Oya koi petteda inne?? Garage akak nedda hoda???koheda colombo koheda??බැටරි එකත් එහෙමකට අවුලක් නෑ.චෙක් කරලා බැලුවා. යතුරු කට හදා ගන්න විදියක් තමා දන්නෙ නැත්තෙ. ඇයි එහෙම වෙන්නේ.. අපේ පැති වල ඔව්වා බලව ගන්න හරි හමන් කෙනෙක් නෑ අප්පා.. ඒකයි ලොකුම අවුල..
තව දෙකයි ඉතුරු.. ඒක බලව ගන්නයි තැනක් නැත්තෙ බන්. තැන්කූ ඒ දවස් ටිකේ දීපු උදව් සෙට් එකට. තිබ්බ අවුල් ගොඩකට ඔයා උදව් කලා නෙහ්.
![]()
![]()
චෙක් කරලා බැලුවා. යතුරු කට හදා ගන්න විදියක් තමා දන්නෙ නැත්තෙ. ඇයි එහෙම වෙන්නේ.. අපේ පැති වල ඔව්වා බලව ගන්න හරි හමන් කෙනෙක් නෑ අප්පා.. ඒකයි ලොකුම අවුල.. 


හැබැයි මට එක වාහනේක ඔහොම ලෙඩක් දුන්නා යතුරු කට



ඒත් සතියක් දෙකක් නම් අව්ලක් නෑ. සාමාන්‍ය බැටරියේ ධන අග්‍රය ගලවලා තිබ්බම හරි.
ශාමියා කමෙන්ට් කරලනේ පේජ් ඇඩ්මින්ගේ ක්‍රියාකාරීත්වය බලමු. 