SAITM අදාලම නැත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    JZfnJRe.png

    අවුල්ද?

    කොහෙත්ම නැත..

    මට ( මා මෙන්ම කුහක ආත්මාර්තකාමී දොස්තරයින් සියලු දෙනාට ) වැඩේ දුන්නා යැයි සිතා සිගිති ආතල් එකක පසුවන ඔබට ලියන වග නම්...

    මට, මාගේ දෙමාපියන් සිව් දෙනාට , බිරිඳට සහ දරුවන්ට නැති වූ දෙයක් නැත...

    මට / අපට උපාධියක් සහ හොද වැටුපක් සහිත රැකියාවක් ඇත..
    ඔබට සහ ඔබේ දරුවන්ට ?
    අදාල නැත

    මා සහ මාගේ කෙනෙක් රෝගී වු විට ප්‍රතිකාර කල යුත්තේ කවුද කොතනින්ද යැයි තෝරා ගැනීමට දැනුමක් මට /අපට ඇත..
    ඔබට?
    අදාල නැත

    නිදහස් අධ්‍යාපනය තිබියදී පවා දෙදෙනාම රජයේ සේවකයෝ වූ මගේ දෙමව්පියන් අවුරුදු පහටම එකදු සාරියක් කමීසයක් නොගෙන අමාරුවෙන් වියදම් කළ අතර..
    පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී ( රැකියාවෙන් පහත් නොකල අතර ආර්ථික තත්වය පෙන් වීමට යොදාගත් බව සලකන්න) ලක්ෂ 95 වැයකර දරුවන් ඩොකාලා කරනු ඇත..
    අදාල නැත

    මාගේ/ අපගේ දරුවාද ඉගෙන නොගෙන පිස්සු කෙලියොත් සයිටම් දමා ඩොකෙක් කිරීමට මුදල් ඒ කාලේ වන විට මට / අපට සොයාගත හැකි වනු ඇත..
    ඔබට?
    අදාල නැත

    ඔබේ දරුවා අමාරුවෙන් රජයේ කැම්පස් යන විට ඒ කාලේ අපට ඉගැන් වූ විශිෂ්ඨ ගුරුවරු වැඩි මුදලට සයිටම් හී මගේ දරුවාට උගන්වනු ඇත
    මට / අපටද නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කල හැක..
    ඔබට?
    අදාල නැත

    නොබෝ දිනකින් ආරම්භවන සයිටම් පෞද්ගලික පශ්චාත් උපාධි ආයතනයෙන් මා / අප විශේෂඥ වෛද්‍ය වරු වීමටද බැරි නැත..
    ඔබ?
    අදාල නැත

    අප කෑගහන්නේ පෞද්ගලික වෛද්‍ය
    සේවයට තරගකරුවන් සයිටම් හරහා එන බයට කියා සිතන අයට කියන්නේ
    60% කට වඩා වෛද්‍යවරු ( මාද ඇතුලුව) පෞද්ගලික සේවයේ නොයෙදෙන නිසා අදාලම නැත....

    අවසන් වශයෙන් සයිටම් දියසේන කුමාරවරැ පැමින හංදියේ ඩිස්පැන්සරියේ ඩොකාට කෙලිනකන් සහ වෛද්‍ය බමුණු කුළය කඩනකන් ඇස් කන් අයා බලා සිටින ඔබට කියන්න ඇත්තේ
    සාමාවන්න
    සයිටම් එකෙන් එලියට එන වෛද්‍ය වරු නිසා කුලකය තවත් වැඩිවනු ඇත
    GMOA බලය වැඩිවනු ඇත බමුණු කුළය තහවුරු වනු ඇත
    දෙගොල්ලොම එකතු වී ඔබේ හීනය හීනයක්ම කරනු ඇත..

    අපේ සල්ලිවලින් ඉගෙන ගෙන මුන්ගේ තියන කුහක ආත්මාර්ත කමට කියන කතා යැයි හිතෙන ජනතාවට කීමට ඇත්තේ..
    පරාර්තකාමී දේශපාලුවන්ට තවත් කඩේ පලයල්ලා උන් ලෙඩ උනාම පිටරට ගිහින් බෙහෙත් ගන්න උබල බදු ගෙවපල්ලා
    දේශපාලුවන්ගේ දරුවන් උබලගේ සල්ලිවලින් ආතල් අරන් ඒ සල්ලිවලින් දොස්තර වරු වි නීතියේ දෙවගනට පයින් ගසා ඉතුරු සල්ලි ටිකටත් කෙලින්න ( සමාවන්න පරාර්තකාමී සේවය කොරන්න) නොබෝ දිනකින් ඔබ වෙත එනු ඇත...

    නුබලාට කොරන්න ගිහින් කුහක ආත්මාර්තකාමී ලේබලේ වද්ද ගන්නවාට වඩා පරාර්තකාමි දේශපාලුවන් සහ දරුවන් සමග ඔබ ආතල් එකේ ඉන්න හැටි බලා
    අපද අතල් එකේ සිටින්නෙමු.

    ඉස්තුදී...
    අදාල නැත

    ඉස්සුවේ fb එකේ ඩොකෙක් ගෙන්
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ලංකාවේ health sector එක දකුණු ආසියාවේ හොදම විතරක් නෙමේ ලෝකෙන්ම ඉතාම ඉහල තැනක තියනවා , පොඩි උදාහරණයක් කියනවනං asia country වලින් මැලේරිය රෝගය සදහටම රටින් තුරන් කරේ ලංකාව විතරයි , අද ඉන්දියාව හොයනවා ලංකාව කොහොමද malaria-free රටක් උනේ කියල.. ලෝකේ ගොඩක්ම ඉහල පිළිගැනීමක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන තියෙන්නේ ලංකාවේ බුද්ධියෙන් ඉහලම පිරිස වෛද්‍යවරු වෙන නිසයි , AL වලින් විශ්වවිද්‍යාල නොතේරෙන පිරිස බුද්ධිමත් නැ කියන්න බැ ජීවිතේ තීරණය කරන එකම කඩ ඉම AL කියන එකට මමත් විරුද්දයි ..නමුත් AL කඩ ඉම ජයගත්ත කියන්නේ ඔවුන් බුද්ධිමතුන් කියන එක ඔප්පු කරලා ඉවරයි .. AL හරියට ගොඩයන්න බැරි උන නමුත් වෛද්ද්‍යාවරයෙක් වෙන්න බුද්ධිය තියන ළමයිට ජීවිතේ තවත් අවස්තවක් තියෙන්නේ ඕන , එකට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්න ඕන හැබයි ගුනත්මකබාවය මනින්න ඕන SAITM කියන්නේ ගුනත්මකබාවයෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ඕක සාමාන්‍ය මහජනතාවට තේරෙන්න SAITM එකෙන් out උන දොස්තරලගේ වැරදි නිසා තමන්ගේ අදරනීයයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනාම
     
    Last edited:
    • Like
    Reactions: HSW and richlife

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බෝට්ටුව පෙරෙලුනොත්?

    පෙරලුන පිට හොදයි කියනවා...... :lol::lol::lol:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    JZfnJRe.png

    අවුල්ද?

    කොහෙත්ම නැත..

    මට ( මා මෙන්ම කුහක ආත්මාර්තකාමී දොස්තරයින් සියලු දෙනාට ) වැඩේ දුන්නා යැයි සිතා සිගිති ආතල් එකක පසුවන ඔබට ලියන වග නම්...

    මට, මාගේ දෙමාපියන් සිව් දෙනාට , බිරිඳට සහ දරුවන්ට නැති වූ දෙයක් නැත...

    මට / අපට උපාධියක් සහ හොද වැටුපක් සහිත රැකියාවක් ඇත..
    ඔබට සහ ඔබේ දරුවන්ට ?
    අදාල නැත

    මා සහ මාගේ කෙනෙක් රෝගී වු විට ප්‍රතිකාර කල යුත්තේ කවුද කොතනින්ද යැයි තෝරා ගැනීමට දැනුමක් මට /අපට ඇත..
    ඔබට?
    අදාල නැත

    නිදහස් අධ්‍යාපනය තිබියදී පවා දෙදෙනාම රජයේ සේවකයෝ වූ මගේ දෙමව්පියන් අවුරුදු පහටම එකදු සාරියක් කමීසයක් නොගෙන අමාරුවෙන් වියදම් කළ අතර..
    පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී ( රැකියාවෙන් පහත් නොකල අතර ආර්ථික තත්වය පෙන් වීමට යොදාගත් බව සලකන්න) ලක්ෂ 95 වැයකර දරුවන් ඩොකාලා කරනු ඇත..
    අදාල නැත

    මාගේ/ අපගේ දරුවාද ඉගෙන නොගෙන පිස්සු කෙලියොත් සයිටම් දමා ඩොකෙක් කිරීමට මුදල් ඒ කාලේ වන විට මට / අපට සොයාගත හැකි වනු ඇත..
    ඔබට?
    අදාල නැත

    ඔබේ දරුවා අමාරුවෙන් රජයේ කැම්පස් යන විට ඒ කාලේ අපට ඉගැන් වූ විශිෂ්ඨ ගුරුවරු වැඩි මුදලට සයිටම් හී මගේ දරුවාට උගන්වනු ඇත
    මට / අපටද නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කල හැක..
    ඔබට?
    අදාල නැත

    නොබෝ දිනකින් ආරම්භවන සයිටම් පෞද්ගලික පශ්චාත් උපාධි ආයතනයෙන් මා / අප විශේෂඥ වෛද්‍ය වරු වීමටද බැරි නැත..
    ඔබ?
    අදාල නැත

    අප කෑගහන්නේ පෞද්ගලික වෛද්‍ය
    සේවයට තරගකරුවන් සයිටම් හරහා එන බයට කියා සිතන අයට කියන්නේ
    60% කට වඩා වෛද්‍යවරු ( මාද ඇතුලුව) පෞද්ගලික සේවයේ නොයෙදෙන නිසා අදාලම නැත....

    අවසන් වශයෙන් සයිටම් දියසේන කුමාරවරැ පැමින හංදියේ ඩිස්පැන්සරියේ ඩොකාට කෙලිනකන් සහ වෛද්‍ය බමුණු කුළය කඩනකන් ඇස් කන් අයා බලා සිටින ඔබට කියන්න ඇත්තේ
    සාමාවන්න
    සයිටම් එකෙන් එලියට එන වෛද්‍ය වරු නිසා කුලකය තවත් වැඩිවනු ඇත
    GMOA බලය වැඩිවනු ඇත බමුණු කුළය තහවුරු වනු ඇත
    දෙගොල්ලොම එකතු වී ඔබේ හීනය හීනයක්ම කරනු ඇත..

    අපේ සල්ලිවලින් ඉගෙන ගෙන මුන්ගේ තියන කුහක ආත්මාර්ත කමට කියන කතා යැයි හිතෙන ජනතාවට කීමට ඇත්තේ..
    පරාර්තකාමී දේශපාලුවන්ට තවත් කඩේ පලයල්ලා උන් ලෙඩ උනාම පිටරට ගිහින් බෙහෙත් ගන්න උබල බදු ගෙවපල්ලා
    දේශපාලුවන්ගේ දරුවන් උබලගේ සල්ලිවලින් ආතල් අරන් ඒ සල්ලිවලින් දොස්තර වරු වි නීතියේ දෙවගනට පයින් ගසා ඉතුරු සල්ලි ටිකටත් කෙලින්න ( සමාවන්න පරාර්තකාමී සේවය කොරන්න) නොබෝ දිනකින් ඔබ වෙත එනු ඇත...

    නුබලාට කොරන්න ගිහින් කුහක ආත්මාර්තකාමී ලේබලේ වද්ද ගන්නවාට වඩා පරාර්තකාමි දේශපාලුවන් සහ දරුවන් සමග ඔබ ආතල් එකේ ඉන්න හැටි බලා
    අපද අතල් එකේ සිටින්නෙමු.

    ඉස්තුදී...
    අදාල නැත

    ඉස්සුවේ fb එකේ ඩොකෙක් ගෙන්

    Show the True Colors of GMOA :lol::lol::lol:
    Selfish Businessmen :angry::angry:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මුලින්ම කියන්නම් කො, මම prvt medical faculties වලට විරුද්ද නැහැ. නමුත් SAITM එකට විරුද්දයි.
    එකට ගොඩක් හේතු තියෙනො. නමුත් මම ඒව කියන්න යන්නෙ නැහැ. මොකද ඒකට sup 1 දෙන අය මට වඩා ඒව හොඳට දන්න නිසා.

    දැන් ඔය ගොඩක් අය බනින්නෙ doca ල එක්ක තරහකින් නෙ, එවටට් සාදාරන හෙතු නැතුව නෙවේ.

    නමුත් මම මෙ දේවල් ටික කියන්නම්

    දවසක SAITM එවුනුට් සෙට් වෙන්නෙ GMOA ම තමයි. හිතනව නම් උන් ඇවිත් තියෙනවට වඩා හොඳ service එකක් දෙයි කියලා, බලගෙන ඉන්න කෝ. ඉඳල වෙනස සැපද කියන්න පුලුවන් නෙහ්.
    උන් ඉන්න නිස doca ලගෙ තව පඩි වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැහැ කියල හොඳටම sure. උන් ලක්ශ 120 cover කරන්නත් ඔන නෙහ්.
    අනික මැති, අමැති, මුදලාලි පුතල දුල නිසා ඒවට ආන්ඩුවෙනුත් ලොකු sup 1 ලබෙනවා කියල sure.
    Private charges එහෙමත් වැඩි වෙනව. ඒක හැම doca ලටම වාසියක් වෙනවා.
    කවුරු හරි හිතනව නම් ERPM වගෙ xam එකක් විතරක් පාස් වුනම ඇති කියල, ඌට මොලෙ අමරුවකුත් ටියෙනව. ERPM කරපු උන් ගෙ performance හොඳට දැකපු නිස කියන්න පුලුවන්. (හබයි හොඳ එවුනුත් ඉන්නො. ඒත් ටිකයි )
    එක xam 1 කින් විටරක් මනින්න පුලුවන් නම්, මොකටද O\L A\L තියන්නෙ. කෙලින්ම final MB xam කලම ඇති නෙහ්

    දවසක මේව රටේ හැමොටම තෙරේවි. එදාට late වැඩි. කමක් නැහැ. මෙක කලෙ "sarwa sadarana adikaranayen" නෙ.

    (මමත් හිතනව මෙච්චර කල් SAITM ගියපු උන්ටත් සාදරනයක් වෙන්න ඔන කියල. නමුත් ඒක රටට කෙලවෙන, & poor qlity 1 දිගටම තියාගන්න කියන විදියෙ විසදුමක් නොවෙවි කියලයි හිතුවෙ. නමුත් එකෙ අනිත් පැත්තම වුනා.)

    UK private fac වලට upper results වලින් අරන් doca වෙද්දි, මෙහෙ කිසිම අවුලක් නැටුව ඕන එකෙක් ට docek වෙන්න පුලුවන් වෙන එකට, ඒකෙන් දවසක පාඩු වෙන මිනිස්සුම හුරේ දානවා.
    කොහොමත් කකුලුවා වතුර රත් වෙනකොට හොඳට නටනො නේ වෙන්නෙ මොකක්ද නොදැන.

    ඊලග step 1 වෙන්නෙ චතුරගෙ committee එකෙ suggestions, act 1 කින් ගේන එක නෙ. ඒකෙ හැටියට, free education & free health දෙකම ලස්සනට නැති වෙනවා. සුබ පැතුම්. ලංකාවත් ඉන්දියාවක් කරනවට.

    කොහොමත් අපි දැනන් හිටියා මේ නඩුව දිනනවා කියලා. සධාරණව නෙවෙයි කියලත් දැනගෙන හිටියා.

    පොඩ්ඩක් වැඩි දුර නොයා, ELAKIRI එකේ ම බලන්න, එක SAITM එකෙක් උබලට උදව් කරල තියෙද කියල, වෛද්‍ය උපදෙසක් එහෙම දීලා. එහෙම දෙයක් වත් පුලුවන් විදියට කරන්නෙ, උබල බනින "හිඟන්නො ටිකම" විතරයි. ටිකක් වැඩිපුර අතින් වියදම් කරල බෙහෙත් ගන්නකොට මතක් වේවි මෙවා.
     
    • Like
    Reactions: HSW and sayo

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    මුලින්ම කියන්නම් කො, මම prvt medical faculties වලට විරුද්ද නැහැ. නමුත් SAITM එකට විරුද්දයි.
    එකට ගොඩක් හේතු තියෙනො. නමුත් මම ඒව කියන්න යන්නෙ නැහැ. මොකද ඒකට sup 1 දෙන අය මට වඩා ඒව හොඳට දන්න නිසා.

    දැන් ඔය ගොඩක් අය බනින්නෙ doca ල එක්ක තරහකින් නෙ, එවටට් සාදාරන හෙතු නැතුව නෙවේ.

    නමුත් මම මෙ දේවල් ටික කියන්නම්

    දවසක SAITM එවුනුට් සෙට් වෙන්නෙ GMOA ම තමයි. හිතනව නම් උන් ඇවිත් තියෙනවට වඩා හොඳ service එකක් දෙයි කියලා, බලගෙන ඉන්න කෝ. ඉඳල වෙනස සැපද කියන්න පුලුවන් නෙහ්.
    .............
    UK private fac වලට upper results වලින් අරන් doca වෙද්දි, මෙහෙ කිසිම අවුලක් නැටුව ඕන එකෙක් ට docek වෙන්න පුලුවන් වෙන එකට, ඒකෙන් දවසක පාඩු වෙන මිනිස්සුම හුරේ දානවා.
    කොහොමත් කකුලුවා වතුර රත් වෙනකොට හොඳට නටනො නේ වෙන්නෙ මොකක්ද නොදැන.

    ඊලග step 1 වෙන්නෙ චතුරගෙ committee එකෙ suggestions, act 1 කින් ගේන එක නෙ. ඒකෙ හැටියට, free education & free health දෙකම ලස්සනට නැති වෙනවා. සුබ පැතුම්. ලංකාවත් ඉන්දියාවක් කරනවට.

    කොහොමත් අපි දැනන් හිටියා මේ නඩුව දිනනවා කියලා. සධාරණව නෙවෙයි කියලත් දැනගෙන හිටියා.

    පොඩ්ඩක් වැඩි දුර නොයා, ELAKIRI එකේ ම බලන්න, එක SAITM එකෙක් උබලට උදව් කරල තියෙද කියල, වෛද්‍ය උපදෙසක් එහෙම දීලා. එහෙම දෙයක් වත් පුලුවන් විදියට කරන්නෙ, උබල බනින "හිඟන්නො ටිකම" විතරයි. ටිකක් වැඩිපුර අතින් වියදම් කරල බෙහෙත් ගන්නකොට මතක් වේවි මෙවා.
    ඔව් දවසක් මම අහගෙන
    Dr.Naveen කිව්වා slmc registration හම්බවෙන ඕනි කෙනෙක් gmoa membership කොහොමත් හම්බ වෙනවා කියලා ..
    .:dull::dull:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    Kothalawala-Medical-college.jpg

    මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

    අහිගුණ්ඨික ගෝඨා පීඨය
    කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි.

    අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත.

    මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය
    අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.

    අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය.

    අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

    දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්‍රවේශයකි.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අෙන් උෙක්... අරෙහ් දුශ්කර පළාත් වල ඉස්පිරිතාල ෙව්ෙලනව.. ෙම් ෙඩාකාල අපිට බයිල කියන්න එනව.. අපි ෙනාදන්න ෙමාණරතැන්න...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Rep 11++

    Rate minissunta kalayak yaddi therewi bn eh nathath ape lankawe minissu eh tharam pawak karala na bn mekata wisandumak ikmamata labei bn,
     
    • Like
    Reactions: Aki992

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොමන්ට් දැක්කහම කියන්න පුළුවන් මේ ලෝකේ විනාශ වෙන කාලේ වෙනකම්ම ලංකාව දියුණු වෙන රටක් නෙමේ කියලා :lol:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචං ,මෙන්න මේ ප්‍රශ්ණ වලට උත්තරයක් දෙන්න දන්නා කෙනෙක් පුළුවන් විදිහකට .

    SLMC විභාගය(Ex:ACT 16) පෞද්ගලික සිසුන්(SAITM) සමත් වෙනවා නම්,

    1.විභාගය සකස් කරන්නන්(SLMC) අසමත්ද?
    2.SAITM වෛද්‍ය සිසුන් දක්ෂයෝද ?
    3.SLMC විභාගයේ යම් දෝෂයක් ඇත්නම් අ.පො.ස උසස් පෙළ විභාගයත් දෝෂ සහගතද?
     
    Last edited:

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan

    :(