u p co නම් හොදයි. අපේ අය්යා වැටිලා ඔලුව කොන්ක්රිට් එකක වැදිලා. ඌට තේරිලා වත් නැ. හෙල්මට් එක තුට්ටියක් ගැලවලා.
.
u p co එකේ ලයිට් එලියට දිලිසෙන්නේ කැති වයිසර් තියෙනවද?
Upco dn full face enne nalu neda
mage tiyenne beon. originalda danne ne. Rs 4000 wuna. gatte 2013 January wala.
eka parak wetila helmet 1 test kara. awula ne.
mama bike eken wetila taara paare adila giya. helmet 1 tibbe nettam mata muunak tiyanna wenawa.
Kohenda gaththe?