MI5s vs MI5 හොඳම මොකක්ද ???
මම xiaomi MI5 එකක් හරි MI5S එකක් හරි ගන්න හිතන් ඉන්නවා.
ලංකාවෙන් අරන් වැඩක් නැහැනේ.
මම geekbuying එකේ බැලුවා
MI5S එක
http://www.geekbuying.com/item/Xiaomi-Mi-5S-4GB-32GB-Smartphone---Silver-374885.html
http://www.geekbuying.com/item/Package-Xiaomi-Mi-5S-4GB-32GB-Smartphone---Silver-375450.html
MI5 එක
http://www.geekbuying.com/item/Xiao...Core-Type-C-3D-Glass-Cover---Gold-363214.html
http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---White-363082.html
ඊට පස්සේ Aliexpress එකේ
MI5s
https://www.aliexpress.com/item/Ori...lt&btsid=1bc31354-65c9-4336-bb85-6998295a3b87
MI5
https://www.aliexpress.com/item/Ori...lt&btsid=6f9e6c51-df84-44e6-a6fe-f3515a6bbe0d
දැන් මට මේ අවුල් ටික තියනවා
1.මේ පොන් දෙකෙන් හොඳම මොකක්ද?
2.මේක ගෙදරටම එයිද? ඒ කියන්නේ සෙලර් මේක හරියට එවද ??
3.ඔය සෙල් පැක් කියන සින් එකම් මොකද??
එක නැතුව අවොත් තියන අවුල මොකද???
4.මේ ලින්ක් නැතුව ඔයාලා ගෙනල්ලා තියන වෙන තැන් තියනවා නම් මට ලින්ක් එකක් දාන්න
මට උපරිම 280$ වගේ තමා වියදම් කරන්න පුලුවන්

Brightness Auto ද Manual ද? Facebook/WhatsApp/Surfing විතරද කරේ? 

ඒ යකාට මැසේජ් දැම්මට රිප්ලයි එවන්නෙත් නෑ බන්.
උන් සමහර රටවල් වලට ඔරිජිනල් දිටෙල් දාලා යවන්නේ ලීගල් කෙස් නිසා.එත් ලංකාවට එහෙම කෙස් එකක් තිබ්බේ නෑ.බලපන් උබේ රට sri lanka කියල නේද තියෙන්නේ කියල.මොකද උන් එහෙම බෑ කියන්න හේතුවක් නැති නිසා