සතුට

ugly guy

Member
Mar 22, 2016
214
15
0
ඔය සතුට කියන එක ලබාගන්න මෙච්චර අමාරු ඇයි බන්.

මට කෙල්ලෙක් නැති නිසා සෙට් වෙන්නෙ නැති නිසා ඒකත් එක්ක දැනෙනෙ හිස් බව නිසා වෙන කිසිම දෙයක් හරියට රස විඳින්න බෑ.
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එච්චර අමාරු නෑ බන්.
    හිතේ හයිය අරගෙන කෙලින්ම ෆාමසියෙන් ඉල්ලපන්.
    ඇඹරි ඇඹරි ඉන්ඩ එපා
     
    • Like
    Reactions: Dath

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Simple උබ මොකක් හරි දෙයක් හොයනවා හොයනවා ඒත් හොයාගන්න නෑ කියන්නේ :baffled:
    වැරදි තැන හොයල තියෙන්නේ :nerd:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එච්චර අමාරු නෑ බන්.
    හිතේ හයිය අරගෙන කෙලින්ම ෆාමසියෙන් ඉල්ලපන්.
    ඇඹරි ඇඹරි ඉන්ඩ එපා

    :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,806
    2
    115,791
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar267406_307.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mona magulakda ban hamathissema thread dagena kankediri ganne moosalayak wage.. thoge oya masthabaldu kama hindamai thota makabawila thiyenne..
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඔය සතුට කියන එක ලබාගන්න මෙච්චර අමාරු ඇයි බන්.

    මට කෙල්ලෙක් නැති නිසා සෙට් වෙන්නෙ නැති නිසා ඒකත් එක්ක දැනෙනෙ හිස් බව නිසා වෙන කිසිම දෙයක් හරියට රස විඳින්න බෑ.

    හිතේ බලාපොරොත්තු වැඩි නිසා වෙන්ඩ පුලුවන් බන්.......... කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්ඩ එපා
    ..........