SAITM අදාලම නැත

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    16266347_1435082579835990_8829370934905048869_n.jpg

    අනේ උකේ නන්නානේ... :rofl::rofl:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113

    ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,

    image_0_02_06_ff9e17853e24b3391e84c543a57712e3b6.jpg
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කතාවට සම්පුර්න එකගයි.මතන ඉන්න සල්ලි කාර ඉරිසියාකර අයියල වැඩියෙන්ම නහින්නේ අර ඩොකාට හම්බෙන පෙර්මිට් එකට:frown:,සයිටම් නඩුව දින්න කියඩ්දිම අපේ පරහිතකාමි අයියා කෙනෙක් (කිරියෙදිම තමා කිවෙ )රජයේ හිගන්නු ඇල්ටො ගනිද්දි සයිටම් අය බෙන්ස් එස් ක්ලාස් ගනීලු, ඉතිං මුව මොකට අම්මා කෙනෙක්ට ජාතක වුනාද සිතුනි මට:no:,ඉරිසියාව වෙනුවෙන් රටට හෙන ගැහුවට් කියන කාල කන්න මැදක පොඩි ප්‍රමානයක් සයිටම් නියමිත තට්වෙකට ගේන්න කියලා පොර කනවා :baffled::baffled:

    හරියකට්‍ර ස්ටැන්ඩර්ඩ් හදලා ගන්න ලමයිනුත් ඔය ආර්ට් කොමර්ස් නැතුව බයෝ කල යම් මට්ටම ලමයි ගන්නවනම් ඇත්තටම මන් සයිටම් එකට කැමති:baffled:,මේකින් වෙන්නේ ගවර්මෙන්ට් ඩිග්‍රී ගන්න අයගේ දැනුම තත්වය දැන් අවුට් උන සයිටම් ග්‍රැජුවේට්ස්ලට වඩා හොද නිසා ප්‍රයිවට් හොස්පිටල් ගවර්මෙන්ට් යුනි වලින් එන ඩොකාලා ගනි:dull:.උන්ට කොමත් හොද කලක් යයි.මොකද ප්‍රයිවට් උන් බලන්නේ කෝමහරි උගේ බිස්නස් වැඩි කරගන්න.ඔනනම් ඩොකාගේ නම ගහලා මොන යුනි එකේඩ කියලත් දාලා ප්‍රයිවට් එවට මිනිස්සු ගෙන්න ගන්න මෝටිවෙට් කරයි:oo:..කොඅමත් මිනිසුන්ගේ මතයක් තියනවනේ සයිටම් ඩොකාලාට වඩා ගවර්මන්ට් ඩොකාලා හොදයි කිලා.සල්ලි තින එකා ගවර්මන්ට් ඩොකාගෙන් බේත් ගනි.අන්තිමට ප්‍රයිවට් හොස්පිටල් කාරය පෝසතා වෙන්නේ..

    සයිටෙම් ඩොකාලා ගවර්මෙන්ට් හොස්පිටල් වලට වැටෙයි ප්‍රයිවට් උන් උන්ව ගන්න නැති වෙද්දි:frown:..අන්තිමට සල්ලිකාර ඩොස්තරලගෙන් දුවිදින්නෙ අතේ සතේ නැති දුප්පත් මිනිහා:(:(
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18

    ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,

    image_0_02_06_ff9e17853e24b3391e84c543a57712e3b6.jpg

    දැනටත් එහෙම අය ඉන්නවා බ්‍රෝ :lol::lol:
    පෙනුමෙන් කවදාවත් මිනිස්සු මනින්න බෑ බ්‍රෝ
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    දැනටත් එහෙම අය ඉන්නවා බ්‍රෝ :lol::lol:
    පෙනුමෙන් කවදාවත් මිනිස්සු මනින්න බෑ බ්‍රෝ

    පෙනුමෙන් මිනිස්සු මනින එකක් ගැන නෙමේ මම කියන්නෙ,,හරි හමන් සුදුසු විනයක් සහ සදාචාරයක් නැති අධ්‍යාපනයක් නැති දොස්තරලා බිහිවීමෙ මුල මෙතන වෙනව කියන එකයි,මේක සයිටම් එකෙන් නවතින්නෙ නැහැ,,මුන් මේ වගෙ ප්‍රමිතියක් නැති ප්‍රමිතියක් කිසිසෙත් අදාල නොවන තැනකින් දොස්තරලා එලියට දැම්මම ල්ංකාවෙ සෞඛ්ය ට වෙන දේ මොලේ කලඳක් හරි තියෙන ගොනෙකුට උනත් තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔනෙ ,,

    ඉන්දියාව කියන්නෙ ඉස්සර හොඳ දොස්තරලා බිහි කරපු රටක්,,අද ඉන්දියන් දොස්තරාලාව කිසිම පිලිගැනීමක් නැහැ,,ඇ‍ය් ඒ,,,සයිටම් වගේ හොර උපාදි කඩ ප්‍රමිතියක් නැතුව හතු පිපෙන්න වගේ පටන් අරගෙන දොස්තරලා එලියට දාපු නිසයි,,අද ඉන්දියාවෙ දොස්තරලා හැම 4න් එක්කෙනෙක්ම තමන්ගෙ ලයිසන්(ලියපදින්චිය ) එක කැන්සල් කරගන්නවා,,වැරදියට ප්‍රතිකාර කරලා..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    What did we do when MR, Wimal , G'pila and the JO were in power and they allowed this massive investment to set up not only a Medical Faculty but also a Hospital to support it!
    Then lot of people spend money to send the children to this . This is what happened to Private Medical College(North colombo Medical college) in 1980s, but there was a difference as it was done by the then govt. The key people in setting up a private medical college were JR(who was the minister for Higher Education - he held no less than 7 important ministries) , late Stanly Wijesundara(VC of colombo uni) late Punchinilame MP(deputy minister for Higher Education). The project came to an end with government taking over it and affiliating it to the Kelaniya Uni.
    Even at that time there was a move to get recognition through a Court Order, but at that time there were good judges and the idea was abandoned.
    without proper standards how could any professional body admit professionals . How could the court order such a thing . I do not understand. (I am not a doctor and I am not opposed to any body studying medicine in any place including Sri Lanka )
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,

    image_0_02_06_ff9e17853e24b3391e84c543a57712e3b6.jpg

    comment denna yanne na.doc hamawenna yanna kalin balanna ona koheda degree eka gathe kiyala.lgadith case ekak giyane wada wala qulity eka thama e eliyata enne.minisunge jivitha ekka sellam kerane.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    MBBS එක දෙන්නේ SAITM එකෙන් ,,, දනටමත් දීල ඉවරයි ...
    ඒ දීපු එකේ ප්‍රමිතිය බලන්න තමා SLMC එක තිබුනේ ,, දැන් එකත් ඉවරයි ....

    ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් රටේ බේත් දෙන්න බැරි මොකෝ දැන් :(

    මම උඹත් එක්ක 100% එකඟයි මචං.

    ඒත් ඕනෙම දක්ෂ ගොනෙක් වුනත් සමහර කුඹුරු වලදී අසාර්ථක වෙන්න ඉඩ කඩ තියෙනවා.
    අපි හැම ගොනාවම තව පාරක් එකම කුඹුරක තියලා දක්ෂකම මැන්නොත් ?

    කරන්න තිබුනේ ඒක.නමුත් දැන් වුනත් පරක්කු නෑ මම හිතන්නේ.

    (ගොනා ලෙස ආමන්ත්‍රණය උදාහරණයක් පමණක් බව සලකන්න.කිසිසේත්ම අපහාසයක් නොවේ )

    https://www.colombotelegraph.com/index.php/the-local-medical-graduates-the-saitm/
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ehenam oya goverment hospital walin wana atapasu waradi nisa ke denek marenawada? hari leg eka kiyala waradi leg kapala tiyenawa. oya kisima kenek ka gahanne na? kawuruth kiyanen na goverment uni eke waradak kiyala. egolange atin ledek marunoth eka doc waradakwath eegna gatta tana waradakwath kiyane na. salli deela shape karaganna hadanawa. nikam PVT uni eken egena gatta kenek eham kaloth tamai hamoma ke gahaanne. okata pahadili erisayawa tiyene. egena ganna eka O/L , A/L exam walin maninna ba. ehenam loke hitapu godak prof or sciencetisla ehema kohomada awe godak?

    meka awilla kuhaka kama. lankawe minissunge salli walin egena gena pitarata gihin egena gannawa. nathnam gov hospital eke wada karana gaman ledek awoth eyage clinic ekata genala salliu garagannawa., onema Gov hopstial ekaka DMO oka karanawa. ewa etakota harida? standerd naha kiyana katawa newi. oya satnderd eka denna tamai hamoma kamati natte. mokada free education eka nisa oya katawath ganak na.anunge salli walin kala tamun gana hitana atmartakami set ekak enne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කතාවට සම්පුර්න එකගයි.මතන ඉන්න සල්ලි කාර ඉරිසියාකර අයියල වැඩියෙන්ම නහින්නේ අර ඩොකාට හම්බෙන පෙර්මිට් එකට:frown:,සයිටම් නඩුව දින්න කියඩ්දිම අපේ පරහිතකාමි අයියා කෙනෙක් (කිරියෙදිම තමා කිවෙ )රජයේ හිගන්නු ඇල්ටො ගනිද්දි සයිටම් අය බෙන්ස් එස් ක්ලාස් ගනීලු, ඉතිං මුව මොකට අම්මා කෙනෙක්ට ජාතක වුනාද සිතුනි මට:no:,ඉරිසියාව වෙනුවෙන් රටට හෙන ගැහුවට් කියන කාල කන්න මැදක පොඩි ප්‍රමානයක් සයිටම් නියමිත තට්වෙකට ගේන්න කියලා පොර කනවා :baffled::baffled:

    හරියකට්‍ර ස්ටැන්ඩර්ඩ් හදලා ගන්න ලමයිනුත් ඔය ආර්ට් කොමර්ස් නැතුව බයෝ කල යම් මට්ටම ලමයි ගන්නවනම් ඇත්තටම මන් සයිටම් එකට කැමති:baffled:,මේකින් වෙන්නේ ගවර්මෙන්ට් ඩිග්‍රී ගන්න අයගේ දැනුම තත්වය දැන් අවුට් උන සයිටම් ග්‍රැජුවේට්ස්ලට වඩා හොද නිසා ප්‍රයිවට් හොස්පිටල් ගවර්මෙන්ට් යුනි වලින් එන ඩොකාලා ගනි:dull:.උන්ට කොමත් හොද කලක් යයි.මොකද ප්‍රයිවට් උන් බලන්නේ කෝමහරි උගේ බිස්නස් වැඩි කරගන්න.ඔනනම් ඩොකාගේ නම ගහලා මොන යුනි එකේඩ කියලත් දාලා ප්‍රයිවට් එවට මිනිස්සු ගෙන්න ගන්න මෝටිවෙට් කරයි:oo:..කොඅමත් මිනිසුන්ගේ මතයක් තියනවනේ සයිටම් ඩොකාලාට වඩා ගවර්මන්ට් ඩොකාලා හොදයි කිලා.සල්ලි තින එකා ගවර්මන්ට් ඩොකාගෙන් බේත් ගනි.අන්තිමට ප්‍රයිවට් හොස්පිටල් කාරය පෝසතා වෙන්නේ..

    සයිටෙම් ඩොකාලා ගවර්මෙන්ට් හොස්පිටල් වලට වැටෙයි ප්‍රයිවට් උන් උන්ව ගන්න නැති වෙද්දි:frown:..අන්තිමට සල්ලිකාර ඩොස්තරලගෙන් දුවිදින්නෙ අතේ සතේ නැති දුප්පත් මිනිහා:(:(

    hqdefault.jpg

    :lol::lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,

    image_0_02_06_ff9e17853e24b3391e84c543a57712e3b6.jpg

    නොදන්න රෙද්දවල් කතා නොකර හිටපන් ගොඩයා.

    16114636_1232715980099680_8679533719753593870_n.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කරන්න ඕනේ එකම ස්ටැන්ඩර්ඩ් එකක් හදල පිළිගත් විභාගයක් තියල සමත් කරන එකයි...

    ඒ නැතුව ප්‍රයිවට් කරන්න දෙන්නෙපා කියල කුහකයෝ වගේ කෑගහන එක නෙමෙයි..

    එතකොට ගවන්මට් උන් බය වෙන්න ඕනෙත් නැහැ...ප්‍රයිවට් උන් බයවෙන්න ඕනෙත් නැහැ...

    ඔකේ අඩු පාඩු තියෙනවා...එත් පුද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් මේ ලැබුණු තීරණය අගය කරනවා...මොකද මිනිස්සුන්ගේ ම බදු සල්ලි වලින් කැම්පස් වල ඉගෙන ගන්න උන්ම තවත් එකෙක් ට සල්ලි ගෙවල ඉගෙන ගන්න එකට ඉරිසියාවේ පැලෙද්දී, අපි කැම්පස් ආවේ, අපිට විතරයි ඉගෙන ගන්න පුළුවන් කියාන අමුතු මානසිකත්වෙන් ඉද්දි මේ වගේ තීරණ නැතුව රටේ සාදාරනය කරන්න බහ...

    ඕක උසාවියෙන් සයිටම් එකට විරුද්දව දුන්නනම් ඕකෙන් තව උඩ ගිහිල්ල ඊළඟට මුන් එන්නේ අනිත් ප්‍රයිවට් යුනි වලටත් කෙලින්න...
     
    usawiyata tibba standard hadan nathuwa graduatesla eliyata ena eka nawattanna.ko nawattuwada?rotta buruttatama slmc eke awsaraya denna kiwa ewa hodaida?