MICROSOFT PRODUCTS

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    මචන්ලා Microsoft products ගැන හොදට දන්න උන් උදව්වක් දීපල්ලා.....

    මට office එකට Microsoft licences 10 වගේ ගන්න ඕනේ වෙලා තියෙනව.windows 10 and MS office දෙකම ඕනේ.annually ගෙවන්න නෙමෙයි lifetime licence විදියටයි ගන්න ඕනේ.මේ ඔක්කොම අපේ ආයතනය නමින් තමා ගන්න ඕනේ.ලංකාවේ MS licences ගන්න හොදම විදිය කොහොමද?? ගාන අඩු වෙන්නත් ඕනේ ටිකක්,මේවා ගැන දන්න උන් ඉන්නවනම් contact එකක් දීපන්ලා.


    BUMP එකක් හරි ගෙන යන්න...:)
     

    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    Microsoft Sri Lanka (Pvt) Ltd.
    11th Floor, DHPL Building,
    No. 42, Nawam Mawatha, Colombo 02.
    Sri Lanka
    011 4765500