යු-ටියුබ් එකේ සිංහලෙන් කුණුහරප ටැග් වැහි වහින්න කලින් (අවුරුදු 8 කට කලින්) අප්ලෝඩ් කරපු මේ සින්දුව කරපු කොල්ලො සමහරවිට එළකිරි එකේ ඉන්නවත් ඇති. කවුරුහරි මුන්ගෙ නිධාන කතාව දන්නවනම් අපිටත් දැනගන්න එක්ක කියන්නකො බලන්න. සමහරවිට මුන් දැන් පවුල් පන්සල් වෙලා ඕව කවුද කරේ කියල දන්නෙ නෑ වගේ ඉන්නවා ඇති. කොහොම උනත් කට්ටිය පුදුම ෆන් එකක් ගන්නෙ. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 

අප්ලෝඩ් කරපු එකාගේ එකවුන්ට් එකේ නම BJ Production. මොන හේතුවකට ඒ නමම දැම්මද දන්නෙ නෑ.
repost නම් සොරි!


අප්ලෝඩ් කරපු එකාගේ එකවුන්ට් එකේ නම BJ Production. මොන හේතුවකට ඒ නමම දැම්මද දන්නෙ නෑ.

repost නම් සොරි!


