Same-sex marriage ඕනද?එපාද?

Same-sex marriage ඕනද?එපාද?

  • ඕන

    Votes: 66 33.2%
  • එපා

    Votes: 133 66.8%

  • Total voters
    199
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑනු + පිරිමි කසාද බැඳල පුක් ශොට් කරන්නෙ නැද්ද? හිලට ඇඟිල්ල දාන්නෙ නැද්ද? ඉතින් ඕක පිරිමි දෙන්නෙක් එකතුවෙලා කරගත්තත් ගෑනු දෙන්නෙක් එකතුවෙලා කරගත්තත් වෙනස මොකක්ද?:rolleyes:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    avatar494097_25.gif
    avatar510150_7.gif
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    නීතිගත කරත් නැතත් අපිත් සාමාන්‍ය මිනිස්සු වගේම කියලා මේ සමාජය හිතනවානම් මට ඒ ඇති :yes::yes:
     
    • Like
    Reactions: priyankaH

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    යහපාලන ආන්ඩුව දෙස බලනවිට රටේ අනාගතය නිර්මානය කිරීමටත් ජනයාගේ යහපත සදහා වැඩපිලිවෙලක් සකස් කිර්‍රිම නොව වැඩි හරියක් කතා කරන්නේත්,වෙහෙසෙන්නෙත් "ලිංගික" වචනය පාදක කරගත්දේ සදහාය...
    රජය ආදා පටන් වලි කන්නේ සමලින්ගික සැප අනුමත කරවා ගැනීමටත්,ගනිකා වුර්තිය නිතිගත කිරීමටත්ය,,මේ හැර මේ රජය වෙන කරන්න කිසිවක් නැත.
    යහපාලන රජයට අනුව ඔවුන්දකින රටේ ලොකුම ප්‍රශ්නය,,,සමලින්ගික සේවනය තවමත් නීති ගත නොවීමත්.ගනිකා වුර්තිය නීතිගත නොවීමත් පමනි.රටේ වෙන දැවෙන ප්‍රශ්න නැත
     
    • Like
    Reactions: priyankaH

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    නිවැරදි පිලිතුර තෝරන්න
    යහපාලකයන් දකින මේ රටේ එකම දැවෙන ප්‍රශ්නය වනුයේ.
    1.වී මිල
    2.නිවාස ගැටලුව
    3.ජාතිවාදය
    4.දිලිදුකම
    5.රැකියාවියුක්තිය
    6.ගණිකා හා සම ලින්ගික සේවනය නීත්යානුකූල නොවීම
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට නම් ඒක ඕනේ නෑ ඒත් ඕන අය කරගත්තට කමක් නෑ... ඒක ඒ අයගේ කැමැත්ත...
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඒ වීඩීයෝ එකේ හැම කෙනාම වගේ බයවෙලා උත්තර දෙන්නේ එයාලට සමලිංගික කසාදයක් කරගන්න කිව්වා වගේ. හිතන්නේ නැතුව උත්තර දෙන්නේ. එයාලට උත්තරේ සුවර් එකකුත් නෑ. අර ඉන්න කොල්ලෝ අනෙක් කොල්ලාගෙන් අහනවා ඕන නෑ නේද කියලා. :rofl::rofl:
    අනෙක ලංකාවේ ඔය වගේ දේකට ප්‍රසිද්දියේ ඕන කියලා කිව්වොත් ඒ කොල්ලන්ට අනෙක් පහුවදා යාලුවෝ ලගට යන්න බෑ ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. ප්‍රසිද්දියට කරපු එකක් මිසක් කිසි වටිනාකමක් නැති වීඩියෝ එකක් :yes::yes: