යහපාලන ආන්ඩුව දෙස බලනවිට රටේ අනාගතය නිර්මානය කිරීමටත් ජනයාගේ යහපත සදහා වැඩපිලිවෙලක් සකස් කිර්රිම නොව වැඩි හරියක් කතා කරන්නේත්,වෙහෙසෙන්නෙත් "ලිංගික" වචනය පාදක කරගත්දේ සදහාය...
රජය ආදා පටන් වලි කන්නේ සමලින්ගික සැප අනුමත කරවා ගැනීමටත්,ගනිකා වුර්තිය නිතිගත කිරීමටත්ය,,මේ හැර මේ රජය වෙන කරන්න කිසිවක් නැත.
යහපාලන රජයට අනුව ඔවුන්දකින රටේ ලොකුම ප්රශ්නය,,,සමලින්ගික සේවනය තවමත් නීති ගත නොවීමත්.ගනිකා වුර්තිය නීතිගත නොවීමත් පමනි.රටේ වෙන දැවෙන ප්රශ්න නැත