මගේ ෆැමිලි එකයි මගේ කුරුල්ලාගේ ෆැමිලි එකයි ගොඩාක් ලගයි දැන්. අපේ ෆැමිලි වල අය එච්චර විභාග පාස් කරලා ඉගෙන ගෙන නැති වුණාට ඒ අයට අපිව තේරුම් ගන්න පුලුවන් වුණා. ඒ අතින් අපි වාසනාවන්තයි. අපි දෙන්නාත් ඔයාලා වගේම ජිවිතේ ජයගන්න ජොබ් කර කර සල්ලි හොයනවා. අපිත් සාමාන්‍ය විදියට ජීවිතේ ගෙනියනවා කපල් එකක් වගේ.
ube life story eka dahanko baan welawaka, grow up una heti, gay kyala ubata feel una heti, ewa ekka uba deal karapu heti , ammala ewa denagatta heti , ube love eka hambuna heti uba den life eka gata karana heti, ubalage lifestyle ehma





