Update :2017/1/25
Created youtube channel and uploaded 4 videos with my links..
Thanks for your support ..
SEO ගැන ලොකු ලොකු කතා කියන අයට අහු වෙන්න එපා, එහෙම අයගෙන් කීයක් හොයලා තියෙනවාද ඇහුවම රිෆ්ලයිත් නැති වෙනවා
රටටම උපදෙස් දෙනවා, ඒත් තමන් ශතයක් හොයලා නැහැ![]()

According to who
check some exact domains,u will see those are top of page
example:-search affiliate
see 3rd result(affiliate.com)
6 th result => affiliatewindow.com (අපේ primary key word එක මුලට ඒමේ වාසිය)
Black link need to create naturally...


Machan a authority eka nisa nathuwa partial keywords nisa nemi...
I have my own pbn network over 70+ page authority and they are doing fine even after penugin 4 rollout.
i have my EMDs too ewata wada arawa rank karanna lesi...
People like branding and google loves too
Trust me ( i hv been wkring as an online entruprener over 10 years ) and hitting over google animals almos everyday.
Most f them are EMDs.
natural backlinkg kiyana eka kohewath na...specially if you are on niche website ubata kohomath SEO karanna wenawa....
unless you got a zero competition super long keywords![]()
දැන් DNS update වෙනවා 1 hour,ඒ නිසා මන් නම් හිතන්නේ නැහැ ඔකේ ලොකු බලපෑමක් වේවි කියලා
ඔය ගුගල්කරයා video දාන Mat කියන්නෙම නයි![]()
machn thanks bokka..mama sehenna danumata garu karanava..godak denek banala rep kapala..kamak naha monava kawru kivath..ubala vage athdakim tiyana unge upades labena eka kiyanna bari tharam vatinava..
machn mama tumbler blog set ekak gatta..eka blog ekakata backlink 2000+ tiyenava but eka porn related ekak ..eken mama link gatot case vida.
machn pbn ekak karaganna cost eka kiyak yaida.
domain aran blogger,tumbler vala vage host karal cost eka adu karagattaki neda.but eka effectiveda?


Ane palayan ban ganiye yanna. Uba danna web hosting![]()

ඩොමේන් එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන එක මෝඩ වැඩක් කිව්වමAne palayan ban ganiye yanna. Uba danna web hosting![]()


තමුන් ශතයක් හොයලා නැත්තම් අනිත් අයට හොයන්න උදව් කරන්නෙ කොහොමද මිනිහෝ?anun hoyana gana mokatada hoyanne ganiye![]()
![]()

ගෝඩැඩී එකෙන් නොමිලේ දෙන ඩොමේන් එක ආයෙත් එයාලා ගන්නවා නෙ එතකොටහොස්ටින්ග් එක බන්..කොහොමද මෝඩ වැඩක් වෙන්නේ?
Godadday renew > අලුතින් ගන්නවට වඩා
සයිට් එක මාරු කරා අලුත් DNS දැම්මා...දැන් DNS update වෙනවා පැයේන්![]()



ගෝඩැඩී එකෙන් නොමිලේ දෙන ඩොමේන් එක ආයෙත් එයාලා ගන්නවා නෙ එතකොට
අවුරුද්දෙන් අවුරුද්ද ඩොමේන් මාරු උනාම අපරාදෙ නෙ රෑන්ක් එක
අනික තමන් කියක් හරි හොයනවා නම් ඔහොම හොස්ටින්ග් මාරු කර කර වෙලාව කන්නේ අපරාදෙ නෙ








තමුන් ශතයක් හොයලා නැත්තම් අනිත් අයට හොයන්න උදව් කරන්නෙ කොහොමද මිනිහෝ?![]()
ඩොමේන් එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන එක මෝඩ වැඩක් කිව්වම
වෙබ් හොස්ටින්ග් කතාවක් මොකද්ද? ඩොමේන් එකයි හොස්ටින් එකයි දෙකක් කියලත් තවම දන්නෙ නැද්ද මොළ කාරයා?![]()

blacklinks වගේ දේවල් වලට කලින් තමන්ගෙ සයිට් එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනව. Unique Content කියන එක අත්‍යවශය දෙයක්. අනිත් එක තමයි තියෙන Content හරියට ගැලපෙන්න ඕන ඔයාගෙ සයිට් එකේ අරමුණට. තව Errors නැති නැවැරදි HTML Markups වගේ දේවල් හා සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාව වගේ දේවලුත් බලපානව. ඊට අමතරව Navigation එක හා දාල තියෙන Images වගේ ඒව හරියට තිබීම වැදගත්.
මම online money හොයන්න පටන් අරන් ටිකක් කල්.මේ මගේ අලුත්ම වැඩේ ..අලුතෙන් site එකක් පටන්ගත්තා ..මම ටිකක් කම්මැලි ..ඒ නිසා වැඩ පහුවෙනවා .එක හින්ද තමයි මේ thread එක දන්නේ ..
දැනට site එකට ගිහින් තියෙන වියදම් .
Domain :$10
Hosting :$42
Content writing :$70
Seo service :$33
Facebook likes :$6
Logo :$15
W.P Theame:$67
Ahref :$10
Total spending for now $220
Total earnings:$0
මගේ idea එක තව මාස 6ක් යනකොට $300 ක අදායමක් site එකෙන් ගන්න.
දැනට sosical profile හදලා තියෙන්නේ..G+,Pinrest,Twitter,Facebook,Instergram,Tumbler,Blogger,Quora
මම update දන්නා බලාපොරොත්තුවෙනවා දිගටම.seo හරියට කරන අය ඔයාලගේ උපදෙස් දෙන්න මට මේ ගමන සාර්ථක කරගන්න..site eke link illana epa..![]()
