Same-sex marriage ඕනද?එපාද?

Same-sex marriage ඕනද?එපාද?

  • ඕන

    Votes: 66 33.2%
  • එපා

    Votes: 133 66.8%

  • Total voters
    199
  • Poll closed .

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මගේ ෆැමිලි එකයි මගේ කුරුල්ලාගේ ෆැමිලි එකයි ගොඩාක් ලගයි දැන්. අපේ ෆැමිලි වල අය එච්චර විභාග පාස් කරලා ඉගෙන ගෙන නැති වුණාට ඒ අයට අපිව තේරුම් ගන්න පුලුවන් වුණා. ඒ අතින් අපි වාසනාවන්තයි. අපි දෙන්නාත් ඔයාලා වගේම ජිවිතේ ජයගන්න ජොබ් කර කර සල්ලි හොයනවා. අපිත් සාමාන්‍ය විදියට ජීවිතේ ගෙනියනවා කපල් එකක් වගේ.

    ube life story eka dahanko baan welawaka, grow up una heti, gay kyala ubata feel una heti, ewa ekka uba deal karapu heti , ammala ewa denagatta heti , ube love eka hambuna heti uba den life eka gata karana heti, ubalage lifestyle ehma
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඕව ගෙන්න කලින් අපිට වෙන දේවල් තියෙනවා රටේ කරන්න අනික ඇමරිකාවෙත් ජනාලා හටලිස් ගානක් අව් පස්සේ නෙ සම්මත උනේ මුලින් රට දියුණු කරලා කරන මගුලක්
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඕව ගෙන්න කලින් අපිට වෙන දේවල් තියෙනවා රටේ කරන්න අනික ඇමරිකාවෙත් ජනාලා හටලිස් ගානක් අව් පස්සේ නෙ සම්මත උනේ මුලින් රට දියුණු කරලා කරන මගුලක්

    ඒකට මම එකගයි
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ube life story eka dahanko baan welawaka, grow up una heti, gay kyala ubata feel una heti, ewa ekka uba deal karapu heti , ammala ewa denagatta heti , ube love eka hambuna heti uba den life eka gata karana heti, ubalage lifestyle ehma

    හම්මෝ බෑ. මගේ Life Story එකෙන් කවුරුහරි Frangipani - 2 හදාවි. :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හම්මෝ බෑ. මගේ Life Story එකෙන් කවුරුහරි Frangipani - 2 හදාවි. :rofl::rofl:

    Okane itin Gay's lath ekka epa wenawa kyne :baffled: tho dan kiwwa neda gay unata uba kellek wage hithanne ne kyala, ehenam ehema hesiriyan

    man ahuwe pitarata wala owa seen api dannawane but srilankn family ekak okak khomada handle kare kyla denaganna ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Okane itin Gay's lath ekka epa wenawa kyne :baffled: tho dan kiwwa neda gay unata uba kellek wage hithanne ne kyala, ehenam ehema hesiriyan

    man ahuwe pitarata wala owa seen api dannawane but srilankn family ekak okak khomada handle kare kyla denaganna ,

    carol(2015) balapan...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    avatar494097_25.gif
    avatar560651_1.gif
    avatar510150_7.gif

    දාමුද ත්‍රීසම් එකක්

    :rofl::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නීතිගත කරත් නැතත් අපිත් සාමාන්‍ය මිනිස්සු වගේම කියලා මේ සමාජය හිතනවානම් මට ඒ ඇති :yes::yes:

    Nikan moda athal nodi palayan miniho yanna...
    Ubala kplu karayo nemei ne... methana boru rangane noda idapan huththo...
     
    • Like
    Reactions: priyankaH

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    gay වීම නිසා gay rights නීතිගත රටවල් වලින් ගන්නව නම් මාත් gay කිය්ල රට යනව...:lol:

    You will have to demonstrate your gayness at the embassy.
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    :rofl:
    Okane itin Gay's lath ekka epa wenawa kyne :baffled: tho dan kiwwa neda gay unata uba kellek wage hithanne ne kyala, ehenam ehema hesiriyan

    man ahuwe pitarata wala owa seen api dannawane but srilankn family ekak okak khomada handle kare kyla denaganna ,

    මම ජෝක් එකක් බන් කරේ :rofl:

    එහෙම අමුතු දෙයක් නෑ. සාමාන්‍ය පවුලක් වගේ තමයි. මොකද මොන පවුලත් එලිපිට සෙක්ස් කරන්නේ නෑ නේ ලංකාවේ. අපි උයාගෙන කනවා. එකට නිදාගන්නවා. අපි කොහේ හරි නෑදෑ ගෙදරක ගියොත් අපිට එකට නිදාගන්න හදලා දෙනවා. එයාලා ඒවට හුරු වෙලා දැන්. අමුතුවෙන් අපි ගැන විශේෂයෙන් කතා වෙන්නේ නෑ. මම කිව්වේ ඒකයි හැමදේම සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා. මම තනියම ගියොත් කෝ පාට්නර් කියලා අහනවා. මොකද හැමෝම දන්නවා අපි එකට ඉන්නේ කියලා.
    වෙන මොනාද දැනගන්න ඕන අමුතුවෙන්.
    එකෙන් එක අහපන් පුලුවන් ඒවා විතරක් කියන්නම්.
    මගෙන් සෙක්ස් ගැන අහන්න එපා. සාමාන්‍ය පවුලක් වගේම අපිත් අපේ සෙක්ස් ලයිෆ් එක ගැන කතා කරන්න කැමති නෑ. එහෙම වුණොත් මේක වෙන පැත්තකට යන්නේ. ඒවාට අමතරව ඕන දෙයක්.
    දැනටත් මාව රතු කරලා කට්ටිය. මම දන්නවා ඒ අයට Gay අයත් එක්ක මොකක් හරි තරහක් ඇති. කවුද දන්නේ දෙන්න බෑ කිව්වාද කියලා :P
    :P
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    Nikan moda athal nodi palayan miniho yanna...
    Ubala kplu karayo nemei ne... methana boru rangane noda idapan huththo...

    ඔයාගේ කල්කිරියාව ඔයාගේ භාෂාවෙන් මට තේරුම් ගන්න පුලුවන්.
    ඔය මොනා කිව්වත් මාව වට්ටන්න බෑ යාලු. :lol::lol:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    I will drink 3/4 of whisky bottle and a inject shot of heroin.. then go to embassy and suck a dildo... hopefully a dildo wouldbe enough to convince them that i am a gay..:rofl:

    You're wrong. They need everything in practically. I mean LIVE. They have TOP hunk guys for that with a big tool. Good Luck !!
    We will pray for you
    :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl:

    මම ජෝක් එකක් බන් කරේ :rofl:

    එහෙම අමුතු දෙයක් නෑ. සාමාන්‍ය පවුලක් වගේ තමයි. මොකද මොන පවුලත් එලිපිට සෙක්ස් කරන්නේ නෑ නේ ලංකාවේ. අපි උයාගෙන කනවා. එකට නිදාගන්නවා. අපි කොහේ හරි නෑදෑ ගෙදරක ගියොත් අපිට එකට නිදාගන්න හදලා දෙනවා. එයාලා ඒවට හුරු වෙලා දැන්. අමුතුවෙන් අපි ගැන විශේෂයෙන් කතා වෙන්නේ නෑ. මම කිව්වේ ඒකයි හැමදේම සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා. මම තනියම ගියොත් කෝ පාට්නර් කියලා අහනවා. මොකද හැමෝම දන්නවා අපි එකට ඉන්නේ කියලා.
    වෙන මොනාද දැනගන්න ඕන අමුතුවෙන්.
    එකෙන් එක අහපන් පුලුවන් ඒවා විතරක් කියන්නම්.
    මගෙන් සෙක්ස් ගැන අහන්න එපා. සාමාන්‍ය පවුලක් වගේම අපිත් අපේ සෙක්ස් ලයිෆ් එක ගැන කතා කරන්න කැමති නෑ. එහෙම වුණොත් මේක වෙන පැත්තකට යන්නේ. ඒවාට අමතරව ඕන දෙයක්.
    දැනටත් මාව රතු කරලා කට්ටිය. මම දන්නවා ඒ අයට Gay අයත් එක්ක මොකක් හරි තරහක් ඇති. කවුද දන්නේ දෙන්න බෑ කිව්වාද කියලා :P
    :P

    sex neme ban, mulinmaa uba ohomai kyla denagtte koi kaleda uba, ammala mulinma denagatte khmda