++++++++++oita wada hoda ekak ganin ban...
++++++++++++ඔය චයිනීස් ජරාවල් ගන්නවට වැඩිය ඕක හොඳයි බං. අප්කො එස්.එල්.එස් ගත්ත කොම්පැනියක්. කලින් තිබ්බෙ පැරඩයිස් හෙල්මට්.ඒක මාර කොලිටි. දැන් නෑනෙ..
Danna munge fb page eke thibbeඔය තියෙන්නේ ඩීලර් ප්රයිස් ලිස්ට් එකක් නේද?
Name, price, gnna thanak kypnkoසුපිරි හෙල්මට් එකක් මෙහෙන් ගත්තැහැකි 3000 වෙද්දි
++++++++++
Name & price?
++++++++++++
Koheda bn aduwatama gnna thiyenne
panchikawaththen ganin..
man nam gaththe ZAFA motors eken hamba kadayak thamai bt sadaranai gana..
man gaththa giya friday ekak 2650i..patta look a helmet eka..
Sure da ubata?ඕක ගහන්නෑ බන් දැන්
Nama kyhnkoහැමතැනම වගේ තියෙනව බං. වත්තෙගෙදර බලපන් පොඩ්ඩක්, නාවින්නෙ.
Ai full face aulda?හොද හෙල්මට් මොඩල් ටිකක් දාපන්කෝ පින්තූර එක්ක
Fullface නෙමෙයි නිකන් මොඩල් එක
Danna bn oka thama unge fb page eke thibbeඔය තියෙන්නේ ඩීලර් ප්රයිස් ලිස්ට් එකක් නේද?
Mehen kiwweසුපිරි හෙල්මට් එකක් මෙහෙන් ගත්තැහැකි 3000 වෙද්දි
Chinese da bnpanchikawaththen ganin..
man nam gaththe ZAFA motors eken hamba kadayak thamai bt sadaranai gana..
man gaththa giya friday ekak 2650i..patta look a helmet eka..
Kade nama mkkda?me Full face ekak ne, mamath gatte watte gedara kadekin thamai helmet eka nang goda,
Ok Chinese da bn
Oya 4to eke tyna eka Chinese da bn
ෆුල් ෆේස් අවුල් නැද්ද බං? කේස් ගියා නේද ඕකට. මමත් කඩවල් 4,5කම බැලුව, ෆුල් ෆේස් නම් තියෙනව එල ඩිසයින්, හැබැයි චයිනීස්, බිල්ඩ් කොලිටි එක සෑහෙන්න ලෝ. ඒක නිසාමයි මේ පරන අප්කො ඔලුවක් දාන්නෙ. කඩවල් වල උන් නම් කියන්නෙ ෆුල් ෆේස් අවුල් නෑ ඒවට නීති දාන්න එහෙම බෑ කියල. උං හරි. මම ඩිස්කවරියක් පදින්නෙ. මොකද්ද උඹේ බයික් එක? කොහෙද ඔය කඩේ තියෙන්නෙ? චයිනීස් නෙ බන්.ඒකයි මම ගන්න අදි මදි කරන්නෙ..
Ai full face aulda?