gay වීම නිසා gay rights නීතිගත රටවල් වලින් ගන්නව නම් මාත් gay කිය්ල රට යනව...![]()
ඇත්තටම එහෙම රට ගිය ඕන තරම් අය ඉන්නවා ලංකාවේ අය. හැබැයි ඇත්තටම රටේ ප්රශ්න තියෙනවා කියලා සාක්ෂි ඔප්පු කරන්න ඕන.
දැන් යුද්දෙත් නැති නිසා රට පනින්න හොද අවස්තාවක් තමයි.
සමහරවිට මේ ආණ්ඩුවේ ඔය සමලිංගික සබදතා නීතිගත කරන්න කියලා සපෝට් කරන අයගේ යට අරමුණත් ඒක වෙන්න පුලුවන්. ලංකාවේ ප්රස්න කියලා ඒ අයට යන්න පුලුවන්.







