TV Antenna Help

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ගෙදර තියෙන පොඩි TV එකට ඇන්ටනා එකක් ගන්න ඕන වෙලා තියෙනවා. 2000ට වගේ අඩුවෙන්:rolleyes: ගන්න පුලුවන් එකක් තියෙනවද? කො‍ටුවෙන් වගේ නම් ලේසියි:yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    batapola.png

    Original Batapola Antenna Logo

     

    W.K.D.S

    Member
    Jan 27, 2017
    14
    1
    0
    ගෙදර තියෙන පොඩි TV එකට ඇන්ටනා එකක් ගන්න ඕන වෙලා තියෙනවා. 2000ට වගේ අඩුවෙන්:rolleyes: ගන්න පුලුවන් එකක් තියෙනවද? කො‍ටුවෙන් වගේ නම් ලේසියි:yes:

    මචං උබ කොහෙද ඉන්නේ?ඔරිජිනල් බටපොල ඇන්ටනා ගන්න තියෙන්නේ තැන් දෙකක විතරයි මම දන්න විධියට
    01 බටපොල
    02 උඩුගම්පොළ
    තව ඉලෙක්ට්‍රොනික් ෂොප් වල ගන්න තියෙනවද දන්නේ නැ.SLCRI සහෝ උඩ පොස්ට් කරලා තියෙන්නේ එකේ logo එක.මේක විකුණන අයගේ telephone no ඕනෙනම් කියන්න
     
    Last edited:

    W.K.D.S

    Member
    Jan 27, 2017
    14
    1
    0
    batapola.png

    Original Batapola Antenna Logo


    මේ තියෙන්නේ ඔරිජිනල් බටපොල ඇන්ටනා එක:yes:මමත් එකක් ගත්තා දැනට අවරුදු 4 කලින්.සුපිරි ඇන්ටනා එක:love:
     
    Last edited: