නෑ බන්... ඒ කාලේ 35W බල්බ් එකට නේ සිස්ටම් ඩිසයින් කරේ.... දැන් 35W දාල දුවන්න බෑ... වැඩි එකක් දාල දුවපු ගමන් පිස්සු කෙලින්න පටන් ගන්නවා...
ලේසි විදියක එකක් කියපන්... Analog නම් ලේසි වගේ.. ඉන්ඩිකේටර් එකක් එන්නේ නෑ... ගෑනු දෙන්නටම අටවන්න ඕනි (NC30 and NC31)...
එහෙනම් op amp දෙකකින් වැඩේ කරමු.
මෙයින් එකක් දාල වැඩේ කරගන්න පුලුවන් වෙයි.
තව සෙන්ර් ඩයෝඩ් දෙකක් දාගන්න වෙයි උඩ යට වැලිව් දෙකට. ජුන්ඩන් සර්කිට් එකක් හදාගන්න පුලුවන්.
පාට තුනේ LED එකක් දාන්න පුලුවන් ඕනෙනම් තනි එක වෙනුවට. නැත්නම් වෝනින් එකකට විතරක් පත්තුවෙන්න දාන්නත් පුලුවන්. එකක් ඇඳල දෙන්නම්. කැමති විදිය කියපන්කො.




