මාමේ වැගන් ආර් එකටත් ඔහොම කරොත් ඒක ඉක්මනටම කන්‍යාවෝ 72 කේ පහස ලබන්න යවන්න පුලුවන්. ඔබට සුභ පැතුම්![]()

ඒක කලට වෙලාවට සර්විස් කරනවා.... දැන් හෙට අනිද්දට හතර වෙනි සර්විස් එක..... 
මාමේ වැගන් ආර් එකටත් ඔහොම කරොත් ඒක ඉක්මනටම කන්‍යාවෝ 72 කේ පහස ලබන්න යවන්න පුලුවන්. ඔබට සුභ පැතුම්![]()

ඒක කලට වෙලාවට සර්විස් කරනවා.... දැන් හෙට අනිද්දට හතර වෙනි සර්විස් එක..... 
රත්තරං;21160643 said:වෝටර් ඩැමේජ් එකක් කියන්නේ ඇන්ජිමට බඩු හරි.. රොඩ් බෙයාරින් පිස්ටන් නිකන් අල්ලා හුවක්බර් වෙනවා![]()

රොඩ් දෙකක් ලේලන්ඩ් එකකට චප්ප වෙච්ච කුයිඩ් එකක් වගේ වෙලා තිබ්බා......
බෙයාරින්.... පිස්ටන් කිසි හානියක් වෙලා තිබ්බේ නෑ.....
මම එන්ජිමකින්ම ගලවලා පිස්ටන් එක්කම අරන් ආවේ රොඩ් හතරම.... ඒත් දැම්මේ රොඩ් ටික විතරයි...... 
ගෙදර පාවිච්චියට නම් TRH එකක් ගනින්... කියන තරං යකා කළු නෑ... කාර් එකක් වගේ... පෙට්‍රලුත් කට්ටිය හිතන තරං නරක නෑ බන්...
අපේ සෙට් එක ගාල්ලේ ගියා... වෑන් දෙකයි.. TRH 1යි (2015, 6 speed Auto) , KDH 1යි (1KD, Auto) ... ඩීසල්, පෙට්රෝල් අතර වියදමේ වෙනස Rs. 800යි...![]()
![]()
![]()
TRH එක ඩ්‍රයිව් කරද්දී පට්ට ස්මූත්...
Commercial Use නම් KDH එකක් අරන් පට්ට ගහල අවුරුදු 2ක් දුවලා දීල දාපන්...

රත්තරං;21167822 said:බ්‍රෑඩ්න් නිව් එන එක ඩොල්ෆින් එකේ ඇන්ජිම.. ආයේ ඉතින් පොල් තෙල් දාලා හරි දිව්වහැකි
කෝස්ටර්ම් බස් එකෙත් රීකන්ඩිශන් එක කොමන් රේල් බයිල ගොඩයි. බ්‍රෑඩ්න් නිව් එකේ එන්නේ ලෑන්ඩ් කෲසර් 100 එකේ ආව ඇන්ජිම. ආයේ එලවලු තෙල් උනත් පත්තු වෙනව. තල තෙල් අබ තෙල් මී තෙල් ගිතෙල් ඕනේ පුකක්..![]()

වතුරේ දැම්මා.... හදිසිය ලොකු උනා වතුරට වඩා...... හේතුව දන්න අය දන්නවා.....
![]()
දනිමිඒක කලට වෙලාවට සර්විස් කරනවා.... දැන් හෙට අනිද්දට හතර වෙනි සර්විස් එක.....
![]()
රොඩ් දෙකක් ලේලන්ඩ් එකකට චප්ප වෙච්ච කුයිඩ් එකක් වගේ වෙලා තිබ්බා......
බෙයාරින්.... පිස්ටන් කිසි හානියක් වෙලා තිබ්බේ නෑ.....
මම එන්ජිමකින්ම ගලවලා පිස්ටන් එක්කම අරන් ආවේ රොඩ් හතරම.... ඒත් දැම්මේ රොඩ් ටික විතරයි......
![]()

වතුරේ දැම්මා.... හදිසිය ලොකු උනා වතුරට වඩා...... හේතුව දන්න අය දන්නවා.....
![]()

රොඩ් දෙකක් ලේලන්ඩ් එකකට චප්ප වෙච්ච කුයිඩ් එකක් වගේ වෙලා තිබ්බා......
බෙයාරින්.... පිස්ටන් කිසි හානියක් වෙලා තිබ්බේ නෑ.....
මම එන්ජිමකින්ම ගලවලා පිස්ටන් එක්කම අරන් ආවේ රොඩ් හතරම.... ඒත් දැම්මේ රොඩ් ටික විතරයි......
![]()
ඔව්වා මේකේ කියන්න එපා යකූ... කිරියේ ඉන්න සම-හරක් රට-හරක් නෝමල් ඩීසල් එකට පොල්තෙල් දාල බලයි ස්ටාර්ට් වෙනවද කියල...![]()
![]()
![]()
පස්සේ උන්ගේ විලාපේ ඇහිලා ලොක්ක උබට දෙන්න තියන් ඉන්න කන්යාවියෝ ටික දෙන්නේ නැතිවෙයි ඈ...![]()
![]()
![]()

රත්තරං;21167840 said:1.ඉතින් බන් වෙනස 800නම් ඉන්ඩස්ට්‍රියල් පාවිච්චියට පෙට්‍රල් එකේ වරද මොකක්ද? ඔයිල් මාරු කර කරා දුවන එකනේ බන්... මේ දවස්වල කොමන් රේල් කිව්වහම බාස්ලා හැංගෙනවා.. අනික සුපර් ඩීසල් ගානේ මහ වෙනසකුත් නෑනේ
2.කොරියන් උට්ටක් ගත්තා බන් මාරුවකට.. උදේට එක සිලින්ඩරයක් වැඩ නෑ වගේ,ඇන්ජිම දවස් දෙකක් විතර තියල කුලප්පු කලාම කුවිඩ් එකක් වගේ වෙව්ලනවා කියහන්කෝ.. ප්ලග් ගලවලා බැලුවහම එක ප්ලග් එකක පාට වෙනස්. 2007 නත්සල් සීයා එකක්... (සැන් ටා ෆේ ) ලක්ශයක් දුවලත් නෑ![]()
එක ඉන්ජෙක්ටරයක් තෑගී බෙදන්නවත් ගිහින්ද දන්නේ නෑ... අනේ මන්ද බන්... මං මේ කල්පනා කරේ මුන් මේ ඉතුරු කරන සල්ලි වලින් කොච්චර වැඩ කරගන්නවද ඇති කියලා...
යකෝ මගේ එක බයික් එකක් 12යි කරන්නේ...![]()
![]()
![]()
අනික අමාරුවෙන් 24ක් විතර කරනවා . . .

රත්තරං;21167868 said:ඔව් මම පල්සරේට ෆුල් ටෑන්ක් ගහලා ඉදල හිටල 2ටී චුට්ටක් දාපන් කිව්වහම පීඑම් එවල තිබ්බ ලීටරේකට කොච්චර දානවද කියල![]()

1. ඉන්ඩස්ට්‍රියල් පාවිච්චියට දැම්මම කොහේ කොහේ දුවයිද කියන්න බෑනේ... ගාලු ට්‍රිප් එක නම් තැන්නේ නේ... කඳු වල දුවනකොට ඩීසල් එකේ වාසිය වැඩියි...
2.![]()
![]()
එක ඉන්ජෙක්ටරයක් තෑගී බෙදන්නවත් ගිහින්ද දන්නේ නෑ...
උබ ඕනි නැති උපදෙස් දෙනවා නේ...![]()
මම එකෙක්ට ක්ලච් ස්ලිප් එක බලන්න කියල දීල අන්න දැන් කාර් එක ගරාජ් එකේ... බෆර්, හෙඩ්ලයිට් එහෙම අලුතින් දානවා...![]()
![]()
කියනකොට සිය සැරයක් හිතල කියන්න ඕනි දෙයක්![]()
![]()
![]()
![]()

රත්තරං;21167911 said:කරන්ට් පැත්තේ අව්ලක් වෙන්න බැරිද? රත් උනාම හරියනවා
රත්තරං;21167928 said:
මේ යූටියුබ් එකේ වීඩියෝ එකක තිබ්බ බන් යනකොට ඔටෝ වාහනේක රිවර්ස් එකට දැම්මොත් නිව්ට්‍රල් වෙනවා කියල එකෙක් කරල පෙන්නනව. එහෙම වෙනවද බන්? 120නම් කෙලවෙලා ගියානේ බන් ගියර් බොක්ස් එක.
මේ තියෙන්නේ

On newer vehicles, shift points are controlled by Computer which directs electrical solenoids to shift oil flow to the appropriate component at the right instant.
රත්තරං;21167959 said: