obama ඇද්ද_බොට?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ලොව බලවත්ම අසුන වෙනුවෙන් තරග කිරීමට එක හෙලා තීරණය කරන්නේ ඔහුට එම අසුනේ එවකට අසුන් ගෙන සිටි පුද්ගලයා කල බලවත් නිග්‍රහයකින් අනතුරුවයි. - Frontline අමෙරිකානු රූපවාහිනී වැඩසටහන. 2011 වසරේ ධවල මන්දිරයේ පැවැත්වෙන ජනපති රාත්‍රී භෝජන සංග්‍රහයක් වෙනුවෙන් ආරාධනා ලබන ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ජනපති ඔබාමාගේ බලවත් නිග්‍රහයට පාත්‍ර වනවා. ඒ ඊට සති කිහිපයකට පෙර ඔබාමාගේ වාර්ගිකත්වය ප්‍රශ්න කරමින් ට්‍රම්ප් කල ප්‍රකාශයකට එකට එක කිරීමක් වශයෙන්. 2000 කට අධික පිරිසක් හමුවේ එක දිගට පැය කාලක් පමණ කාලයක් ඔබාමා ට්‍රම්ප්ගේ රෙදි ගැලවූ බව කිවහොත් එය බොරුවක් නොවෙයි. ඔහු අසරණ වෙනවා. පහර කෑම සහ ඇද වැටීම ජීවිතයේ සාමාන්‍ය දේවල්. නමුත් නැගී සිටීම කියන්නේ නම් නිසැකවම අපේ තේරීමක්. ට්‍රම්ප් තෝරා ගන්නේ ඒ නැගී සිටීමයි. මේ වීඩියෝව ඒ පිලිබද අමෙරිකාවේ ෆ්‍රන්ට්ලයින් රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය කල කෙටි චිත්‍රපටයක් ආශ්‍රයෙන් සකස් වූවක්.

    ජනපති ඔබාමා නිසැකවම මෑත කාලයේ ලෝකවාසීන්ගේ වැඩිම ගෞරවාදරයට පත් ජන නායකයා. එවැනි පුද්ගලයෙකු නිසැකවම තමාගේ ප්‍රතිවාදියාට සහය දක්වන පසුබිමකදී ට්‍රම්ප්ට ජනාධිපතිවරණය ජය ගැනීම පහසු වන්නේ නෑ. ඔහු මෝඩයෙකු, කලබලකාර සල්ලාලයෙකු ලෙසත් නායකත්වයට කිසිදු සුදුසුකමක් නැත්තෙකු ලෙසත් මැතිවරණ වේදිකාවේ හංවඩු හැගෙනවා.

    නමුත්,

    ලොව බලවත්ම රාජ්‍ය තාන්ත්‍රිකයාගෙන් පහර කෑමට ලක්වූ ඔහු අවසානයේ දී එම අසුනේ අනුප්‍රාප්තිකයා බවට පත් වෙනවා. මොනවා උනත් අද ඔහු අමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා. ට්‍රම්ප් නොවෙයි, ඔහු කල ඒ සටන, ඒ උත්සාහය නිසැකවම අගය කල යුත්තක්. මිනිසෙකු සතු විය යුතු ධෛර්ය ගැන යමක් ඒ තුල අප හැමට ලබාගැනීමට තිබෙනවා.
    අවසන් වශයෙන් උපුටා දැක්වීමට ප්‍රකාශයක් තිබෙනවා.

    " කිසියම් පුද්ගලයෙකු යමක් කිරීමට සුදුස්සෙකු සේ පෙනෙන්නේ නම් මම කියන්නේ එය ඔහුට කිරීමට ඉඩ දෙන්න. අවස්ථාව ඔහුට ලබාදිය යුතුමය."
    - අමෙරිකාවේ 16 වැනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අද උදේ එකෙක් මෙන්න මේක දාලා තිබ්බා..:lol:

    දවසේ හිතට වැදුන චායාරුපය

    16195451_1333158993407676_6170328824227085047_n.png

    ඇයි බන් අපේ මිනිස්සුන්ට මෙහෙම බොරුවට හරි හැසිරෙන්න බැරි :(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,810
    113
    අදාල නෑනේ
    ලොල් ඒ කියන්නෙ ඌ ජනාධිපති ධූරයට තරඟ කරල තියෙන්නෙ පුද්ගලික කෝන්තර පිරිමහන්න මිසක් ඇමරිකාවට සෙතක් කරන්න නෙවෙයි. හරියට නිකන් අපේ මහින්දල, රනිල්ල, මයිත්‍රි ල වගෙ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොල් ඒ කියන්නෙ ඌ ජනාධිපති ධූරයට තරඟ කරල තියෙන්නෙ පුද්ගලික කෝන්තර පිරිමහන්න මිසක් ඇමරිකාවට සෙතක් කරන්න නෙවෙයි. හරියට නිකන් අපේ මහින්දල, රනිල්ල, මයිත්‍රි ල වගෙ :lol:
    ඔව් දැන් කෝන්තරේ පිරිමහල ඉවර හින්ද පලවෙනි දවසෙම ජනාධිපතිකමෙන් අස්වෙන්න හැදුවලු. නෝනා තමයි නෑ නෑ ආපු එකේ රටටත් මොනවහරි කරල අවුරුදු හතරක්වත් ඉඳල යමු කියල තියෙන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලොල් ඒ කියන්නෙ ඌ ජනාධිපති ධූරයට තරඟ කරල තියෙන්නෙ පුද්ගලික කෝන්තර පිරිමහන්න මිසක් ඇමරිකාවට සෙතක් කරන්න නෙවෙයි. හරියට නිකන් අපේ මහින්දල, රනිල්ල, මයිත්‍රි ල වගෙ :lol:

    ඔය මනුස්සයට ලංකාවේ දේශපාලනය නිසා ජීවත් වෙන හිගන්නොන්ට කම්පයාර් කරන්න එපා..:dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලොල් ඒ කියන්නෙ ඌ ජනාධිපති ධූරයට තරඟ කරල තියෙන්නෙ පුද්ගලික කෝන්තර පිරිමහන්න මිසක් ඇමරිකාවට සෙතක් කරන්න නෙවෙයි. හරියට නිකන් අපේ මහින්දල, රනිල්ල, මයිත්‍රි ල වගෙ :lol:
    පාමංකඩ ගිය බල්ලෝ දෙන්නා එක්ක යුද්ධේ කරපු සේනාධිනායකයව සමාන කරන්න එපා බල්ලෝ...
     
    • Like
    Reactions: THE_RAIN

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,810
    113
    අදාල නෑනේ
    ඔව් දැන් කෝන්තරේ පිරිමහල ඉවර හින්ද පලවෙනි දවසෙම ජනාධිපතිකමෙන් අස්වෙන්න හැදුවලු. නෝනා තමයි නෑ නෑ ආපු එකේ රටටත් මොනවහරි කරල අවුරුදු හතරක්වත් ඉඳල යමු කියල තියෙන්නේ.

    නෝන හැබැයි ගේමක් ගහයි මොනව උනත් :nerd:

    ඔය මනුස්සයට ලංකාවේ දේශපාලනය නිසා ජීවත් වෙන හිගන්නොන්ට කම්පයාර් කරන්න එපා..:dull:

    :dull:

    පාමංකඩ ගිය බල්ලෝ දෙන්නා එක්ක යුද්ධේ කරපු සේනාධිනායකයව සමාන කරන්න එපා බල්ලෝ...

    ආහ් පොන්ස් .. හිටං මැරෙනකන් බලන් ඉඳල මහන්සිත් ඇතිනෙ, බොමුද සීතල වතුර වීදුරුවක් :lol:
     
    • Like
    Reactions: ruchira55

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113

    ආහ් පොන්ස් .. හිටං මැරෙනකන් බලන් ඉඳල මහන්සිත් ඇතිනෙ, බොමුද සීතල වතුර වීදුරුවක් :lol:

    :lol: paw bn