හොඳ වෙලාවට රට අත ඇරලා ගියේ .....![]()

good choice machan, waiting to be happenහොඳ වෙලාවට රට අත ඇරලා ගියේ .....![]()

good choice machan, waiting to be happen
,සයිටම් නඩුව දින්න කියඩ්දිම අපේ පරහිතකාමි අයියා කෙනෙක් (කිරියෙදිම තමා කිවෙ )රජයේ හිගන්නු ඇල්ටො ගනිද්දි සයිටම් අය බෙන්ස් එස් ක්ලාස් ගනීලු, ඉතිං මුව මොකට අම්මා කෙනෙක්ට ජාතක වුනාද සිතුනි මට
,ඉරිසියාව වෙනුවෙන් රටට හෙන ගැහුවට් කියන කාල කන්න මැදක පොඩි ප්‍රමානයක් සයිටම් නියමිත තට්වෙකට ගේන්න කියලා පොර කනවා 

,මේකින් වෙන්නේ ගවර්මෙන්ට් ඩිග්‍රී ගන්න අයගේ දැනුම තත්වය දැන් අවුට් උන සයිටම් ග්‍රැජුවේට්ස්ලට වඩා හොද නිසා ප්‍රයිවට් හොස්පිටල් ගවර්මෙන්ට් යුනි වලින් එන ඩොකාලා ගනි
.උන්ට කොමත් හොද කලක් යයි.මොකද ප්‍රයිවට් උන් බලන්නේ කෝමහරි උගේ බිස්නස් වැඩි කරගන්න.ඔනනම් ඩොකාගේ නම ගහලා මොන යුනි එකේඩ කියලත් දාලා ප්‍රයිවට් එවට මිනිස්සු ගෙන්න ගන්න මෝටිවෙට් කරයි
..කොඅමත් මිනිසුන්ගේ මතයක් තියනවනේ සයිටම් ඩොකාලාට වඩා ගවර්මන්ට් ඩොකාලා හොදයි කිලා.සල්ලි තින එකා ගවර්මන්ට් ඩොකාගෙන් බේත් ගනි.අන්තිමට ප්‍රයිවට් හොස්පිටල් කාරය පෝසතා වෙන්නේ..
..අන්තිමට සල්ලිකාර ඩොස්තරලගෙන් දුවිදින්නෙ අතේ සතේ නැති දුප්පත් මිනිහා

ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,
![]()

දැනටත් එහෙම අය ඉන්නවා බ්‍රෝ
පෙනුමෙන් කවදාවත් මිනිස්සු මනින්න බෑ බ්‍රෝ
මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතිව රට කොච්චර දියුණු කලත් වැඩක් වෙන්නේ න මචන්![]()
![]()
![]()

ekenma oka hadenakan me rata goda emak na.
ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,
![]()
MBBS එක දෙන්නේ SAITM එකෙන් ,,, දනටමත් දීල ඉවරයි ...
ඒ දීපු එකේ ප්‍රමිතිය බලන්න තමා SLMC එක තිබුනේ ,, දැන් එකත් ඉවරයි ....
ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් රටේ බේත් දෙන්න බැරි මොකෝ දැන්
කතාවට සම්පුර්න එකගයි.මතන ඉන්න සල්ලි කාර ඉරිසියාකර අයියල වැඩියෙන්ම නහින්නේ අර ඩොකාට හම්බෙන පෙර්මිට් එකට,සයිටම් නඩුව දින්න කියඩ්දිම අපේ පරහිතකාමි අයියා කෙනෙක් (කිරියෙදිම තමා කිවෙ )රජයේ හිගන්නු ඇල්ටො ගනිද්දි සයිටම් අය බෙන්ස් එස් ක්ලාස් ගනීලු, ඉතිං මුව මොකට අම්මා කෙනෙක්ට ජාතක වුනාද සිතුනි මට
,ඉරිසියාව වෙනුවෙන් රටට හෙන ගැහුවට් කියන කාල කන්න මැදක පොඩි ප්‍රමානයක් සයිටම් නියමිත තට්වෙකට ගේන්න කියලා පොර කනවා
හරියකට්‍ර ස්ටැන්ඩර්ඩ් හදලා ගන්න ලමයිනුත් ඔය ආර්ට් කොමර්ස් නැතුව බයෝ කල යම් මට්ටම ලමයි ගන්නවනම් ඇත්තටම මන් සයිටම් එකට කැමති,මේකින් වෙන්නේ ගවර්මෙන්ට් ඩිග්‍රී ගන්න අයගේ දැනුම තත්වය දැන් අවුට් උන සයිටම් ග්‍රැජුවේට්ස්ලට වඩා හොද නිසා ප්‍රයිවට් හොස්පිටල් ගවර්මෙන්ට් යුනි වලින් එන ඩොකාලා ගනි
.උන්ට කොමත් හොද කලක් යයි.මොකද ප්‍රයිවට් උන් බලන්නේ කෝමහරි උගේ බිස්නස් වැඩි කරගන්න.ඔනනම් ඩොකාගේ නම ගහලා මොන යුනි එකේඩ කියලත් දාලා ප්‍රයිවට් එවට මිනිස්සු ගෙන්න ගන්න මෝටිවෙට් කරයි
..කොඅමත් මිනිසුන්ගේ මතයක් තියනවනේ සයිටම් ඩොකාලාට වඩා ගවර්මන්ට් ඩොකාලා හොදයි කිලා.සල්ලි තින එකා ගවර්මන්ට් ඩොකාගෙන් බේත් ගනි.අන්තිමට ප්‍රයිවට් හොස්පිටල් කාරය පෝසතා වෙන්නේ..
සයිටෙම් ඩොකාලා ගවර්මෙන්ට් හොස්පිටල් වලට වැටෙයි ප්‍රයිවට් උන් උන්ව ගන්න නැති වෙද්දි..අන්තිමට සල්ලිකාර ඩොස්තරලගෙන් දුවිදින්නෙ අතේ සතේ නැති දුප්පත් මිනිහා
![]()

ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,
![]()
කරන්න ඕනේ එකම ස්ටැන්ඩර්ඩ් එකක් හදල පිළිගත් විභාගයක් තියල සමත් කරන එකයි...
ඒ නැතුව ප්‍රයිවට් කරන්න දෙන්නෙපා කියල කුහකයෝ වගේ කෑගහන එක නෙමෙයි..
එතකොට ගවන්මට් උන් බය වෙන්න ඕනෙත් නැහැ...ප්‍රයිවට් උන් බයවෙන්න ඕනෙත් නැහැ...
ඔකේ අඩු පාඩු තියෙනවා...එත් පුද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් මේ ලැබුණු තීරණය අගය කරනවා...මොකද මිනිස්සුන්ගේ ම බදු සල්ලි වලින් කැම්පස් වල ඉගෙන ගන්න උන්ම තවත් එකෙක් ට සල්ලි ගෙවල ඉගෙන ගන්න එකට ඉරිසියාවේ පැලෙද්දී, අපි කැම්පස් ආවේ, අපිට විතරයි ඉගෙන ගන්න පුළුවන් කියාන අමුතු මානසිකත්වෙන් ඉද්දි මේ වගේ තීරණ නැතුව රටේ සාදාරනය කරන්න බහ...
ඕක උසාවියෙන් සයිටම් එකට විරුද්දව දුන්නනම් ඕකෙන් තව උඩ ගිහිල්ල ඊළඟට මුන් එන්නේ අනිත් ප්‍රයිවට් යුනි වලටත් කෙලින්න...
usawiyata tibba standard hadan nathuwa graduatesla eliyata ena eka nawattanna.ko nawattuwada?rotta buruttatama slmc eke awsaraya denna kiwa ewa hodaida?