TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
1408924630606.jpg

මදේ රටින් ගෙනත් බොඩිය මෙහෙ හැදුවට වැඩක් නැහැ
හදනවා නම් සේරම මෙහෙ හදන්න ඕන :P
තව ටික දවසකින් කට්ටිය ලැම්බෝගිනියක්ම ගෙනත් බොඩිය මාරු කරලා පස්සෙ කියයි මෙන්න ලැම්බෝනියට ගහන්න කාර් එකක් කියලා :P
 
cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    මදේ රටින්ද මෙහේද හදන්නේ කියල පොඩ්ඩක් car එක හදන තැනට ගිහින් බැලුවොත් හොඳයි.

    Vega Technologies (pvt) Ltd,

    Trace Expert City

    Maradana, Sri Lanka.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මදේ රටින්ද මෙහේද හදන්නේ කියල පොඩ්ඩක් car එක හදන තැනට ගිහින් බැලුවොත් හොඳයි.

    Vega Technologies (pvt) Ltd,

    Trace Expert City

    Maradana, Sri Lanka.

    ඕකේ අයිතිකාරයනම් කිසි ප්‍රතිපත්තියක් නැති එකෙක් දේසපාලුවොන්ගෙ පුකවල් ලොවන. වාසි පැත්තට හෝයියා. මේකතනිකරම pr stunt එකක්. ඒක ගොඩක් උන් දන්නව.

    අනික හැම දේම හදන්නේ මෙහේ නම් මෝටර්, බැටරි සෙල් ගෙන්නුවෙ මොකද? :lol::lol::lol:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ඕකේ අයිතිකාරයනම් කිසි ප්‍රතිපත්තියක් නැති එකෙක් දේසපාලුවොන්ගෙ පුකවල් ලොවන. වාසි පැත්තට හෝයියා. මේකතනිකරම pr stunt එකක්. ඒක ගොඩක් උන් දන්නව.

    අනික හැම දේම හදන්නේ මෙහේ නම් මෝටර්, බැටරි සෙල් ගෙන්නුවෙ මොකද? :lol::lol::lol:

    Do you know whose idea was to build the Trace? :lol:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මදේ රටින්ද මෙහේද හදන්නේ කියල පොඩ්ඩක් car එක හදන තැනට ගිහින් බැලුවොත් හොඳයි.

    Vega Technologies (pvt) Ltd,

    Trace Expert City

    Maradana, Sri Lanka.
    ඇයි එයාලාම නෙ බැට්‍රිය, මෝටර් රටින් ගේනවා කිව්වෙ? එතකොට ඒවා මදේ නෙමේද? :lol::lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඇයි එයාලාම නෙ බැට්‍රිය, මෝටර් රටින් ගේනවා කිව්වෙ? එතකොට ඒවා මදේ නෙමේද? :lol::lol:

    battery එකයි motor එකයි එකට අමිනුවම car එක complete ද ? :lol:
    තව කොච්චර දේවල් තියෙනවද බන් හදනවා කියන්නේ හැම එකම අල්පෙනිත්තේ ඉඳන් හදන එක නෙවෙය්. design එක software concept ඒවත් මේකට අයිතියි. අනික සමහර දේවල් ලංකාවේ හදන්න බෑ එහෙම පුලුවන්නම් මෙහෙ තව motor, battery හදන company තියෙන්න එපයි තිබ්බනම් ඒවත් ලංකාවේම හදාගන්න තිබ්බ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    battery එකයි motor එකයි එකට අමිනුවම car එක complete ද ? :lol:
    තව කොච්චර දේවල් තියෙනවද බන් හදනවා කියන්නේ හැම එකම අල්පෙනිත්තේ ඉඳන් හදන එක නෙවෙය්. design එක software concept ඒවත් මේකට අයිතියි. අනික සමහර දේවල් ලංකාවේ හදන්න බෑ එහෙම පුලුවන්නම් මෙහෙ තව motor, battery හදන company තියෙන්න එපයි තිබ්බනම් ඒවත් ලංකාවේම හදාගන්න තිබ්බ
    කෑලි රටින් ගෙනත් අමුණලා හදන කාර් එකකට මහ ලොකු ප්‍රසිද්ධියක් මොකටද? එහෙම නම් අර මයික්‍රෝ කොම්පැනියත් එහෙමනේ
    මහ ලොකුවට කතා පවත්වලා ප්‍රධාන කොටස් රටින් ගෙනත් මෙහෙ ෆයිබර් කෑලි හදලා වැඩක් තියද?
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කෑලි රටින් ගෙනත් අමුණලා හදන කාර් එකකට මහ ලොකු ප්‍රසිද්ධියක් මොකටද? එහෙම නම් අර මයික්‍රෝ කොම්පැනියත් එහෙමනේ
    මහ ලොකුවට කතා පවත්වලා ප්‍රධාන කොටස් රටින් ගෙනත් මෙහෙ ෆයිබර් කෑලි හදලා වැඩක් තියද?

    කොහෙද ලොකු ප්‍රසිද්දියක්? සල්ලි වියදම් කරලා TV ඇඩ් දැම්මද? අනික එහෙම කරත් ප්‍රශනයක් නෑනේ කාගේවත් සල්ලි නෙවෙයිනේ company එකේ සල්ලි වලින් උන් මොනා කරත් කාටවත් ප්‍රශනයක් නෑනේ. වැරදි වැඩක් නෙවෙයිනේ කරන්නේ මචන්. රටින් ගේන්නේ මෙහෙ හදන්න බැරි දේවල් අනික ඒ ගෙන්නුවත් ගෙඩි පිටින් ගේන්නේ නෑ ඕනි design එක මෙහෙ කරලා යැව්වම තමයි එහෙන් හදල ගේන්නේ. මෙහෙ හදන්න බැරි දේවල් විතරයි එහෙම කරන්නේ නැතුව ඔක්කොම රටින් ගෙනවානම් බන් මෙච්චර කාලයක් ඔච්චර කට්ටක් කන්න ඕනිද ඔක්කොම ගෙනල්ල මෙහෙ fit කරනම් ඉවරනේ :lol:

    fiber කෑලි හදල ඉවර උනාම ගිහින් බලපල්ලකො. මේකේ ඉන්න මහලොකු talks දෙන උන් මොනාද බන් කරලා තියෙන්නේ උන් අඩුමගානේ මේ එක එකාගෙන් කුණු කතා අහගෙන එහෙම එකක් හරි කරනවා අනිත් මේකේ පොර talks දෙන dials කියල හිතන් ඉන්න උන් මොනාද කරලා තියෙනෙන් අඩුම ගානේ ගත්ත උත්සහයක්වත් තියෙයිද ?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කෑලි රටින් ගෙනත් අමුණලා හදන කාර් එකකට මහ ලොකු ප්‍රසිද්ධියක් මොකටද? එහෙම නම් අර මයික්‍රෝ කොම්පැනියත් එහෙමනේ
    මහ ලොකුවට කතා පවත්වලා ප්‍රධාන කොටස් රටින් ගෙනත් මෙහෙ ෆයිබර් කෑලි හදලා වැඩක් තියද?

    :lol::lol::lol::lol::lol:
    motor ekay , battery ekay genalla amunuwa gaman car hadenawanam hamoma car hadanawa , :lol::lol::lol: oka hadana thanata gihin balanna ona :lol::lol: anith eka car ekata programming part ekak wenama yanawa "c","c++" language use karala. gedara hodday , bathay uyanawa wage nemey :lol::lol::lol: lankawe pahasukam thiyana widiyata meka hadanne , lankawath germany/japan wage wunanam a widiyata karanna thibuna.:lol::lol::lol::lol:

    sponse by codegen -
    mulin micro company eka balanna yanna , eata passe meka hadana eka balanna yanna , wenasa watahaganna , obath adama ekak order karanna :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,265
    2,317
    113
    කොහෙද ලොකු ප්‍රසිද්දියක්? සල්ලි වියදම් කරලා TV ඇඩ් දැම්මද? අනික එහෙම කරත් ප්‍රශනයක් නෑනේ කාගේවත් සල්ලි නෙවෙයිනේ company එකේ සල්ලි වලින් උන් මොනා කරත් කාටවත් ප්‍රශනයක් නෑනේ. වැරදි වැඩක් නෙවෙයිනේ කරන්නේ මචන්. රටින් ගේන්නේ මෙහෙ හදන්න බැරි දේවල් අනික ඒ ගෙන්නුවත් ගෙඩි පිටින් ගේන්නේ නෑ ඕනි design එක මෙහෙ කරලා යැව්වම තමයි එහෙන් හදල ගේන්නේ. මෙහෙ හදන්න බැරි දේවල් විතරයි එහෙම කරන්නේ නැතුව ඔක්කොම රටින් ගෙනවානම් බන් මෙච්චර කාලයක් ඔච්චර කට්ටක් කන්න ඕනිද ඔක්කොම ගෙනල්ල මෙහෙ fit කරනම් ඉවරනේ :lol:

    fiber කෑලි හදල ඉවර උනාම ගිහින් බලපල්ලකො. මේකේ ඉන්න මහලොකු talks දෙන උන් මොනාද බන් කරලා තියෙන්නේ උන් අඩුමගානේ මේ එක එකාගෙන් කුණු කතා අහගෙන එහෙම එකක් හරි කරනවා අනිත් මේකේ පොර talks දෙන dials කියල හිතන් ඉන්න උන් මොනාද කරලා තියෙනෙන් අඩුම ගානේ ගත්ත උත්සහයක්වත් තියෙයිද ?

    Siraaawata
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Me Tata Hexa SUV eka
    Made in India
    eth wahane kotas wena rata walin genath thiyenawa
    meke post dapu samahara ayage katha dakkama
    car ekak thiya bakki karaththayakwath lankawe hadena ekak naha

    tata-hexa-06.jpg

    tata-hexa-19.jpg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මම නං කියන්නේ ඕක හදන වෙලාවේ හදපන්කෝ ත්‍රිවිල් කට්ටක් ලංකාවට ගැලපෙන්න. හැමදාම ඉන්දියන් උන්ගේ ඒවා ගෙන්නන එක නවත්තන්න පුළුවන්. ලංකාව ඇතුලේ විකුනන්නත් පුළුවන්.

    සහතික ඇත්ත . ලංකාවේ කියලා අඩු ගානේ බයිසිකලයක් නැහැ, දැන් මේකත් සැහෙන්න කාලයක් තිස්සේ හදනවා. youtube එක search කරොත් electric කාර් හදන උන් සැහෙන්න ඉන්නවා ( විනෝදාංශයක් විදිහට)

    https://www.youtube.com/user/jehugarcia එක්කෙනෙක්. ඉතින් ඕක මහා දෙයකුත් නෙවෙයි.(උත්සාහය අගය කරන්න ඕනේ )

    අනෙක TESLA වගේ company සැහෙන්න ඉස්සරහට ගිහින්.

    ලෝකේ කෙසේ වෙතත් ලංකාවේ/ඉන්දියාවේ වෙළද පොලටවත් ඕක යවන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා. සැහෙන්න අඩු ගානකට දෙන්නත් වෙනවා
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොහෙද ලොකු ප්‍රසිද්දියක්? සල්ලි වියදම් කරලා TV ඇඩ් දැම්මද? අනික එහෙම කරත් ප්‍රශනයක් නෑනේ කාගේවත් සල්ලි නෙවෙයිනේ company එකේ සල්ලි වලින් උන් මොනා කරත් කාටවත් ප්‍රශනයක් නෑනේ. වැරදි වැඩක් නෙවෙයිනේ කරන්නේ මචන්. රටින් ගේන්නේ මෙහෙ හදන්න බැරි දේවල් අනික ඒ ගෙන්නුවත් ගෙඩි පිටින් ගේන්නේ නෑ ඕනි design එක මෙහෙ කරලා යැව්වම තමයි එහෙන් හදල ගේන්නේ. මෙහෙ හදන්න බැරි දේවල් විතරයි එහෙම කරන්නේ නැතුව ඔක්කොම රටින් ගෙනවානම් බන් මෙච්චර කාලයක් ඔච්චර කට්ටක් කන්න ඕනිද ඔක්කොම ගෙනල්ල මෙහෙ fit කරනම් ඉවරනේ :lol:

    fiber කෑලි හදල ඉවර උනාම ගිහින් බලපල්ලකො. මේකේ ඉන්න මහලොකු talks දෙන උන් මොනාද බන් කරලා තියෙන්නේ උන් අඩුමගානේ මේ එක එකාගෙන් කුණු කතා අහගෙන එහෙම එකක් හරි කරනවා අනිත් මේකේ පොර talks දෙන dials කියල හිතන් ඉන්න උන් මොනාද කරලා තියෙනෙන් අඩුම ගානේ ගත්ත උත්සහයක්වත් තියෙයිද ?

    :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Me Tata Hexa SUV eka
    Made in India
    eth wahane kotas wena rata walin genath thiyenawa
    meke post dapu samahara ayage katha dakkama
    car ekak thiya bakki karaththayakwath lankawe hadena ekak naha

    Europe හැදිච්චි පොඩි පොඩි එත් super car විතරක් හදන කම්පැනි අරන් බලහන්,
    උන්ගේ ගොඩක් පාර්ට්ස් හදන්නේ වෙනත් ලොකු කම්පැනි
    උන් කරන්නේ උන්ගේම විශේෂ ඩිසයිග්න් එකකට හදල මාර්කට් ඒකට දානවා,
    උන්ටත් පුළුවන්නේ නොරමල් කාර් හදන්න,
    උන් කරන්නේ තමන්ගේ එකේ විශේෂත්වයක් පෙන්නලා ඒකට වෙනම මාර්කට් එකක් හදන එක,
    koegnigsegg එකත් පටන්ගත්හේ එහෙමයි.

    කුරුම්බට්ටියයි ඉරටු දෙකයි දල හරි ලංකාවේ හදන්න හදන මහන්සිය දකින්නේ නැහැ,
    ඉන්දියාවෙන් ගෙන්නන ගු බෙට්ටත් රසයි කියල ඉන්නවා

    ඉන්දියාව අද ඔහොම හරි තැනක ඉන්නේ උන් මොනවයින් හරි දෙයක් නිෂ්පාදනයට පටන් ගත්ත හින්දයි,
    අද කොහොමද රටේ තත්වේ

    තව අවුරදු කී ගානක් උන් පාරේ රෙයි කියල හිතනවද?

    ලංකාවේ මැටි මොල්ලු හදන්න බැ බන් :lol::lol:
    :dull::dull: