ලොකුම~Ebay

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් ලා උඹලා Ebay එකෙන් අරන් තියෙන ලොකුම වැඩි වටිනාකමින් වැඩි බාණ්ඩ කිසිම ගේමක් නැතිව ගෙදරටම ඇවිත් තියෙනවාද.
    ඒවා මොකක් ද කියලා කියමුද බලන්න.

    කිසිම ඩියුටි කේස් එකක් නැතිව ගෙදරටම ආව බඩු මොකක් ද කියපල්ලා අපිට වැදගත් වෙයි.
    ඩියුටි වදින්න මොන වගේ හේතුවක් ද තියෙන්න ඕනේ. පාර්සලයේ බරේ ප්‍රමාණයද එහෙම නැත්නම්. ප්‍රමාණයේ වෙනසද.
    පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    CCTV cam ekak 36$, gedaratama awa bn

    සීරාද ? මචන් ඒක සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් ගන්නවා නේ. අනික බරත් වැඩි එකේ ගෙදරටම කිසිම ගේමක් නැතිව ගත්තේ කොහොමද මචන්. :shocked::confused:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    සීරාද ? මචන් ඒක සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් ගන්නවා නේ. අනික බරත් වැඩි එකේ ගෙදරටම කිසිම ගේමක් නැතිව ගත්තේ කොහොමද මචන්. :shocked::confused:

    750g wage thibbe bn, man shoes ehemath oni thrm gennala thiye gedaratama awa bn , un gift kiyala gahala 5$ wage value dala ewanne, ethakota tax gqhanne na, parcel eka godakma lokui nam api post office ekata gihin aran enna oni, aruta bike ekw genna bhane, habai wadi watinakamak labal ekw gahala thibboth tax gahanawa
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    750g wage thibbe bn, man shoes ehemath oni thrm gennala thiye gedaratama awa bn , un gift kiyala gahala 5$ wage value dala ewanne, ethakota tax gqhanne na, parcel eka godakma lokui nam api post office ekata gihin aran enna oni, aruta bike ekw genna bhane, habai wadi watinakamak labal ekw gahala thibboth tax gahanawa

    ආහ් එහෙම සීන් එකක් තියෙනවා නේ. එතකොට ටැක්ස් එක වදින්නේ බාණ්ඩේ වටිනාකමට මිසක් බරට නෙවෙයි ද ? එතකොට පොස්ට් ඔෆ්ස් එකේ තියා ගත්තාම අපිට දැනුවත් කරනවා ද බාර ගන්න එන්න කියලා. එතකොට එතනට ගියාම ඒ වේලාවේම පාර්සල් එක ගලවන්න වුනොත් අපි වංචාවක් කලා කියලා අහු වෙයි නේ මචන්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Seagate Backup Plus 2TB External drive ekak. 2013 gatte, 3 weeks gedartma awa, UK seller kenek gen gtte.

    නියමයි මචන්. +++ , අපේ ලියුම් බෙදන අය ගැන විශ්වාසයක් තියා ගන්න පුලුවන් ද කියන එකයි මට පොඩි සැකයක් තියෙන්නේ. ඒ තරම් වටිනාකමින් බඩු ගෙන්නන්න ගියාම. අනික මචන් බඩු අපිට ගෙනත් දෙන කොට කිසිම විදියකින් වත් අත්සනක් වත් ගන්නෙත් නෑ නේ. ඉතින් එවුන්ට ඕනේ නම් දෙන්නේ නැතිව පොඩි ගේමක් ගහන්නත් පුලුවන් නේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    M8 දෙකක් 400$

    :shocked: ඒ තරම් ගාණක් දීලා ගත්තේ ඒ තරම් ශුවර් කරන්න පුලුවන් ද මචන්. අපේ ලියුම් බෙදන්නන් ව.
    රෙජිස්ටර් විදියට එන්නෙත් නෑ නේ. නිකන් දීලා නේ යන්නේ. අත්සන් වත් මොකුත් ගන්නේ නැතිව.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,342
    17,314
    113
    Portable Blu ray player + BBC planet earth and Life bluray set eka.. okkotama 15900k giya.. kisi awulak nathuwa gedaratama awa...dawas 20k wage giye :yes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Drone ekak (with camera) - 1.5*1*0.4ft Box ekak. gedettama awa
    bt seller law value ekak box eke dala thibbe
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    mchn mn dannawa ubata meka gana daaganna ona nisai damme kiyala

    dakkane meke police ekekuth hitiya

    oya wage meke aniwa custom officerslath athi.ethkota un mewa danagaththama low value itemsuth check karanna gannawa.ethkota ebay items gennala hamarai:( tax gewapanko:sorry:

    pm walin ahaganna eka thama hodama
     
    Last edited: