Classified Site බම්බුව.lk

Status
Not open for further replies.

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    B3118_Page.png



    අපේ හුගක් අය ෆ්‍රී ඇඩ් දාන්න සයිට් එකක් හොය හොයා හිටියනේ . ඔන්න 100% ලංකාවේ , අපි වෙබ් එකක් පටන් ගත්තා . ටිකක් කල් ප්ලැන් කරලා , ඔන්න අන්තිමේ බම්බුව.LK එලියට දැම්මා .

    කට්ටියට පුළුවන් විදියට සප් එකක් දෙන්න. මේ සයිට් එක ලංකාවේ මුල් classified සයිට් අතරට අපිට ගෙන්න පුළුවන් කියල , හැමෝටම විශ්වාසයෙන් කියනවා.

    ඕන බම්බුවක් විකුණගන්න , බම්බුවේ දාන්න www.bambuwa.lk

    Fb : https://www.facebook.com/bambuwa.lk

    ජය හැමෝටම !!!
    තිවංක

    Logo_2.png



     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    හෙලෝ මේ බම්බුවේ ෆෝන් එකක් දාලා තියෙනවා එක දුන්නද ?
    :lol::lol::lol::lol:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    හෙලෝ මේ බම්බුවේ ෆෝන් එකක් දාලා තියෙනවා එක දුන්නද ?
    :lol::lol::lol::lol:

    Elakiri.com Kiyana nama Damma mul kaleth oya wagema Feeling ekak Enna athi :yes:
    :yes:
    . Passe ganata Hari yai . Eka shur. Eth ona kenekge mathakaye Bambuwa Thiyei :):)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    සයිට් එකනම් ikman එකට වඩා ලස්සනයි. සාර්ථක වෙන්න කියලා සුභ පතනවා මන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    සයිට් එක ලොන්ච් කරන්න ඇයි බන් හදිස්සි?? :angry:

    1.ෆැවිකන් නෑ.
    2.කිසිම පේජ් එකක් ටයිටල් කරල නෑ.
    3.මේන් මිට ඩේට හරියට දාල නෑ ඉන්ඩෙක්ස් වෙන්න.
    4.ඔච්චර සිම් විකුනන එකා කන්ටෑක්ට් එකක් නෑ.

    මචන් මුලින්ම එන යූසර්ට එපා උනොත් ආයිත් ඌ එන්නෙ නෑ සෑහෙන කාලෙකට.. කවුරු කිව්වත් එන්නෙ නෑ, මොකද ඒ යුසර්ගෙ හිතට මුලින්ම යන එක වෙනස් කරන්න සයිට් එක සෑහෙන්න හිට් වෙන්න ඕනෙ.

    ඕක ඩවුන් කරල මුලින්ම හොදට හදපන්. එක්සිස්ටින්ග් හියුජ් කම්පැටිටර් කෙනෙක් මලිටි මිලියන් වලින් මාකටින්ග් කරද්දි උබට සර්වයිව් වෙන්න පට්ට අමාරුයි. උබේ සයිට් එක නැගගෙන ආවත් ආයිත් උන් එක රැයින් ඇඩ් කැම්පේන් එකක් කරපු ගමන් උබ හොම්බෙන් යන්නෙ. කාර් මුඩි ලැන්ඩ් මුඩි වගේ හොදම කම්පැනිවලටත් තාම බෑ ඉක්මන් එකත් එක්ක ගේම ගහන්න. පොඩ්ඩක් මාකට එක ස්ටඩි කරපන් එන්න කලින්.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සින්හලයෝ උබගේ සයිට් එකේ ඇඩ් වල ඉමජ් වලට වොටර් මාක් එකක් දමපන්... එක ඔටෝ එන්න දාහන්.. නැත්තම් උබට කෙල වෙනවාමයි පුතේ.. අනික තමා කොන්ටැක් පේජ් එකේ එක්කො පොන් නම්බර් එකක් නැතිනම් ඩිරෙක්ට් බොලාගෙ ඉමෙල් එකට එන්න හදාපන් මැසෙජ් එක.. යුසර්ට ඔන නම් ඇඩ්මින්ට මෙල් කරන්න කියන්න එපා.. සයිට් එකට ලොග් නම් උනෙ නෑ.. එක නිසා ඇඩ් දාද්දි එන එවාගේ අඩු පාඩු දැක්කෙ නෑ... සුබ පතනවා.... ඔබට ජය...!!!
     

    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    ගොඩක් සයිට් ආව බන් .
    ඇවිල්ලා වැටිලා ගියා .
    ඉක්මන් එකට ගහන්න අමාරුයි දැන් නම් .
    පුළුවන් නම් මේ වගේ ෆෝරම් එකක් හදපන් .
    ඊට වඩා ලේසියෙන් ගොඩ යන්න පුළුවන් :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Therune na bn. Mokadda title karala na kiyanne...


    mata theruna widiyata uu adahas karanne menna meka wage..

    dan balapan inne three wheel add ekaka... namuth root eka hariyata neh ...

    20170119-tl1k-59kb.jpg



    dan balapanko meka..
    20170119-0afo-29kb.jpg


    dekkada root eka...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    mata theruna widiyata uu adahas karanne menna meka wage..

    dan balapan inne three wheel add ekaka... namuth root eka hariyata neh ...

    20170119-tl1k-59kb.jpg



    dan balapanko meka..
    20170119-0afo-29kb.jpg


    dekkada root eka...
    ඕක මචන් බලපාන්නෙ SEO වලට. ලොවෙත් රෑන්ක් කරන්න වෙන්නෙ නෑ. :dull:
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    එළකිරි වැඩක් මචන්ස්. අපි උබට ෆුල් සප් එක දෙන්නම්. එළකිරි Developersla කියල තියෙන අඩු පාඩු ටික හදා ගන්න. ඒවා deep technical ඒවා. ඒවා හදාගන්න එක කෝකටත් හොදයිනේ. කොහොමහරි අපිට ඕනි දේ සිද්ද වෙනවා. ad දාන්න පුළුවන්. :):) Overall Really Really Good.
    රෝමේ එක දවසින් ගොඩ නැගුනේ නෑ. ඔහොම යන්. ඔන්න FB page එකත් Share පාරක් දැම්ම. දන්න අයටත් කියන්නම්කො. :)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොඩක් සයිට් ආව බන් .
    ඇවිල්ලා වැටිලා ගියා .
    ඉක්මන් එකට ගහන්න අමාරුයි දැන් නම් .
    පුළුවන් නම් මේ වගේ ෆෝරම් එකක් හදපන් .
    ඊට වඩා ලේසියෙන් ගොඩ යන්න පුළුවන් :yes:

    ඔය දෙවර්ගෙම වෙබ් හදපු එකෙක් හැටියට කියන්න තියෙන්නේ ඔය දෙකම කරන එක තමන්ගේ මුදලත්, කාලයත් අපතේ යැවීමක්. .
    ඉක්මන් එකට ගහන්න හෝ එලකිරියට ගහන්න හිතන් කවදාවත් වෙබ් කරන්න එපා. .
    මොන වෙබ් එක කරත් ඒක ප්‍රමෝට් කරන්න වත්කමක්, හැකියාවක් තියෙනවනම් පමනක් කරන්න. .

    වෙබ් නෙවෙයි මොබයිල් සයිට් එකක් හැදුවත් ඔයටික අදාලයි. .
     
    Status
    Not open for further replies.