Same-sex marriage ඕනද?එපාද?

Same-sex marriage ඕනද?එපාද?

  • ඕන

    Votes: 66 33.2%
  • එපා

    Votes: 133 66.8%

  • Total voters
    199
  • Poll closed .

Butterfly.Lanka

Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    gay වීම නිසා gay rights නීතිගත රටවල් වලින් ගන්නව නම් මාත් gay කිය්ල රට යනව...:lol:

    ඇත්තටම එහෙම රට ගිය ඕන තරම් අය ඉන්නවා ලංකාවේ අය. හැබැයි ඇත්තටම රටේ ප්‍රශ්න තියෙනවා කියලා සාක්ෂි ඔප්පු කරන්න ඕන.
    දැන් යුද්දෙත් නැති නිසා රට පනින්න හොද අවස්තාවක් තමයි.
    සමහරවිට මේ ආණ්ඩුවේ ඔය සමලිංගික සබදතා නීතිගත කරන්න කියලා සපෝට් කරන අයගේ යට අරමුණත් ඒක වෙන්න පුලුවන්. ලංකාවේ ප්‍රස්න කියලා ඒ අයට යන්න පුලුවන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕක කරගන්න නීතිගත කරන්න ඕන නෑ යාලු. අපි පොඩ්ඩක් උස්සලා දුන්නානම් ඔයාලා වගේ අය ඇරලා යනවා See You Again Baby කියලා. :rofl::rofl:

    Already Happening Since Suddage Kale, :lol: ohoma tamai ban lankawe, hematenama inne badu karayo, but prositutes lata wiruddai, hematenama inne sudu karayo, but casino walata wiruddai, gay ewungenut athal ganna un ona taram, eth gays lata wiruddai,

    this is srilanka the banana republic :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තටම එහෙම රට ගිය ඕන තරම් අය ඉන්නවා ලංකාවේ අය. හැබැයි ඇත්තටම රටේ ප්‍රශ්න තියෙනවා කියලා සාක්ෂි ඔප්පු කරන්න ඕන.
    දැන් යුද්දෙත් නැති නිසා රට පනින්න හොද අවස්තාවක් තමයි.
    සමහරවිට මේ ආණ්ඩුවේ ඔය සමලිංගික සබදතා නීතිගත කරන්න කියලා සපෝට් කරන අයගේ යට අරමුණත් ඒක වෙන්න පුලුවන්. ලංකාවේ ප්‍රස්න කියලා ඒ අයට යන්න පුලුවන්.

    gay kyla api ubata boruwata gahannam ubalage gewal kudu krnnam uba rata penapan sihalu gahaanawa kyla :P
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    Already Happening Since Suddage Kale, :lol: ohoma tamai ban lankawe, hematenama inne badu karayo, but prositutes lata wiruddai, hematenama inne sudu karayo, but casino walata wiruddai, gay ewungenut athal ganna un ona taram, eth gays lata wiruddai,

    this is srilanka the banana republic :lol:

    සහතික ඇත්ත
     
    ඒ වීඩීයෝ එකේ හැම කෙනාම වගේ බයවෙලා උත්තර දෙන්නේ එයාලට සමලිංගික කසාදයක් කරගන්න කිව්වා වගේ. හිතන්නේ නැතුව උත්තර දෙන්නේ. එයාලට උත්තරේ සුවර් එකකුත් නෑ. අර ඉන්න කොල්ලෝ අනෙක් කොල්ලාගෙන් අහනවා ඕන නෑ නේද කියලා. :rofl::rofl:
    අනෙක ලංකාවේ ඔය වගේ දේකට ප්‍රසිද්දියේ ඕන කියලා කිව්වොත් ඒ කොල්ලන්ට අනෙක් පහුවදා යාලුවෝ ලගට යන්න බෑ ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. ප්‍රසිද්දියට කරපු එකක් මිසක් කිසි වටිනාකමක් නැති වීඩියෝ එකක් :yes::yes:

    සමණලයගෙ මොකට නැතත් මේ කථාවට නම් එකඟයි. ලිංගිකත්වය කියන්නෙ බොහොම පෞගලික කාරණාවත්. විශේශයෙන් ලංකාව වගේ රටක. අනික් එක මේකෙ අහන්නෙ සමලිංගිකත්වය ගැන. ඉතින් කැමරාවකුත් අටවගෙන මෙහෙම එකක් එකපාර ඇහුවහම හැමිනෙනවනෙ ඉතින්. :angry::angry:
     
    • Like
    Reactions: priyankaH

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    gay kyla api ubata boruwata gahannam ubalage gewal kudu krnnam uba rata penapan sihalu gahaanawa kyla :P

    :lol: ඕන නෑ මචං මම රට පනිනවානම් මීට ගොඩ කාලෙකට කලින් ගිහින් මම රට පැනලා මට වුන දේවල් නිසා. සාක්ෂිත් ඕන තරම් තිබ්බා මට. ඒත් මම ලංකාවට ආදරෙයි. මම මෙහෙම කියලා මාව ගෙදරින් එලියට දාන්නේ නැතුව මාව පිලිගත්ත දෙමාපියන්ව දාලා මම යන්නේ නෑ. :love::love:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    8.gif
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඇත්තටම බන් උඹ එළකිරි එකේ ගේ උන්ට හෝද ආදර්ශයක්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol: ඕන නෑ මචං මම රට පනිනවානම් මීට ගොඩ කාලෙකට කලින් ගිහින් මම රට පැනලා මට වුන දේවල් නිසා. සාක්ෂිත් ඕන තරම් තිබ්බා මට. ඒත් මම ලංකාවට ආදරෙයි. මම මෙහෙම කියලා මාව ගෙදරින් එලියට දාන්නේ නැතුව මාව පිලිගත්ත දෙමාපියන්ව දාලා මම යන්නේ නෑ. :love::love:

    ubai ube gay kurullai ammai tattai okkoma eka gedarada inne dan :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Thanks මචං

    Mayan19 එහෙම ප්‍රසිද්ද ගේ සාමාජිකයෙක් අකිල25 කියලා අමුම අමු unp ගේ ඔය වගේ ගොඩක් ඉන්නවා ගේ උන් TharushiKU එහෙම ප්‍රසිද්ද ලෙස්බියන් කෙනෙක් :D
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ubai ube gay kurullai ammai tattai okkoma eka gedarada inne dan :baffled:

    මගේ ෆැමිලි එකයි මගේ කුරුල්ලාගේ ෆැමිලි එකයි ගොඩාක් ලගයි දැන්. අපේ ෆැමිලි වල අය එච්චර විභාග පාස් කරලා ඉගෙන ගෙන නැති වුණාට ඒ අයට අපිව තේරුම් ගන්න පුලුවන් වුණා. ඒ අතින් අපි වාසනාවන්තයි. අපි දෙන්නාත් ඔයාලා වගේම ජිවිතේ ජයගන්න ජොබ් කර කර සල්ලි හොයනවා. අපිත් සාමාන්‍ය විදියට ජීවිතේ ගෙනියනවා කපල් එකක් වගේ.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Mayan19 එහෙම ප්‍රසිද්ද ගේ සාමාජිකයෙක් අකිල25 කියලා අමුම අමු unp ගේ ඔය වගේ ගොඩක් ඉන්නවා ගේ උන් TharushiKU එහෙම ප්‍රසිද්ද ලෙස්බියන් කෙනෙක් :D
    ctooi කියන්නෙ ඇනිමල් සෙex කරන කෙනෙක් :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mayan19 එහෙම ප්‍රසිද්ද ගේ සාමාජිකයෙක් අකිල25 කියලා අමුම අමු unp ගේ ඔය වගේ ගොඩක් ඉන්නවා ගේ උන් TharushiKU එහෙම ප්‍රසිද්ද ලෙස්බියන් කෙනෙක් :D

    ctooi කියන්නෙ ඇනිමල් සෙex කරන කෙනෙක් :rofl:

    Jabuk :lol: :rofl: