙල් දාලා යවන්නේ ලීගල් කෙස් නිසා.එත් ලංකාවට එහෙම කෙස් එකක් තිබ්බේ නෑ.බලපන් උබේ රට sri lanka කියල නේද තියෙන්නේ කියල.මොකද උන් එහෙම බෑ කියන්න හේතුවක් නැති නිසා :confused::baffled:

    mn lankawenma gannawa bn.redmi 4 prime eke 31k.:dull:.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පාට මොකක්ද? රටින් ගෙන්නුවොත් 9000 ක් විතර අඩුවෙයි :baffled:

    phone eken kathakale bn pata ehuwe ne.gana aduwei lankawe iddi uta gihilla baninna hari puluwanne kedunoth.nethiunoth phone eka policiyta gihilla hoyaganna unath puluwan weine.:dull:..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    phone eken kathakale bn pata ehuwe ne.gana aduwei lankawe iddi uta gihilla baninna hari puluwanne kedunoth.nethiunoth phone eka policiyta gihilla hoyaganna unath puluwan weine.:dull:..

    uba mokenda ahuwe?
    samanyen mehe wikunana gdk un TRC approval ganne na.ekatath salli gewanna wena nisa.gdk un api wagema gennanne.e nisa ganna kalin ehnm ahpn TRCSL Approval da kiyala:dull:
    aparade ithin 9K kiyanne kaju atada kos atada:dull:
    oya 31 thawa 5k wge dala MI5 ekak unath ganna thibba:dull:
    ube salli , ube kamaththak......
    habai ithin ubt online genalla ubtm TRC reg karaganna puluwn.EK eke thrd ekak thibba trc gihin reg wela custom clear karana hti.mthk widiht karanna loku wdk na,habai ithin dawasen bagayak withara yana wdk gov wada nisa.podi wdk tikak thibbe.:yes:
    poddk ekath search karala blpn.mta hambunoth ubt PM karannm.ubath hoyala blpn
     
    Status
    Not open for further replies.