පෙට්රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි...
පෙට්රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි...![]()
![]()
![]()
![]()

පෙට්රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි...![]()
![]()
![]()
![]()

ආයිත් අහලා. මේ අදත් එකෙක්ගේ පස්සෙන් සෑහෙන්න දුරක් ආවා![]()

GP5 එකක් පුදුම වදයක් දුන්නා ගිය සිකුරාදා... ගෝල්ෆේස් ඉදන් ලිබර්ටි එනකන් ඌ ගාට ගාට මැද්දෙන් තියන් ආවා...![]()

ආයිත් අහලා. මේ අදත් එකෙක්ගේ පස්සෙන් සෑහෙන්න දුරක් ආවා![]()
240 ban allion 240...අඩේ එහෙමද...? මොකද්ද උඹේ කාර් එක.. ? මගේ නම් පැසෝ එකක් තියෙන්නෙ...
බයික් එකේ විනාඩි 3 ගමන ඊයේ Prius එකක් පස්සෙන් විනාඩි 18ක් තිස්සේ ආව...
සංසාරේ කලකිරුණා...

බයික් එකේ විනාඩි 3 ගමන ඊයේ Prius එකක් පස්සෙන් විනාඩි 18ක් තිස්සේ ආව...
සංසාරේ කලකිරුණා...

පෙට්රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි...![]()
![]()
![]()
![]()

නූලෙන් බේරුනේ බයික් කාරය. 
මේ දැන් ටිකකට කලින් මගෙ ඉස්සරහ කොඳට ටයි කෝට් දාගත්තු මහත්තයෙක් මීහරකෙක් වගේ පාරට දැම්ම බයික් එකක ඉස්සරහට.නූලෙන් බේරුනේ බයික් කාරය.
![]()

කෝට් එක ඔළුව වටේ ඔතලා ගහන්ඩ ඕනෙ ඕකුන්ට නං.. 
මේ දැන් ටිකකට කලින් මගෙ ඉස්සරහ කොඳට ටයි කෝට් දාගත්තු මහත්තයෙක් මීහරකෙක් වගේ පාරට දැම්ම බයික් එකක ඉස්සරහට.නූලෙන් බේරුනේ බයික් කාරය.
![]()

අදාළ නැති එකක්...
ඒත් අද අහම්බෙන් තමා දැක්කේ මේකේ කසුන්ගේ කවර් එකක් තියෙනවා කියලා...

ඇයි හයිවේ එකේ වීදුරු පාත්කරන් කොටන ලීෆ්.![]()
අනික අමාරුවෙන් 24ක් විතර කරනවා . . . පෙට්රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි...![]()
![]()
![]()
![]()

අනේ මන්ද බන්... මං මේ කල්පනා කරේ මුන් මේ ඉතුරු කරන සල්ලි වලින් කොච්චර වැඩ කරගන්නවද ඇති කියලා...
යකෝ මගේ එක බයික් එකක් 12යි කරන්නේ...![]()
![]()
![]()
අනික අමාරුවෙන් 24ක් විතර කරනවා . . .

kdh201v දැන් එන්නේ...ඕක ඩුවල් ඒසී නේ...වෑන් නම් කොහොමත් ඩීසල් එක තමයි මාකට්...පැට්රල් එකනම් දෙන්න අමාරුයි ..තෙල් පිච්චෙනවා වැඩි ඇති ac එක්ක...ඕකේ ඩ්පීඑෆ් ෆිල්ටර් එක බ්ලොක් වෙනවා ..ඒක නිසා ඒක අයින් කරන එවුනුත් ඉන්නවා...ඕකේ පැසෙන්ජර් කරනවනම් සුපර් ජිඑල් එකක් ගනින්..මමත් මේ අවුරුද්දේ වත් එකක් ගන්න ඉන්නේ...රීකන්ඩිෂන් ජැපනීස් එක තමා ගොඩක්ම තීන්නේ...ගනන් දන්නේ නෑ මම ටොයෝටා ලන්කා එකේනම්...toyota lanka model aka genath mama danne nee..eke super diesal gahanna ona nedda danne netha

රත්තරං;21160599 said:ඇයි ඇන්ජිම ගැලෙව්වේ?![]()

වතුරේ දැම්මා.... හදිසිය ලොකු උනා වතුරට වඩා...... හේතුව දන්න අය දන්නවා..... 