නිවැරදි පිලිතුර තෝරන්න
යහපාලකයන් දකින මේ රටේ එකම දැවෙන ප්‍රශ්නය වනුයේ.
1.වී මිල
2.නිවාස ගැටලුව
3.ජාතිවාදය
4.දිලිදුකම
5.රැකියාවියුක්තිය
6.ගණිකා හා සම ලින්ගික සේවනය නීත්යානුකූල නොවීම
ඒ වීඩීයෝ එකේ හැම කෙනාම වගේ බයවෙලා උත්තර දෙන්නේ එයාලට සමලිංගික කසාදයක් කරගන්න කිව්වා වගේ. හිතන්නේ නැතුව උත්තර දෙන්නේ. එයාලට උත්තරේ සුවර් එකකුත් නෑ. අර ඉන්න කොල්ලෝ අනෙක් කොල්ලාගෙන් අහනවා ඕන නෑ නේද කියලා.
අනෙක ලංකාවේ ඔය වගේ දේකට ප්‍රසිද්දියේ ඕන කියලා කිව්වොත් ඒ කොල්ලන්ට අනෙක් පහුවදා යාලුවෝ ලගට යන්න බෑ ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. ප්‍රසිද්දියට කරපු එකක් මිසක් කිසි වටිනාකමක් නැති වීඩියෝ එකක්![]()

නීතිගත කරත් නැතත් අපිත් සාමාන්‍ය මිනිස්සු වගේම කියලා මේ සමාජය හිතනවානම් මට ඒ ඇති![]()
උඹ කියපු එක හරි උඹ වැඩ කරන්නේ රනිල්ගේ ඔෆිස් එකේද මංගලගේ ඔෆිස් එකේද අකිලගේ ඔෆිස් එකේද
අයියෝ නෑ. මම අකැමතිම පිරිසක් ඔය. මම මේකට ආවේ අයිතීන් ඉල්ලන්නවත් නීතිගත කරන්නවත් ඉල්ලන්න නෙවේ යාලු. අපේ අදහස් ඔයාලත් එක්ක බෙදාගන්න විතරයි. මම ඉන්නෙත් ලංකාවේ මීට වඩා ප්‍රස්න විසදන්න තියෙනවා කියන තැන. ඔය දේශපාලනයෙන් කරන්නේ එයාලගේ චන්ද හදාගන්න එකයි අනෙක් රටවලින් එන බලපෑම් වලට යටත් වෙන එකයි.
සමලිංගික සබදතා නීතිගත කරන්න කියලා ගෙනාවේ මොකද කියලා මුලු රටම දන්නවා. ඒ ජීස්පී සහනය ගන්න ඕන නිසා.
නැතුව අවංකවම අපි ගැන හිතලා නෙවේ.
ලංකාවේ නීතිගත කරන්න ඕනේ නෑ. එහෙම පුකේ අරගන්න ආස අය රට ගිහින් අරගත්තා නම් එහෙම නීතිගත රටක.

ලංකාවේ නීතිගත කරන්න ඕනේ නෑ. එහෙම පුකේ අරගන්න ආස අය රට ගිහින් අරගත්තා නම් එහෙම නීතිගත රටක.

ඕක කරගන්න නීතිගත කරන්න ඕන නෑ යාලු. අපි පොඩ්ඩක් උස්සලා දුන්නානම් ඔයාලා වගේ අය ඇරලා යනවා See You Again Baby කියලා.