ගෙදර තියෙන පොඩි TV එකට ඇන්ටනා එකක් ගන්න ඕන වෙලා තියෙනවා. 2000ට වගේ අඩුවෙන්
ගන්න පුලුවන් එකක් තියෙනවද? කොටුවෙන් වගේ නම් ලේසියි
මචං උබ කොහෙද ඉන්නේ?ඔරිජිනල් බටපොල ඇන්ටනා ගන්න තියෙන්නේ තැන් දෙකක විතරයි මම දන්න විධියට
01 බටපොල
02 උඩුගම්පොළ
තව ඉලෙක්ට්‍රොනික් ෂොප් වල ගන්න තියෙනවද දන්නේ නැ.SLCRI සහෝ උඩ පොස්ට් කරලා තියෙන්නේ එකේ logo එක.මේක විකුණන අයගේ telephone no ඕනෙනම් කියන්න
Last edited: