වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.
වයරින් ගැන දන්න අය ඉන්නව නම් උදව් කරන්න.
අපේ ගෙදර CFL බල්බ් දෙක තුනක් තියනවා මේවා off කරලා තියද්දිත් යන්තං පත්තු වෙවී නිවෙනවා. ඒ බල්බ් වලට තියන වයරින් එක සම්පූර්ණයෙන් චෙක් කරා. කොහෙන්වත් ෂෝට් වෙලා නෑ. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? මේක විසද ගන්න ක්රමයක් තියනවද.

have you check that too?