කස්ටිය
ලබන සතියේ 27ඉදන් චීනේ අවුරුදු , ඔර්ඩර් දාන කස්ටිය පොඩ්ඩක් කල්පනා කරලා දාන්න අදින් පස්සේ..
සමහර විට ඩිස්කවුන්ට් එහෙම ලැබෙයි ලබන සතියේ මුල
හැබයි ලංකාවට එන්න නම් පොඩ්ඩක් කල් යයි මේ කාලේ දාන ඒවා

කස්ටිය
ලබන සතියේ 27ඉදන් චීනේ අවුරුදු , ඔර්ඩර් දාන කස්ටිය පොඩ්ඩක් කල්පනා කරලා දාන්න අදින් පස්සේ..
සමහර විට ඩිස්කවුන්ට් එහෙම ලැබෙයි ලබන සතියේ මුල
හැබයි ලංකාවට එන්න නම් පොඩ්ඩක් කල් යයි මේ කාලේ දාන ඒවා

උඹේ methods මේවට හරියන්නේ නැහැ බන්![]()

updater eken global china walata maaru wenna ba. dev stable maaru wenna puluwan updater eken.

request eka damme 18. 

Xiaomi වැඩ්ඩො මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්න.
1. Bootloader Unlock කලොත් official warranty void වෙනවද?
2. වොරන්ටි නැති වෙනවා නම් Bootloader Unlock කරලා relock කලොත් ආයේ warranty ගන්න පුලුවන්ද? (International Xiaomi Warranty)
3. ඒ වගේම ආයේ lock කලොත් Mi find device. වගේ security features ආයේ use කරන්න පුලුවන්ද?
4. BL Unlock කරලා TWRP දාලා root කලාම OTA updates එන්නේ නැද්ද? (මම කියන්නේ zip එක download කරලා updater app එකෙන් flash කරන එක නෙවෙයි. updater app එකෙන්ම update available ඇවිත් update කරන්න පුලුවන්ද කියලා අහන්නේ BL unlock උනත් ?)
so baba wage use karapan

කුකුලනි
redmi Note 4 MTK එකයි SD එකෙයි Design එක වෙනස් නේද ?
MTK එකේ ඇන්ටනා ලයින්ස් තියෙන්නේ.SD එකේ තියෙන්නේ Note 3 එකේ වගේ ප්ලාස්ටික් වලින් නේද උදි යටයි ?
මට ඒ වගේ තමා පේන්නේ නම්
01. Uba lankawe Reseller kekenk gen ne gaththe, eka hinda kohomath void thama. uba mokak hari podi deyak kalath, ube pita warada patawala shape wenawa.so baba wage use karapan
02. International warranty claim karanna china / India or Xiaomi Direct support thiyana country ekakata palayan. uba lankawen ne gaththe, ubata adala na International warranty because Xiaomi not operating/ involving in here directly ( SO deal with your re seller )
03. Device Find or Stolen / thief protections / phone finders not associated with BL. It is a separate thing provided by phone manufacture. After unlock BL, you can flash custom roms. if it is a custom rom, any thief protections are useless. As long as locked BL, there is a some kind of control over custom roms (for better security, Encrypt your device).
Even you have Unlocked BL phone with stock android, Manufacturer protections might be working
04. No idea since I don't have Xiaomi

uben witharai reply enne. xiaomi use karana ewungen kisima support ekak nane bn prashnayak ahuwama.![]()
Geekbuying එකෙන් මගේ යාලුවෙක්ට ෆෝන් එකක් ගත්ත..ෆෝන් එක එන්නේ Netherlands Post වලින්..අන්තිමට ට්‍රැකින් අප්ඩේට් වෙලා තියෙන්නේ දෙසැම්බර් 21 (The item is on transport to the country of destination)..උන් එහෙන් එව්වා කියලා ඊමේල් එක ආවේ දෙසැම්බර් 7..දෙසැම්බර් 17 වෙනිදා එහෙන් එව්වා මගේ Mi5 ෆෝන් එකත් මට හම්බෙලා දැන් සති දෙක තුනක් වෙනවා..
දැන් අරූ කෑගහනවා..මල වදයක් උගෙන් තියෙන්නේ..15-30 business days ඇතුලත ෆෝන් එක එනවා කියලා තමයි තියෙන්නේ..දැන් business days 32 ක් වෙනවා (weekdays)..
මේක එන පාටක් නැහැ..මම අර insurance එකත් ගෙව්වා ගන්නකොට..දැන් මට මේකට refund එකක් ගන්නේ කොහොමද?
------------------------------------
Edit: Sent an email to [email protected], asking for a refund. Let's see how they respond.

Xiaomi වැඩ්ඩො මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්න.
1. Bootloader Unlock කලොත් official warranty void වෙනවද?
2. වොරන්ටි නැති වෙනවා නම් Bootloader Unlock කරලා relock කලොත් ආයේ warranty ගන්න පුලුවන්ද? (International Xiaomi Warranty)
3. ඒ වගේම ආයේ lock කලොත් Mi find device. වගේ security features ආයේ use කරන්න පුලුවන්ද?
4. BL Unlock කරලා TWRP දාලා root කලාම OTA updates එන්නේ නැද්ද? (මම කියන්නේ zip එක download කරලා updater app එකෙන් flash කරන එක නෙවෙයි. updater app එකෙන්ම update available ඇවිත් update කරන්න පුලුවන්ද කියලා අහන්නේ BL unlock උනත් ?)

Me dawas wala chines holidays nisa updates enneth na bn. matath balaganna one ota updates wada da kiyala. BL unlock karala thiyenne mama
lagadi News ekak dakka, wate thiyana disply black border eka adu karapu phone ekawa kiyala aluth issue walata.
ewa market ekata danakam hitapan. poddak hoyala balapan Redmi Note 4 or Redmi 4 da kiyala. Black border eka nathuwa lassanai. Initial issue karapu phone wala thama black borer display thiyenne.
/r/android wala share wela thiyanawa dakka ohoma seen ekak. hoyala balapan
![]()
poddak google karala balapan bn.![]()
![]()
SIM Card + SD Card Extension Device Tutorial
http://en.miui.com/thread-481243-1-1.html
This device can be use in the following Xiaomi Devices:
1. Redmi 3
2. Redmi 3S/3x
3. Redmi 4/Prime/4A
4. Redmi Note 3 Pro
5. Redmi Note 4
6. Mi Max
7. Mi 4S
8. Redmi Pro

Xiaomi වැඩ්ඩො මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්න.
1. Bootloader Unlock කලොත් official warranty void වෙනවද?
2. වොරන්ටි නැති වෙනවා නම් Bootloader Unlock කරලා relock කලොත් ආයේ warranty ගන්න පුලුවන්ද? (International Xiaomi Warranty)
නොදනී
බොහොදුරට බැරිවෙයි උන්ගේ සිස්ටම් හරහා අප්ඩේට් වීමක් වෙන නිසා
3. ඒ වගේම ආයේ lock කලොත් Mi find device. වගේ security features ආයේ use කරන්න පුලුවන්ද?
මේවාට බලපෑමක් නෑනේ, කොහෝමත් වැඩකරනවා
4. BL Unlock කරලා TWRP දාලා root කලාම OTA updates එන්නේ නැද්ද? (මම කියන්නේ zip එක download කරලා updater app එකෙන් flash කරන එක නෙවෙයි. updater app එකෙන්ම update available ඇවිත් update කරන්න පුලුවන්ද කියලා අහන්නේ BL unlock උනත් ?)
අප්ඩේට් එනවා, පෙන්වනවා හැබයි
රුට් කලොත් අප්ඩේට් ඉන්ස්ටොල් වෙන එක ෆෙල් වෙන ප්‍රතිශතය ගොඩක් වැඩ්යි