යු-ටියුබ් fun

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යු-ටියුබ් එකේ සිංහලෙන් කුණුහරප ටැග් වැහි වහින්න කලින් (අවුරුදු 8 කට කලින්) අප්ලෝඩ් කරපු මේ සින්දුව කරපු කොල්ලො සමහරවිට එළකිරි එකේ ඉන්නවත් ඇති. කවුරුහරි මුන්ගෙ නිධාන කතාව දන්නවනම් අපිටත් දැනගන්න එක්ක කියන්නකො බලන්න. සමහරවිට මුන් දැන් පවුල් පන්සල් වෙලා ඕව කවුද කරේ කියල දන්නෙ නෑ වගේ ඉන්නවා ඇති. කොහොම උනත් කට්ටිය පුදුම ෆන් එකක් ගන්නෙ. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. :lol::lol:

    අප්ලෝඩ් කරපු එකාගේ එකවුන්ට් එකේ නම BJ Production. මොන හේතුවකට ඒ නමම දැම්මද දන්නෙ නෑ. :P

    repost නම් සොරි!

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Hari hari miniho... me gon labbak methaan genalla atha arinna deyak nabe kelinma kiwwanan iwarane ube youtube page ekata waren kiyala..
    Mona kunu huththak da me.. mewath ubalata athal da..
    Ehenan ubalage poorwa lamawiya sanwardanaya wela na hariyata... gon labba..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Hari hari miniho... me gon labbak methaan genalla atha arinna deyak nabe kelinma kiwwanan iwarane ube youtube page ekata waren kiyala..
    Mona kunu huththak da me.. mewath ubalata athal da..
    Ehenan ubalage poorwa lamawiya sanwardanaya wela na hariyata... gon labba..

    thota pissuda hama ekatama baninne? :lol::lol::lol: