මචන් ලා උඹලා Ebay එකෙන් අරන් තියෙන ලොකුම වැඩි වටිනාකමින් වැඩි බාණ්ඩ කිසිම ගේමක් නැතිව ගෙදරටම ඇවිත් තියෙනවාද.
ඒවා මොකක් ද කියලා කියමුද බලන්න.
කිසිම ඩියුටි කේස් එකක් නැතිව ගෙදරටම ආව බඩු මොකක් ද කියපල්ලා අපිට වැදගත් වෙයි.
ඩියුටි වදින්න මොන වගේ හේතුවක් ද තියෙන්න ඕනේ. පාර්සලයේ බරේ ප්‍රමාණයද එහෙම නැත්නම්. ප්‍රමාණයේ වෙනසද.
පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා.

tax gewapanko