My online E money journey Monthly $2000 after 6 months

asaimama

Member
Jan 24, 2017
19
1
0
Update :2017/1/25

Created youtube channel and uploaded 4 videos with my links..
Thanks for your support ..
 
Last edited:

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    SEO ගැන ලොකු ලොකු කතා කියන අයට අහු වෙන්න එපා, එහෙම අයගෙන් කීයක් හොයලා තියෙනවාද ඇහුවම රිෆ්ලයිත් නැති වෙනවා :P
    රටටම උපදෙස් දෙනවා, ඒත් තමන් ශතයක් හොයලා නැහැ :rofl:

    wadak balan palako walan pigan hodanna ehema nadda? :lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    According to who :P

    check some exact domains,u will see those are top of page ;)

    example:-search affiliate
    see 3rd result :rofl::rofl: (affiliate.com) :P

    6 th result => affiliatewindow.com (අපේ primary key word එක මුලට ඒමේ වාසිය)

    Black link need to create naturally...

    Machan a authority eka nisa nathuwa partial keywords nisa nemi...

    I have my own pbn network over 70+ page authority and they are doing fine even after penugin 4 rollout.

    i have my EMDs too ewata wada arawa rank karanna lesi...

    People like branding and google loves too :)

    Trust me ( i hv been wkring as an online entruprener over 10 years ) and hitting over google animals almos everyday.

    Most f them are EMDs.

    natural backlinkg kiyana eka kohewath na...specially if you are on niche website ubata kohomath SEO karanna wenawa....

    unless you got a zero competition super long keywords :)
     
    • Like
    Reactions: netsurfer

    machn thanks bokka..mama sehenna danumata garu karanava..godak denek banala rep kapala..kamak naha monava kawru kivath..ubala vage athdakim tiyana unge upades labena eka kiyanna bari tharam vatinava..

    machn mama tumbler blog set ekak gatta..eka blog ekakata backlink 2000+ tiyenava but eka porn related ekak ..eken mama link gatot case vida.

    machn pbn ekak karaganna cost eka kiyak yaida.
    domain aran blogger,tumbler vala vage host karal cost eka adu karagattaki neda.but eka effectiveda?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    දැන් DNS update වෙනවා 1 hour,ඒ නිසා මන් නම් හිතන්නේ නැහැ ඔකේ ලොකු බලපෑමක් වේවි කියලා :P

    ඔය ගුගල්කරයා video දාන Mat කියන්නෙම නයි :dull:

    Matt Dan na Google eke.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    machn thanks bokka..mama sehenna danumata garu karanava..godak denek banala rep kapala..kamak naha monava kawru kivath..ubala vage athdakim tiyana unge upades labena eka kiyanna bari tharam vatinava..

    machn mama tumbler blog set ekak gatta..eka blog ekakata backlink 2000+ tiyenava but eka porn related ekak ..eken mama link gatot case vida.

    machn pbn ekak karaganna cost eka kiyak yaida.
    domain aran blogger,tumbler vala vage host karal cost eka adu karagattaki neda.but eka effectiveda?

    :no::no:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ane palayan ban ganiye yanna. Uba danna web hosting :lol:
    ඩොමේන් එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන එක මෝඩ වැඩක් කිව්වම
    වෙබ් හොස්ටින්ග් කතාවක් මොකද්ද? ඩොමේන් එකයි හොස්ටින් එකයි දෙකක් කියලත් තවම දන්නෙ නැද්ද මොළ කාරයා? :lol::lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හොස්ටින්ග් එක බන්..කොහොමද මෝඩ වැඩක් වෙන්නේ? :eek:

    Godadday renew > අලුතින් ගන්නවට වඩා :rofl::rofl:

    සයිට් එක මාරු කරා අලුත් DNS දැම්මා...දැන් DNS update වෙනවා පැයේන් :dull:
    ගෝඩැඩී එකෙන් නොමිලේ දෙන ඩොමේන් එක ආයෙත් එයාලා ගන්නවා නෙ එතකොට
    අවුරුද්දෙන් අවුරුද්ද ඩොමේන් මාරු උනාම අපරාදෙ නෙ රෑන්ක් එක :baffled::eek:
    අනික තමන් කියක් හරි හොයනවා නම් ඔහොම හොස්ටින්ග් මාරු කර කර වෙලාව කන්නේ අපරාදෙ නෙ :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සිංහලු පට්ට වැඩකාරයෝ නෙ. සුභපතනවා සාර්ථක වෙන්නයි කියලා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ගෝඩැඩී එකෙන් නොමිලේ දෙන ඩොමේන් එක ආයෙත් එයාලා ගන්නවා නෙ එතකොට
    අවුරුද්දෙන් අවුරුද්ද ඩොමේන් මාරු උනාම අපරාදෙ නෙ රෑන්ක් එක :baffled::eek:
    අනික තමන් කියක් හරි හොයනවා නම් ඔහොම හොස්ටින්ග් මාරු කර කර වෙලාව කන්නේ අපරාදෙ නෙ :)

    මේ මක්කයි කියවන්නේ ඔහේ :eek:

    මන් කියන්නේ අලුතෙන් හොසින්ග් ගන්නවා renew කාලේ ආවම කියලා..renew කරනවට වඩා එක ලාබ නිසා..එකම එකවුන්ට් එකෙන් කරන්න පුළුවන්..ඒ නිසා අලුත් hosting එකක් ගත්තා පරණ එක ඉවර වෙද්දී එනකොට,හොද low traffic වෙලාවක් බලලා DNS මාරු කරා..

    නොමිලේ දෙන domain එක renew කරනවා (මේ දවස් වල නම් ලාබම INR select කරලා renew කරාම.) domain එක අවුරුද්දෙන් අවුරද්ද මාරු කරන්න පිස්සුවක් ඇතා :nerd:

    හොස්ටින්ග් මාරු කරන එක හෙන simple godadday එකේ නම් cpanel to cpanel support :dull::dull:

    එහෙම නොවුනත් bitbucket.org use කරන නිසා එකේ repo එකෙන් සයිට් එකේ copy එක දැම්මා..db එක import කළා..config හැදුවා :lol:

    මන් සයිට් 15ක් තිබිලත් ඔය ටික දවසෙන් කරා..මාසෙන් මාසේ 10.99$ ගානේ ගෙවනවාට වඩා ඔය විදියට කරාම හෙන ගානක් මට නම් ලාබයි...

    Deluxe Plan
    $10.99 * 12 *3 = $395.64
    3 year එක පාර ගත්තම =$179.64
    $216 ලාබයක් එනවා :P:P

    දැන්වත් තේරුනාද?අවුරුදු 03කත සැරයක් හෝස්ටින්ග් මාරු කරාට කිසි අවුලක් වෙන්නේ නැහැ..ගුගල් කාරයා දන්නවා traffic වැඩි උනාම කට්ටිය හොස්ටින්ග් මාරු කරනවා කියලා :rofl:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    blacklinks වගේ දේවල් වලට කලින් තමන්ගෙ සයිට් එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනව. Unique Content කියන එක අත්‍යවශය දෙයක්. අනිත් එක තමයි තියෙන Content හරියට ගැලපෙන්න ඕන ඔයාගෙ සයිට් එකේ අරමුණට. තව Errors නැති නැවැරදි HTML Markups වගේ දේවල් හා සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාව වගේ දේවලුත් බලපානව. ඊට අමතරව Navigation එක හා දාල තියෙන Images වගේ ඒව හරියට තිබීම වැදගත්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඩොමේන් එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන එක මෝඩ වැඩක් කිව්වම
    වෙබ් හොස්ටින්ග් කතාවක් මොකද්ද? ඩොමේන් එකයි හොස්ටින් එකයි දෙකක් කියලත් තවම දන්නෙ නැද්ද මොළ කාරයා? :lol::lol:

    Thota paiththiyanda gaaniye? Oya mala wikara kiyawannathuwa thiyena deyak rath karala ganin raaata abaranna.

    Enawa methana mata web gana kiyala denna. :rofl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    blacklinks වගේ දේවල් වලට කලින් තමන්ගෙ සයිට් එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනව. Unique Content කියන එක අත්‍යවශය දෙයක්. අනිත් එක තමයි තියෙන Content හරියට ගැලපෙන්න ඕන ඔයාගෙ සයිට් එකේ අරමුණට. තව Errors නැති නැවැරදි HTML Markups වගේ දේවල් හා සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාව වගේ දේවලුත් බලපානව. ඊට අමතරව Navigation එක හා දාල තියෙන Images වගේ ඒව හරියට තිබීම වැදගත්.

    This is basic shit man. Everybody knows that.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම online money හොයන්න පටන් අරන් ටිකක් කල්.මේ මගේ අලුත්ම වැඩේ ..අලුතෙන් site එකක් පටන්ගත්තා ..මම ටිකක් කම්මැලි ..ඒ නිසා වැඩ පහුවෙනවා .එක හින්ද තමයි මේ thread එක දන්නේ ..

    දැනට site එකට ගිහින් තියෙන වියදම් .
    Domain :$10
    Hosting :$42
    Content writing :$70
    Seo service :$33
    Facebook likes :$6
    Logo :$15
    W.P Theame:$67
    Ahref :$10
    Total spending for now $220

    Total earnings:$0
    මගේ idea එක තව මාස 6ක් යනකොට $300 ක අදායමක් site එකෙන් ගන්න.
    දැනට sosical profile හදලා තියෙන්නේ..G+,Pinrest,Twitter,Facebook,Instergram,Tumbler,Blogger,Quora

    මම update දන්නා බලාපොරොත්තුවෙනවා දිගටම.seo හරියට කරන අය ඔයාලගේ උපදෙස් දෙන්න මට මේ ගමන සාර්ථක කරගන්න..site eke link illana epa..:D:D

    uba me service karagaththa link eka dahan machan uba content repleted site ekakda?adsense ;)