Helmet_එකක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    81.jpg

    මචන්ස්ලා මුන්ගේ site එකේ තියන විදිහට රැ2550

    14232634_1090400401052184_3427764335471373987_n.jpg

    කඩවල්වල ඊට වැඩීද දන්නේ නෑ
    අඩුවටම ගන්න තියෙන්නෙ කොහෙද බන්

    මේ ගානට මීට වඩා හොද Helmet එකක් තියනවනම් එ්කත් කියපල්ලා

    ස්තුතියි​
     
    Last edited:
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය චයිනීස් ජරාවල් ගන්නවට වැඩිය ඕක හොඳයි බං. අප්කො එස්.එල්.එස් ගත්ත කොම්පැනියක්. කලින් තිබ්බෙ පැරඩයිස් හෙල්මට්.ඒක මාර කොලිටි. දැන් නෑනෙ..
     
    • Like
    Reactions: Dragon Kolla

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    සුපිරි හෙල්මට් එකක් මෙහෙන් ගත්තැහැකි 3000 වෙද්දි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    oita wada hoda ekak ganin ban...
    ++++++++++
    Name & price?
    ඔය චයිනීස් ජරාවල් ගන්නවට වැඩිය ඕක හොඳයි බං. අප්කො එස්.එල්.එස් ගත්ත කොම්පැනියක්. කලින් තිබ්බෙ පැරඩයිස් හෙල්මට්.ඒක මාර කොලිටි. දැන් නෑනෙ..
    ++++++++++++
    Koheda bn aduwatama gnna thiyenne
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හැමතැනම වගේ තියෙනව බං. වත්තෙගෙදර බලපන් පොඩ්ඩක්, නාවින්නෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොද හෙල්මට් මොඩල් ටිකක් දාපන්කෝ පින්තූර එක්ක
    Fullface නෙමෙයි නිකන් මොඩල් එක

    :frown::frown::frown:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    ෆුල් ෆේස් අවුල් නැද්ද බං? කේස් ගියා නේද ඕකට. මමත් කඩවල් 4,5කම බැලුව, ෆුල් ෆේස් නම් තියෙනව එල ඩිසයින්, හැබැයි චයිනීස්, බිල්ඩ් කොලිටි එක සෑහෙන්න ලෝ. ඒක නිසාමයි මේ පරන අප්කො ඔලුවක් දාන්නෙ. කඩවල් වල උන් නම් කියන්නෙ ෆුල් ෆේස් අවුල් නෑ ඒවට නීති දාන්න එහෙම බෑ කියල. උං හරි. මම ඩිස්කවරියක් පදින්නෙ. මොකද්ද උඹේ බයික් එක? කොහෙද ඔය කඩේ තියෙන්නෙ? චයිනීස් නෙ බන්.ඒකයි මම ගන්න අදි මදි කරන්නෙ..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕක ගහන්නෑ බන් දැන්
    Sure da ubata?
    හැමතැනම වගේ තියෙනව බං. වත්තෙගෙදර බලපන් පොඩ්ඩක්, නාවින්නෙ.
    Nama kyhnko
    හොද හෙල්මට් මොඩල් ටිකක් දාපන්කෝ පින්තූර එක්ක
    Fullface නෙමෙයි නිකන් මොඩල් එක

    :frown::frown::frown:
    Ai full face aulda?
    ඔය තියෙන්නේ ඩීලර් ප්‍රයිස් ලිස්ට් එකක් නේද?
    Danna bn oka thama unge fb page eke thibbe
    සුපිරි හෙල්මට් එකක් මෙහෙන් ගත්තැහැකි 3000 වෙද්දි
    Mehen kiwwe
    panchikawaththen ganin..
    man nam gaththe ZAFA motors eken hamba kadayak thamai bt sadaranai gana..

    man gaththa giya friday ekak 2650i..patta look a helmet eka..
    Chinese da bn
    me Full face ekak ne, mamath gatte watte gedara kadekin thamai helmet eka nang goda,
    Kade nama mkkda?
    Ok Chinese da bn

    ෆුල් ෆේස් අවුල් නැද්ද බං? කේස් ගියා නේද ඕකට. මමත් කඩවල් 4,5කම බැලුව, ෆුල් ෆේස් නම් තියෙනව එල ඩිසයින්, හැබැයි චයිනීස්, බිල්ඩ් කොලිටි එක සෑහෙන්න ලෝ. ඒක නිසාමයි මේ පරන අප්කො ඔලුවක් දාන්නෙ. කඩවල් වල උන් නම් කියන්නෙ ෆුල් ෆේස් අවුල් නෑ ඒවට නීති දාන්න එහෙම බෑ කියල. උං හරි. මම ඩිස්කවරියක් පදින්නෙ. මොකද්ද උඹේ බයික් එක? කොහෙද ඔය කඩේ තියෙන්නෙ? චයිනීස් නෙ බන්.ඒකයි මම ගන්න අදි මදි කරන්නෙ..
    Oya 4to eke tyna eka Chinese da bn